Mac Mini 4 for 4k video editing

Lasith136

Junior member
  • May 5, 2008
    38
    20
    8
    PC එකකට යනවද නැත්නම් mac mini එකකට යනවද කියල බැලුවේ . .. ගොඩක් කරන්නේ wedding trailers. Cracked softwares පවිච්චි කරන්නේ . 4k video export fast වෙන්නත් ඕනේ . ..
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,452
    4,891
    113
    මැක් එකට Adobe tools වල ක්‍රැක් නං හොයන්න අමාරුයි
    තියනවා නමුත් ගොඩක් වෙලාවට අලුත්ම වර්ශන් වලට දැකලා නැහැ

    Video editing වලට නං Final cut Pro එක යූස් කරන්න පුලුවන්, ඒකෙ ට්‍රයල් එක රීසෙට් කර කර යූස් කරන්න පුලුවන් සල්ලි ගෙවන්න ඕන නැහැ

    පොඩ්ඩක් ඒ බජට් එකටම ගන්න පුලුවන් CPU/GPU කම්බිනේශන් එකේ bench mark බලපන් YT එකේ. ගොඩක් වෙලාවට මැක් එක ෆාස්ට් වෙයි අනික බේස් මැක් මිනි බජට් එකට හොඳ GPU එකක් එක්ක PC එකක් හදන්නත් බැහැනේ දැන්
    පුලුවන් නං මැක් මිනි එක 24GB ගන්න බලපන්

    අනික M5 එක ඇවිත් නේ තියෙන්නෙ, ඒකෙ මැක් මිනි එක එනකන් ඉඳලා ගනින්
     
    • Like
    Reactions: Lasith136

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,630
    113
    Crack nam pc thama. Adobe crack karath owata ena plugin wala mac crack hoyanna amarui..
    Final cut or davinci wala plugin walata nam crack loweth hoyanna na mac walata..
    Plugin or addon nathuwa Software eka witharak use karanawa nam shape..
    Thawa ithin IDM eke website walin video downloading wage PC witharak wada karana mac walata alternative ekak nathi softwares ona tharam thiyenawa..
     
    • Love
    Reactions: Lasith136