ඉස්සරහ දකුණ පැත්තෙ සිග්නල් ලයිට් එක වැඩ නැති නිසා බල්බ් එකක් අරන් ආව - මට ම මාරු කරගන්න පුලුවන් නිසා

AnuradhaRa

Well-known member
  • ලයිට් එකේ නෙමේ අවුල තිබිල තියෙන්නෙ
    මෙන්න මෙතන කැඩිල
    වටේ ලෝහ රවුමට සෙට් වෙන කොල පාට වයර් එක සෙට් වෙන තැන
    ඔතනට එනව රබර් සීල් එකක්. රබර් සීල් එක ගලවල ඔය තියෙන්නෙ. නැත්තං පේන්නෙ නෑ

    මේව ඉතිං ලේසියෙන් හොයාගන්න පුලුවන් ලෙඩ නෙමේ

    බවුත් එකෙන් ඊයම් ටිකක් තිබ්බ. වැඩේ හරි

    @pavithra_uk

    n9ChlS4.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,682
    113
    United States
    කොල පාට වයර් එකේ සෙට් එකයි රබර් සීල් එක යට හැංගිලා තිබ්බ ලෙඩේ හොයාගත්ත එකම මරු!
     
    • Like
    Reactions: SomiBoyz and NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,069
    26,970
    113
    Fantasy
    ලයිට් එකේ නෙමේ අවුල තිබිල තියෙන්නෙ
    මෙන්න මෙතන කැඩිල
    වටේ ලෝහ රවුමට සෙට් වෙන කොල පාට වයර් එක සෙට් වෙන තැන
    ඔතනට එනව රබර් සීල් එකක්. රබර් සීල් එක ගලවල ඔය තියෙන්නෙ. නැත්තං පේන්නෙ නෑ

    මේව ඉතිං ලේසියෙන් හොයාගන්න පුලුවන් ලෙඩ නෙමේ

    බවුත් එකෙන් ඊයම් ටිකක් තිබ්බ. වැඩේ හරි

    @pavithra_uk

    n9ChlS4.png
    ලස්සන ඇඟිලි