Leather Long Wallet 70% off Rs. 2347/-

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,455
    1,958
    113
    United States
    shipping එක්කම 2347ට black long wallet එකක් නම් හොඳ deal එකක් තමයි, තව 6යි තියෙන්නෙ කියන එකත් එක්ක ඉක්මනට ඉවර වෙයි වගේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,117
    1
    102,720
    113
    34
    Kalutara
    ඔය ජෙනියුන් ලෙදර් නේ. පොතු යනවනේ ඔව්වයේත්. මම 10ක් දීලා top grain leather වලින් වොලට් එකක් හදාගත්තා. මගේ ලෝගෝ එකත් engrave කරගත්තා.. 😎
     
    • Like
    Reactions: Pools

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,588
    21,310
    113
    හස්තිශෛලපුර
    ඔය ජෙනියුන් ලෙදර් නේ. පොතු යනවනේ ඔව්වයේත්. මම 10ක් දීලා top grain leather වලින් වොලට් එකක් හදාගත්තා. මගේ ලෝගෝ එකත් engrave කරගත්තා.. 😎

    Jungle Book Snake GIF

    මගේ ලෝගෝ එකත් engrave කරගත්තා..