TRC approval නැති phone එකක් ගත්තොත් - Risk මොනාද? පස්සෙ TRC approval ගන්න පුලුවන්ද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,812
    78,494
    113
    මම මේ අහන්නෙ ඔය තම්බි hand carry කරලා අරන් එන phone ගැන. උන් අපිට ඕවල invoice එහෙම දෙන්නෙ නෑනෙ. එහෙම උනොත් TRC approval ගන්න ඕනද? කොහොමද කරන්නෙ?
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,840
    2,212
    113
    United States
    hand carry එකක් ගන්න කලින් IMEI එක TRC site එකෙන් check කරලා බලපන්, invoice නැතත් ඒකෙන්ම ගොඩක් වෙලාවට වැඩේ කියවෙනවා.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,541
    6,918
    113
    මොකෙද්ද බන් මූ?? ඩොනේශන් දෙනව වගේ පෙන්නනවා.. මදි සල්ලි දෙන්නම් කියනවා.. හොඳම එයර් ‍ෆ්‍රාරයර් එක අහල ඉනොවැක්ස් එකක් ගන්නවා.. දැන් අහන්වා පෝන් එකක්, හෑන්ඩ් කැර්යර් පොන් ගැන.. මූ කාටද බන් මේ බොරු කරන්නේ?? අනිත් ඔක්කොම බුරාගෙන එන අකෞන්ට් ටිකත් මුගේ ද දන් නෑ??

    Screenshot 2026-10-29 195407.jpg

    ------ Post added on Oct 29, 2026 at 7:55 PM
     
    • Haha
    Reactions: windows_ubuntu

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,200
    665
    113
    Siri Baijan
    කයිය නායකගේ කතා වගේ තමා, ඕක කළා කියලා ඇති වැඩක් නැහැ.
    TRC ඇපෘවල් නැති ෆෝන් සමහර විට PSTB හින්දා අවුලක් වෙන්න පුළුවන් ද දන්නෑ හැබැයි.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,541
    6,918
    113
    මොකෙද්ද බන් මූ?? ඩොනේශන් දෙනව වගේ පෙන්නනවා.. මදි සල්ලි දෙන්නම් කියනවා.. හොඳම එයර් ‍ෆ්‍රාරයර් එක අහල ඉනොවැක්ස් එකක් ගන්නවා.. දැන් අහන්වා පෝන් එකක්, හෑන්ඩ් කැර්යර් පොන් ගැන.. මූ කාටද බන් මේ බොරු කරන්නේ?? අනිත් ඔක්කොම බුරාගෙන එන අකෞන්ට් ටිකත් මුගේ ද දන් නෑ??

    View attachment 271832
    ------ Post added on Oct 29, 2026 at 7:55 PM
    අනික මේක දැන් මාස ගානක් කල් යන්ව නේද? කලින් තිබ්බේ ලබන මාසේ මුල , ආයේ අගට ගියා.. ඉතින් ඕක උගේ අකෞන්ට් එකට දාපල්ලකෝ
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,429
    6,535
    113
    36
    Math TRCSL nathi ekak gaththa dan masayak wage. Aulak na hodata wada. 5Gth thynwa
    මගෙත් Samsung A17 එක එහෙම එකක්

    කලාතුරකින් සමහර apps වැඩ කරනවා හොරයි wifi එක්ක.. mobile data නම් අවුලක් නෑ
     
    • Wow
    Reactions: Inigo Montoya

    desh26

    Active member
  • Jan 1, 2026
    106
    176
    43
    TRCSL තිබ්බා කියල වෙනසක් නැ. හැබැයි DUBAI වලින් වගේ showrooms දාපු Demo unit, display replace, factory fault ආව ඒවත් මෙහෙ සෙල් කරනවා repack කරලා. සමහර ඒවගේ signal bandwith මෙහෙට suport නැ warranty claim කරන්න ගියාම රටේ නැති ඒවා කියන්නේ. TRCSL තියන unit එකක් ගත්තා කියන්නේ ඒ risk එක අඩුයි.