කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක් මුද්‍රණය ඇණහිටලා!

monson

Well-known member
  • May 7, 2007
    26,406
    30,714
    113
    :lol: 🤌
    දීර්ඝ කාලයක් මෙරට භාවිත කෙරුණු ජාතික හැඳුනුම්පත වෙනුවට 2017 වර්ෂයේ සිට ප්ලාස්ටික් හැඳුනුම්පතක් හඳුන්වා දෙනු ලැබීය.

    ජාතික හැඳුනුම්පත් අංකය ඉලක්කම් 12කින් යුක්තවූ එම ප්ලාස්ටික් හැඳුනුම්පත හඳුන්වා දීමේ ප්‍රධානතම අරමුණක් වූයේ නිෂ්පාදන පිරිවැය අවම කිරීමයි.

    කෙසේවෙතත් එම ප්ලාස්ටික් කාඩ්පත්වල හිඟය හේතුවෙන් ජාතික හැඳුනුම්පත් මුද්‍රණය මේ වන විට අඩාළ වී තිබේ.

    එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික හැඳුනුම්පත් ලක්ෂ 10 ක් නිකුත් කිරීමට නොහැකි වාතාවරණයක් මතුව ඇති බව වාර්තා වෙයි.

    මේ අතර, මුද්‍රණ කාඩ්පත් සහ මුද්‍රණ යන්ත්‍ර හිඟය ඇතුළු කරුණු හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේද ලක්ෂ හයහමාරකට අධික රියැදුරු බලපත්‍ර සංඛ්‍යාවක් මුද්‍රණය කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.

    එම පසුබිම හමුවේ රියැදුරු බලපත්‍ර ඉල්ලුම්කරුවන් බොහෝ පිරිසකට මේ වනවිට නිකුත් කෙරෙන්නේ තාවකාලික බලපත්‍රයකි.

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු ප්‍රකාශ කළේ නොවැම්බර් මස මැද වනවිට මුද්‍රණ යන්ත්‍ර කිහිපයක් ලැබීමෙන් පසුව රියැදුරු බලපත්‍ර මුද්‍රණ ධාරිතාව දෙගුණයකින් ඉහළ නැංවීමට හැකිවනු ඇති බවය.

    ඒ අනුව ලබන වසරේ අප්‍රේල් මාසය පමණ වනවිට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය පරිදි කිරීමට හැකිවනු ඇති බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

    - https://sinhala.adaderana.lk/news/253885
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,684
    2,115
    113
    United States
    ලක්ෂ 10ක් IDයි ලක්ෂ 6කට වැඩි ලයිසනුයි කාඩ්පත් නැතිව හිරවෙලා කියන්නේ ලොකු ප්‍රශ්නයක්නේ, තාවකාලික ලයිසන් එකෙන් හරි වැඩේ කරගන්න වෙනවා තමා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,771
    200,083
    113
    Colombo, Sri Lanka
    මගේ අලුත්කරපු ලයිසන් එකත් තවම ආවේ නැහැ. දැන් අවුරුදු දෙකහමාරකටත් වැඩි. ලයිසන් එක ආවත් දැන් ඊට පස්සේ අලුත් කරන කාලේ ලං වෙයි :confused2:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,386
    3,021
    113
    දීර්ඝ කාලයක් මෙරට භාවිත කෙරුණු ජාතික හැඳුනුම්පත වෙනුවට 2017 වර්ෂයේ සිට ප්ලාස්ටික් හැඳුනුම්පතක් හඳුන්වා දෙනු ලැබීය.

    ජාතික හැඳුනුම්පත් අංකය ඉලක්කම් 12කින් යුක්තවූ එම ප්ලාස්ටික් හැඳුනුම්පත හඳුන්වා දීමේ ප්‍රධානතම අරමුණක් වූයේ නිෂ්පාදන පිරිවැය අවම කිරීමයි.

    කෙසේවෙතත් එම ප්ලාස්ටික් කාඩ්පත්වල හිඟය හේතුවෙන් ජාතික හැඳුනුම්පත් මුද්‍රණය මේ වන විට අඩාළ වී තිබේ.

    එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික හැඳුනුම්පත් ලක්ෂ 10 ක් නිකුත් කිරීමට නොහැකි වාතාවරණයක් මතුව ඇති බව වාර්තා වෙයි.

    මේ අතර, මුද්‍රණ කාඩ්පත් සහ මුද්‍රණ යන්ත්‍ර හිඟය ඇතුළු කරුණු හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේද ලක්ෂ හයහමාරකට අධික රියැදුරු බලපත්‍ර සංඛ්‍යාවක් මුද්‍රණය කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.

    එම පසුබිම හමුවේ රියැදුරු බලපත්‍ර ඉල්ලුම්කරුවන් බොහෝ පිරිසකට මේ වනවිට නිකුත් කෙරෙන්නේ තාවකාලික බලපත්‍රයකි.

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු ප්‍රකාශ කළේ නොවැම්බර් මස මැද වනවිට මුද්‍රණ යන්ත්‍ර කිහිපයක් ලැබීමෙන් පසුව රියැදුරු බලපත්‍ර මුද්‍රණ ධාරිතාව දෙගුණයකින් ඉහළ නැංවීමට හැකිවනු ඇති බවය.

    ඒ අනුව ලබන වසරේ අප්‍රේල් මාසය පමණ වනවිට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය පරිදි කිරීමට හැකිවනු ඇති බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

    - https://sinhala.adaderana.lk/news/253885
    api gewana tax walin monawada ban me yakku karanne
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,092
    7,032
    113
    Nawala

    ආච්චිට හාල් ගරයි ! එකයි මගේ April වල license renewal කරත් තවම අලුත් එක ආවේ නැත්තේ ...
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,668
    3,962
    113
    43
    Wakanda
    කාඩ්පත් හිග උනාම රියදුරු බලපත්‍ර මුද්‍රණය ඇණහිටීමක් සිදුවෙන්න බොහෝදුරට ඉඩකඩ තිබීම සත්‍යක්
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,849
    1
    3,846
    113
    JAPAN
    ඇයි බන් ඔය මගුලේ කාඩ් හැමදාම හිග, එක්කෝ හිස් පාස්පෝට් හිගයි, නැත්නම් මේ ලයිසන් හරි අයිඩෙන්ටි කාඩ් හිගයි..
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,897
    5,969
    113
    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු ප්‍රකාශ කළේ නොවැම්බර් මස මැද වනවිට මුද්‍රණ යන්ත්‍ර කිහිපයක් ලැබීමෙන් පසුව රියැදුරු බලපත්‍ර මුද්‍රණ ධාරිතාව දෙගුණයකින් ඉහළ නැංවීමට හැකිවනු ඇති බවය.

    කාඩ් නැහැලු ලයින්ස් දෙන්න? එතකොට මැශින් ආවාම කොහොමද බන් print කරන ලයිසන් ගාන දෙගුන කොරන්නේ? බොන්න වෙන ප්‍රශ්න මේවා....
     
    • Like
    Reactions: SomiBoyz

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,897
    5,969
    113
    ඇයි බන් ඔය මගුලේ කාඩ් හැමදාම හිග, එක්කෝ හිස් පාස්පෝට් හිගයි, නැත්නම් මේ ලයිසන් හරි අයිඩෙන්ටි කාඩ් හිගයි..
    හිගයි කියන්නේ ඉතින් වෙනදාට අවුරුද්දකට ඕනේ එව්වා කලින් අවුරුද්ද අග ටෙන්ඩර් දාලා ගන්නවා. බංකොළොත් කේස් එක එනකම්. දැන් අවුරුද්දකට ඕනේ එව්වා ට ටෙන්ඩර් එක ඒ අවුරුද්ද අන්තිම දානවා භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා යන හින්දා.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,562
    6,747
    113
    මගේ අලුත්කරපු ලයිසන් එකත් තවම ආවේ නැහැ. දැන් අවුරුදු දෙකහමාරකටත් වැඩි. ලයිසන් එක ආවත් දැන් ඊට පස්සේ අලුත් කරන කාලේ ලං වෙයි
    ඉස්සර වගේ පොතක් දුන්නා නම් ඉවරයි බැරිවැඩ නොකර, හැකියාවක් නැතුව තාක්ෂණය බදාගන්න ගිහාම එරෙනව.