ලංකාවට වස කවන සොස් ගැන එළි කරපු phi

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,755
    4,301
    113
    colombo
    සෝස් ගැන කතා කරපු phi මරපු සීන් එක නේ මේ
    මරපු අලුත නිව්ස් ගියේ. පෞද්ගලික ආරාවුලක් කියලා.



    ඇල්පිටිය පීඑච්අයි ඝාතක ඌරගහ ඉන්දික ඩුබායිහිදී මාට්ටු
    ඇල්පිටිය ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසකට පොලිසිය විසින් සොයමින් සිටි සංවිධානාත්මක අපරාධකරුවකු ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව තිබේ.

    ඉන්දික ප්‍රසාද් හෙවත් 'ඌරගහ ඉන්දික' ලෙස හැඳින්වෙන මෙම සැකකරුට එරෙහිව බරපතළ චෝදනා ගණනාවක් පවතින බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි.

    මෙම සංවිධානාත්මක අපරාධකරු කොටුකර ගැනීම සඳහා පොලිසිය විසින් මීට පෙර ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තුවක් ද නිකුත් කර තිබුණි.





    විදෙස් භූමියකදී ඔහු මෙලෙස නීතියේ රැහැනට කොටුවී ඇතත්, එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඩුබායි ආරක්ෂක අංශ විසින් ශ්‍රී ලංකා පොලිසිය වෙත මෙතෙක් නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැත






    කොන්ත්ත්තුව දීපු වුන් ටික අල්ලන්න ඕනේ.
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,659
    113
    United States
    සෝස් ගැන කතා කරපු PHI මරපු එකට ඌරගහ ඉන්දික ඩුබායි වලින් මාට්ටු වුණ එක හොඳයි, ඒත් කොන්ත්‍රාත්තුව දුන්නු වුන් ටිකත් අල්ලගන්නකන් මේක ඉවර නෑ වගේ.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ඇල්පිටිය පීඑච්අයි ඝාතක ඌරගහ ඉන්දික ඩුබායිහිදී මාට්ටු
    ඩුබායි හැංගිලා හිටපු පාතාලයො ඔක්කොම දැන් එකා පිට එකා කුදලන් එනවා
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    723
    113
    ඩුබායි හැංගිලා හිටපු පාතාලයො ඔක්කොම දැන් එකා පිට එකා කුදලන් එනවා
    ආයුධ පෙන්නන්න එක්කන් නොගිහින් උසාවි දාන නිසා බයියන්ට හෙන අවුල් ඇති 😂