PHI සංගමයේ භාණ්ඩාගාරික ඝාතනයේ සැකකරු කටුනායක දී අත්අඩංගුවට..📛

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    PHI සංගමයේ භාණ්ඩාගාරික ඝාතනයේ සැකකරු කටුනායක දී අත්අඩංගුවට

    මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර මහතා ඇල්පිටිය ප්‍රදේශයේ දී ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු කටුනායක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙම ඝාතනය ඇතුලු තවත් මිනීමැරුම් ගණනාවක් සදහා පොලිස් විමර්ෂණවලට අවශ්‍යව සිටි තිවංක මනෝහර නැමැති පුද්ගලයා ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ඩුබායි රාජ්‍ය බලා පළා යාමට සුදාම්ව සිටියදී අත්අඩංගුවට ගැනුනේ.

    ගුවන් තොටුපළේ ස්වයංක්‍රීය මුහුණ හදුනාගැනීමේ පද්ධතිය ඔස්සේ හදුනාගත් මෙම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුනා.

    මධුරදුවගේ ඩිල්ෂාන් මධුෂංක සිල්වා යන ව්‍යාජ නමකින් ඔහු පෙනී සිටි ඇති අතර කලක් ශ්‍රී ලංකා යුද හමුදාවේ කර්මාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර එය හැර ගිය අයෙක්.

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරවරයා වෙඩි තබා ඝාතනය කිරීමට මෙම පුද්ගලයා ඔත්තු බැලු බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

    සැකකරු වැඩිදුර විමර්ෂණ සදහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මුලස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා.

    https://www.itnnews.lk/2024/05/07/580897/

    monson

    Well-known member
  • May 7, 2007
    25,688
    28,746
    113
    ගුවන් තොටුපළේ ස්වයංක්‍රීය මුහුණ හදුනාගැනීමේ පද්ධතිය ඔස්සේ හදුනාගත් මෙම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුනා.
    මේකෙන් සැහෙන උන් අහු වෙනවා වගේ
     
    • Like
    Reactions: NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,183
    27,845
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මාලුමාමාට ජයවේවා!

    586026.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    පොන්නප්පු, අන්න පොලස්ලා ගේම් දෙන්න පාවිච්චි කරාට පස්සෙ ගේම් අහුවෙනවට දැන් ඌට ෂොට් එක දෙන්න යන්නෙ.
    මදුෂ් කට අරින්න හදනකොට දුන්නා වගේ.

    තැරි බයියන්ගෙ සවුබාගේ දැක්ම පාට් 2 මරු
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    තාත්තා මාලුමාමා වෙන්න මීගමුවේ නෙමේ ඉන්නේ🙃.
    උබේ අප්පා ඉන්නේ පොහොට්ටුවේ ගූ වලේ😆
    තෝ පොන්නයගේ අනිත් අකවුන්ට්ස් වලිනුත් ලොග් වෙයන් වේසිගේ පුතා😆

    @Bada thadiya @Antare 2.0 @Antare 3.4 @P Gunaratnam @Antare 4.1 @Riduna pumka Antare @Gunarathnam
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    Mokada me kunuharupa kiyagana pissu balla wage duwan enne.me pddk balanna @spamcheck.

    කැම්පේන් පොන්නයට රිදිලා වගේ😆 මේ අකවුන්ට් වලිනුත් රිංගපන් කැම්පේන් වේසිගේ පුතා😆😆

    ස්පෑම්චෙක් ගාවට ඉස්සර වගෙ ආයෙත් අඩාගෙන යනවා

    @Bada thadiya @Antare 2.0 @Antare 3.4 @P Gunaratnam @Antare 4.1 @Riduna pumka Antare @Gunarathnam
     
    • Haha
    Reactions: Lovtus

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කැම්පේන් පොන්නයට රිදිලා වගේ😆 මේ අකවුන්ට් වලිනුත් රිංගපන් කැම්පේන් වේසිගේ පුතා😆😆

    ස්පෑම්චෙක් ගාවට ඉස්සර වගෙ ආයෙත් අඩාගෙන යනවා

    @Bada thadiya @Antare 2.0 @Antare 3.4 @P Gunaratnam @Antare 4.1 @Riduna pumka Antare @Gunarathnam
    පිස්සු බල්ලෙක් වගේ කුනුහරුප හලාගන දගලනවා.මීගමුවේ මාලු අල්ලන එකෙක්ද උබ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    පිස්සු බල්ලෙක් වගේ කුනුහරුප හලාගන දගලනවා.මීගමුවේ මාලු අල්ලන එකෙක්ද උබ.
    උබේ අප්පා නාකි මයිනගේ ගූ වලේ කක්කා අහුලන් කන එකෙක්ද කැම්පේන් පොන්නයො😆
     
    • Haha
    Reactions: Lovtus

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    උබේ අප්පා නාකි මයිනගේ ගූ වලේ කක්කා අහුලන් කන එකෙක්ද කැම්පේන් පොන්නයො😆
    ම්ම් පේනවා උබ නම් ඒ වගේ.. අනිවාර්‍යයෙන් මීගමුවේ මාලු අල්ලන ඩයල් එකක්.