රයන් එයා(ර්) චාටර් දාල

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,579
    2,076
    113
    United States
    සිංහයට skin fade එකක් දාල තියෙන එක දැක්කම හිනා ගියා බන්, ඒ මූණ නම් වෙනම ලෙවල් එකක්.
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,394
    2,739
    113
    Birmingham
    296 likes and 2800 something comments.
    Yakka puththu vikum paala wage.
    1793310137862.png
     
    • Like
    Reactions: Inigo Montoya

    NowUCmeNowUDont

    Well-known member
  • Oct 6, 2025
    213
    329
    63
    They are mocking Sangha and trying a dressing down; haven't learnt anything from the incident
    At the same time, trying to rally Irish to support their actions
    Its like ' who the f**k r u. we don't give a sh*t'
    That's my take
    BTW skin fades is a men's hair cut style; cutting to show skin
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,068
    1
    15,588
    113
    උන්ගෙ මේ සිද්ධිය USA වළ Black basketball player කෙනෙක් සම්බන්ධ එකක් උනානම් හැබැයි මෙහෙම ලයින් දෙන්නෙ නෑ. Apology statement ත් දාල. Brown skin එක තමයි මේ වෙද්දි වැඩියෙන්ම Discriminate වෙන්නෙ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,456
    1
    13,462
    113
    Gotham City
    උන්ගෙ මේ සිද්ධිය USA වළ Black basketball player කෙනෙක් සම්බන්ධ එකක් උනානම් හැබැයි මෙහෙම ලයින් දෙන්නෙ නෑ. Apology statement ත් දාල. Brown skin එක තමයි මේ වෙද්දි වැඩියෙන්ම Discriminate වෙන්නෙ.
    මේකනෙ බන් ඕකට හෙතුව අල්ලපු රටවල් වල එවුන් කරන කියන දෑ.
    උන් එව්වායෙ ගිහින් ඒ රටවල් වල රීලා නේ එන්නෙ.
    ඉතිං අනික් උන්ව මනින්නෙත් ඒ විදියට .
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,984
    11,826
    113
    හඳට කිට්ටුව
    සංගක්කාර කියන්නේ මොන පකයෙක්ද බන්?

    ඌ මොනාද මේ රටට කරලා තියෙන්නේ කියපල්ලා, උගෙ ටැලන්ට් එකෙන් ක්‍රිකට් ගහලා සල්ලි හම්බකරගෙන දැන් උගේ පුකේ ඊගෝ එක පෙන්නන්න UK ගිහින් පදින්ච්චි වෙලා හැන්දෑවට සුද්දෝ එක්ක ක්‍රිකට් ගහන එක විතරනේ කරන්නේ.

    උඹලා වගේ මෝඩ හුත්තිගේ පුතාලා හින්දා තමායි, ඔය වගේ පකයි අලි ඔලුවෙන් ඉන්නේ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,068
    1
    15,588
    113
    මේකනෙ බන් ඕකට හෙතුව අල්ලපු රටවල් වල එවුන් කරන කියන දෑ.
    උන් එව්වායෙ ගිහින් ඒ රටවල් වල රීලා නේ එන්නෙ.
    ඉතිං අනික් උන්ව මනින්නෙත් ඒ විදියට .
    💯 ඒක තමයි ඇත්ත. ඒක දැන් Reverse කරන්නත් බෑ.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,126
    4,712
    113
    I would stay out of this shit. Sanga also needs to learn he maybe a king here with his fake accent but when he is outside he is just another passenger in a budget flight. This also should give our people some insight on how to treat people of white akin. We bow down to everything 😂 😂 😂
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,731
    5,351
    113
    සංගක්කාර කියන්නේ මොන පකයෙක්ද බන්?

    ඌ මොනාද මේ රටට කරලා තියෙන්නේ කියපල්ලා, උගෙ ටැලන්ට් එකෙන් ක්‍රිකට් ගහලා සල්ලි හම්බකරගෙන දැන් උගේ පුකේ ඊගෝ එක පෙන්නන්න UK ගිහින් පදින්ච්චි වෙලා හැන්දෑවට සුද්දෝ එක්ක ක්‍රිකට් ගහන එක විතරනේ කරන්නේ.

    උඹලා වගේ මෝඩ හුත්තිගේ පුතාලා හින්දා තමායි, ඔය වගේ පකයි අලි ඔලුවෙන් ඉන්නේ.
    naha bro sanga patta humble
    real life hambela tiyenawa nm ohoma kiyanne naha
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,475
    8,945
    113
    naha bro sanga patta humble
    real life hambela tiyenawa nm ohoma kiyanne naha
    me inne sinhalu , humble kiyala udin tiyagena giya thawa ekek
    https://elakiri.com/threads/ඩිලන්ත-මාලගමුව.1711035/

    මම දැකපු නිහතමානීම චරිතයක් මචං. ලංකාවෙ වැඩියෙ කතා කරන්නෙ නැති වුනාට.
    එයා කිවුව වචන කීපයක් හිතට වැදුන
    "අපි තාම පදින්නෙ අවුරුදු දෙකකට වඩා පරන කාර් එකෙන්. මම car එකේ ඉස්සරහට යනකොට පවර් ස්ටීරින් එක කැඩුන. ඉස්සරහ ඔක්කොම ටික කඩාගෙන වැටුන. ඒත් අපිට රේස් එක ඉවර කරන්න පුළුවන් වුනා. පලමු ස්ථානය ලබාගන්නත් පුළුවන් වුනා."