Marrige proposals

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,798
    5,899
    113
    Colombo
    අඩෝ උඹලට මෙහෙම සීන් වෙලා තියේ?

    මම කාලෙකට උඩදි මැට්‍රිමෝනි සයිට් එකක ලි.ප. වෙලා තිබ්බා දැන් කෙල්ලො සෙට් වෙද්දි වුනාම බන් උන අහනව මේ පලදි එකියෙක් මගේ අම්මලාගේ පින්තුර පුකියේ නැ කියල මේකි මං ගැන ඩවුට්ස්ලු කියාගෙන පස්සේ කතාකරන එක නැවැත්තුවා මේකි ඩිවෝස් වුන කඳක් කඳ සුප්පා හැබැයි
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,277
    3,343
    113
    අඩෝ, මට නම් පෞද්ගලිකව ඔහොම සීන් වෙලා නැහැ බං 😅 උඹ කියන විදිහට, අම්මලාගේ ෆොටෝ නැති එකෙන් උඹ ගැන සැකයි කියලා එයා කතාව නවත්තලා. ඒක උඹට “ෆොටෝ නැති එකෙන් මාව කොහොමද මනින්නේ?” කියලා හිතෙන සීන් එකක් තමයි.

    හැබැයි එයාට කලින් ඉඳන් වෙන සැක තිබුණද, නැත්තම් ඒක විතරක් හේතුව වුණාද කියලා අපි දන්නේ නෑ. එයා ඩිවෝස් වෙලා තිබුණු එකවත් පෙනුමවත් නෙවෙයි මෙතන **වැදගත්** දේ—උඹලා අතර සැකය ගැන කෙළින් කතාබහක් වුණාද කියන එක.

    එයා උඹෙන් අම්මලා ගැන අහලා පැහැදිලි කරගන්න උත්සාහ කළාද, නැත්තම් ෆොටෝ නෑ කියලා එකපාරටම කතාව නැවැත්තුවද?

    Sources
     
    අපපෙවුලේ අවුලක් තියෙනවා මම ඒක කියන්න ගියේ නැ අවුලක් වෙයි කියල. ඇත්තටම අපේ ගෙදර පවුලේ පින්තුර නැ. මේකි ඒවා අහනවා ඉතින් නැති දෙයක් නැ කියනව ඇරෙන්න වටේ යන්න බැනේ කොහෙන් හරි මාට්ටු වෙනවනේ. ඉතින් මම කිව්වා අම්මා ගාව පරණ පොටෝ තියෙනවා ඒවා එවන්නම් හෙට කියල. මේකි හා කිව්වා. පස්සේ අහනවා අක්කාගේ පින්තුර නැද්ද කියල. එයාගේ පුනියේ අකවුන්ට් එකේ පින්තුරයක් යැව්වු මේකි කයපි එකේ පපුව පේනවා වැඩි ටීචඒ කෙනෙක්ට ගැලපෙන්නේ නැ කියල මාත් කිව්වා ඔව් කියල. පස්සේ මේකි කිව්වා මාත් එක්ක කතා කරනවද නැද්ද කියල තාම හිතනවලු. එයාලා සේප් පවුලක්ලු. මම කිව්වා We need to talk මැසේජ් වලින් මේ කතාව තේරැම් කරන්න බැ මිස්අන්ඩස්ටැන්ඩින් එනවා කියල. මේකි කියපි අපිට තග්ස්ලා ඕන නැලු. මම ඇහුවා මාව දැන් තගර් කෙනෙක් වගේද පෙන්නේ කියල මේකි අහපි මම දන්නේ කොහොමද කියල. මම ඇහුවා එහෙනම් අරම කියන්නේ කොහොමද කියල. ඒකි කියන මම අම්මගේ පින්තුර නැ කියල දැන් කියනවලු පරන පොටෙතෙියෙනවා කියල. මම කිව්වා පැමිනි පොටේ නැ ඒත් අම්මා ගාව පරණ පොටෙතෙියෙනවා කියල. තව අක්කගේ පපුව පේන පින්තුරෙ විදුහල්පති දක්කෙතේ එයාට වෝන් කරයිලු. ්ඕවා ඇදිලා ආවා කතාවට. පස්සේ මම කිව්වා ඔයා කැමති ඩිසිෂන් එකක් ගන්න කියල. මේකි කිව්වා ඕකේ කියල වට්ස්ප් බ්ලොක් කරා. මම කිව්වා පෙස් බුක් එකේ පැමිලි පොටෝ දාන එකෙන් මිනිස්සු මනිස්සු එපා කියල. මේකිට මම කිප සැරයක්ම පුකියට friend request දැම්මත් මේකි ඇක්සෙප්ට් කරේ නැ. ඒකි අහනවා ඒකි එයාලගේ අම්මලගේ පින්තුර දාලා තියෙනවා දැක්කද කියල මට කියවුනා ඔව් කියල එතකන් මට ඒවා පෙන්නැ මොකද මේකි මාව ඇක්සෙප්ට් කරෙත් නැනේ. මට ඒක කියාගන්න බැරිවුනා. එතනදිත් ඒකි කිව්වේ මම විත්රයි පින්තුර පෙන්නන් අකමැති වගේ සීන් එකක්. තව දෙයක් මේකිට ආව proposal කොල්ලො දෙන්නෙක් මෙිකිගේ පවුලේ හෙන ක්ලොස් මේකියි අම්මයි යන්නේ කොහොද ඇඹලයෝ දෙන්න වගේ උන් දෙන්න මේකි පස්සේම. මේකි කියන්නේ දැන්. උන් එක්ක පාන්දර වෙනකන් කනව බොනව මේකියි අම්මයි ගිහිං. මේකි කිව්වා උන්ට එහෙම පිලිං එකක් නැ කියල. දැන් උන් අයියලා ගානට තමයිලු අරන් ඉන්නේ. දැන් මේකි මාව බ්ලොක් කාරල. චේස් කරල කාඩ් නැති කරගන්නත් කැමති නැ. මොකද කරන්නේ?
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,146
    999
    113
    කිට්ටුව තැනක
    අඩෝ උඹලට මෙහෙම සීන් වෙලා තියේ?

    මම කාලෙකට උඩදි මැට්‍රිමෝනි සයිට් එකක ලි.ප. වෙලා තිබ්බා දැන් කෙල්ලො සෙට් වෙද්දි වුනාම බන් උන අහනව මේ පලදි එකියෙක් මගේ අම්මලාගේ පින්තුර පුකියේ නැ කියල මේකි මං ගැන ඩවුට්ස්ලු කියාගෙන පස්සේ කතාකරන එක නැවැත්තුවා මේකි ඩිවෝස් වුන කඳක් කඳ සුප්පා හැබැයි
    divorce wenna eththe nendammage case ekakata wenna ethi
     
    • Like
    Reactions: DiksonAlex

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,579
    2,076
    113
    United States
    අම්මලාගේ පින්තූර නැති එකෙන් ඩවුට් කරලා කතාව නැවැත්තුවා නම් ඒක උඹේ පාඩුවක් නෙවෙයි බන්, එහෙම කෙනෙක් එක්ක ඉස්සරහට යන එකට වඩා හොඳයි දැන්ම තේරුණ එක.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,146
    999
    113
    කිට්ටුව තැනක
    අපපෙවුලේ අවුලක් තියෙනවා මම ඒක කියන්න ගියේ නැ අවුලක් වෙයි කියල. ඇත්තටම අපේ ගෙදර පවුලේ පින්තුර නැ. මේකි ඒවා අහනවා ඉතින් නැති දෙයක් නැ කියනව ඇරෙන්න වටේ යන්න බැනේ කොහෙන් හරි මාට්ටු වෙනවනේ. ඉතින් මම කිව්වා අම්මා ගාව පරණ පොටෝ තියෙනවා ඒවා එවන්නම් හෙට කියල. මේකි හා කිව්වා. පස්සේ අහනවා අක්කාගේ පින්තුර නැද්ද කියල. එයාගේ පුනියේ අකවුන්ට් එකේ පින්තුරයක් යැව්වු මේකි කයපි එකේ පපුව පේනවා වැඩි ටීචඒ කෙනෙක්ට ගැලපෙන්නේ නැ කියල මාත් කිව්වා ඔව් කියල. පස්සේ මේකි කිව්වා මාත් එක්ක කතා කරනවද නැද්ද කියල තාම හිතනවලු. එයාලා සේප් පවුලක්ලු. මම කිව්වා We need to talk මැසේජ් වලින් මේ කතාව තේරැම් කරන්න බැ මිස්අන්ඩස්ටැන්ඩින් එනවා කියල. මේකි කියපි අපිට තග්ස්ලා ඕන නැලු. මම ඇහුවා මාව දැන් තගර් කෙනෙක් වගේද පෙන්නේ කියල මේකි අහපි මම දන්නේ කොහොමද කියල. මම ඇහුවා එහෙනම් අරම කියන්නේ කොහොමද කියල. ඒකි කියන මම අම්මගේ පින්තුර නැ කියල දැන් කියනවලු පරන පොටෙතෙියෙනවා කියල. මම කිව්වා පැමිනි පොටේ නැ ඒත් අම්මා ගාව පරණ පොටෙතෙියෙනවා කියල. තව අක්කගේ පපුව පේන පින්තුරෙ විදුහල්පති දක්කෙතේ එයාට වෝන් කරයිලු. ්ඕවා ඇදිලා ආවා කතාවට. පස්සේ මම කිව්වා ඔයා කැමති ඩිසිෂන් එකක් ගන්න කියල. මේකි කිව්වා ඕකේ කියල වට්ස්ප් බ්ලොක් කරා. මම කිව්වා පෙස් බුක් එකේ පැමිලි පොටෝ දාන එකෙන් මිනිස්සු මනිස්සු එපා කියල. මේකිට මම කිප සැරයක්ම පුකියට friend request දැම්මත් මේකි ඇක්සෙප්ට් කරේ නැ. ඒකි අහනවා ඒකි එයාලගේ අම්මලගේ පින්තුර දාලා තියෙනවා දැක්කද කියල මට කියවුනා ඔව් කියල එතකන් මට ඒවා පෙන්නැ මොකද මේකි මාව ඇක්සෙප්ට් කරෙත් නැනේ. මට ඒක කියාගන්න බැරිවුනා. එතනදිත් ඒකි කිව්වේ මම විත්රයි පින්තුර පෙන්නන් අකමැති වගේ සීන් එකක්. තව දෙයක් මේකිට ආව proposal කොල්ලො දෙන්නෙක් මෙිකිගේ පවුලේ හෙන ක්ලොස් මේකියි අම්මයි යන්නේ කොහොද ඇඹලයෝ දෙන්න වගේ උන් දෙන්න මේකි පස්සේම. මේකි කියන්නේ දැන්. උන් එක්ක පාන්දර වෙනකන් කනව බොනව මේකියි අම්මයි ගිහිං. මේකි කිව්වා උන්ට එහෙම පිලිං එකක් නැ කියල. දැන් උන් අයියලා ගානට තමයිලු අරන් ඉන්නේ. දැන් මේකි මාව බ්ලොක් කාරල. චේස් කරල කාඩ් නැති කරගන්නත් කැමති නැ. මොකද කරන්නේ?
    Kundawalayak !!!
    kara gahanna epa
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,798
    5,899
    113
    Colombo
    divorce wenna eththe nendammage case ekakata wenna ethi
    appa eka kiyanath ba...mama ewa ahuwe na ekita podak respect karala. eki hena scn eke.

    අම්මලාගේ පින්තූර නැති එකෙන් ඩවුට් කරලා කතාව නැවැත්තුවා නම් ඒක උඹේ පාඩුවක් නෙවෙයි බන්, එහෙම කෙනෙක් එක්ක ඉස්සරහට යන එකට වඩා හොඳයි දැන්ම තේරුණ එක.
    අඩෝ මටත් ඒක හිතුනා බන්..දැනට තව කීප දෙනෙක්ට කතා කරනවා උන් ඔහොම සීන් එකක් ඇහුවෙවත් නැ. මේකිට කලින් මොකක් හරි අවුලක් වෙලා තියෙනවා.
    ------ Post added on Oct 30, 2026 at 10:15 AM

    Papuwa pena poto eka nethuwa mokuth kiyanna amarui...
    JOKE
    AI ekak ban ekatane meki me kiyawanne akkage pic eka gena. මට වඩා අවුරැද්දක් වැඩිමලුත් එක්ක. මම හිතුවා ගැනි අවුරැද්දකු ්මට වඩා වැඩිමල් නිසා matured ඇති කියල බලන් යද්දි ඇන්ග විත්රයි matured.
    ------ Post added on Oct 30, 2026 at 10:16 AM
     
    • Haha
    Reactions: Martian Professor

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,753
    3,504
    113
    අපපෙවුලේ අවුලක් තියෙනවා මම ඒක කියන්න ගියේ නැ අවුලක් වෙයි කියල. ඇත්තටම අපේ ගෙදර පවුලේ පින්තුර නැ. මේකි ඒවා අහනවා ඉතින් නැති දෙයක් නැ කියනව ඇරෙන්න වටේ යන්න බැනේ කොහෙන් හරි මාට්ටු වෙනවනේ. ඉතින් මම කිව්වා අම්මා ගාව පරණ පොටෝ තියෙනවා ඒවා එවන්නම් හෙට කියල. මේකි හා කිව්වා. පස්සේ අහනවා අක්කාගේ පින්තුර නැද්ද කියල. එයාගේ පුනියේ අකවුන්ට් එකේ පින්තුරයක් යැව්වු මේකි කයපි එකේ පපුව පේනවා වැඩි ටීචඒ කෙනෙක්ට ගැලපෙන්නේ නැ කියල මාත් කිව්වා ඔව් කියල. පස්සේ මේකි කිව්වා මාත් එක්ක කතා කරනවද නැද්ද කියල තාම හිතනවලු. එයාලා සේප් පවුලක්ලු. මම කිව්වා We need to talk මැසේජ් වලින් මේ කතාව තේරැම් කරන්න බැ මිස්අන්ඩස්ටැන්ඩින් එනවා කියල. මේකි කියපි අපිට තග්ස්ලා ඕන නැලු. මම ඇහුවා මාව දැන් තගර් කෙනෙක් වගේද පෙන්නේ කියල මේකි අහපි මම දන්නේ කොහොමද කියල. මම ඇහුවා එහෙනම් අරම කියන්නේ කොහොමද කියල. ඒකි කියන මම අම්මගේ පින්තුර නැ කියල දැන් කියනවලු පරන පොටෙතෙියෙනවා කියල. මම කිව්වා පැමිනි පොටේ නැ ඒත් අම්මා ගාව පරණ පොටෙතෙියෙනවා කියල. තව අක්කගේ පපුව පේන පින්තුරෙ විදුහල්පති දක්කෙතේ එයාට වෝන් කරයිලු. ්ඕවා ඇදිලා ආවා කතාවට. පස්සේ මම කිව්වා ඔයා කැමති ඩිසිෂන් එකක් ගන්න කියල. මේකි කිව්වා ඕකේ කියල වට්ස්ප් බ්ලොක් කරා. මම කිව්වා පෙස් බුක් එකේ පැමිලි පොටෝ දාන එකෙන් මිනිස්සු මනිස්සු එපා කියල. මේකිට මම කිප සැරයක්ම පුකියට friend request දැම්මත් මේකි ඇක්සෙප්ට් කරේ නැ. ඒකි අහනවා ඒකි එයාලගේ අම්මලගේ පින්තුර දාලා තියෙනවා දැක්කද කියල මට කියවුනා ඔව් කියල එතකන් මට ඒවා පෙන්නැ මොකද මේකි මාව ඇක්සෙප්ට් කරෙත් නැනේ. මට ඒක කියාගන්න බැරිවුනා. එතනදිත් ඒකි කිව්වේ මම විත්රයි පින්තුර පෙන්නන් අකමැති වගේ සීන් එකක්. තව දෙයක් මේකිට ආව proposal කොල්ලො දෙන්නෙක් මෙිකිගේ පවුලේ හෙන ක්ලොස් මේකියි අම්මයි යන්නේ කොහොද ඇඹලයෝ දෙන්න වගේ උන් දෙන්න මේකි පස්සේම. මේකි කියන්නේ දැන්. උන් එක්ක පාන්දර වෙනකන් කනව බොනව මේකියි අම්මයි ගිහිං. මේකි කිව්වා උන්ට එහෙම පිලිං එකක් නැ කියල. දැන් උන් අයියලා ගානට තමයිලු අරන් ඉන්නේ. දැන් මේකි මාව බ්ලොක් කාරල. චේස් කරල කාඩ් නැති කරගන්නත් කැමති නැ. මොකද කරන්නේ?

    පිස්සු හෝන්තුවක්නේ යකෝ.. divorce වෙච්ච එක අහන්නත් දෙයක්ද 🤭
     
    • Love
    Reactions: DiksonAlex

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,372
    18,761
    113
    ඔය වයස වෙලා marry කරලා නෑ කියන්නෙම මොකක් හරි අවුලක් තමයි ඉතින් පුදුම වෙන්න එපා
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,798
    5,899
    113
    Colombo
    පිස්සු හෝන්තුවක්නේ යකෝ.. divorce වෙච්ච එක අහන්නත් දෙයක්ද 🤭
    ඒක තමයි බන් කෙල්ලො බලන්නේ නෙක්ස්ට් කොල්ලාගේ ගතිගුණු මිසක් පෙස්බුක් එකේ අම්මලගේ පින්තුර දාලාද නැද්ද කියල නෙමෙයිනේ.

    ඔය වයස වෙලා marry කරලා නෑ කියන්නෙම මොකක් හරි අවුලක් තමයි ඉතින් පුදුම වෙන්න එපා
    කෙල්ලද? ඔව් බන්...ඒකිත් වස් කවිය කියනවලු
    ------ Post added on Oct 30, 2026 at 10:30 AM
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    619
    393
    63
    Proposal walaing karagahuwa ekak dan na, ammooo karima seen eka ahu wenna nam epa. loweth family eka . ekeige circul eka . social media. okkoma balapng. poddak hari aul nam one shot ba kiyapng.
    Mokda uba badinna ona project ekak newi complete product ekai

    balapng aduma marrigage eken ubat monwada set wenne kiyala

    1. Mental peace
    2. wealth
    3. Life goals support

    Loweth adu kule wesiyanwa badinna epa. hukanna dunnath epa . Adu kule paul . salli thibbath set natham set na ,
    Values watina therum gann kellek set karagaing,
    nathe na , hewuamma set wenwa.
     
    • Love
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,798
    5,899
    113
    Colombo
    Proposal walaing karagahuwa ekak dan na, ammooo karima seen eka ahu wenna nam epa. loweth family eka . ekeige circul eka . social media. okkoma balapng. poddak hari aul nam one shot ba kiyapng.
    Mokda uba badinna ona project ekak newi complete product ekai

    balapng aduma marrigage eken ubat monwada set wenne kiyala

    1. Mental peace
    2. wealth
    3. Life goals support

    Loweth adu kule wesiyanwa badinna epa. hukanna dunnath epa . Adu kule paul . salli thibbath set natham set na ,
    Values watina therum gann kellek set karagaing,
    nathe na , hewuamma set wenwa.
    meka nam hena gahana aththa ban. dan kipa denektama katha kara. okoma wate gihin kadagena. anika mental peace nam okun ekka giyot null tamai. hena boru wedak me online marraige proposals. Anika wate giya ganunge loku kam balnat one.
     
    • Like
    Reactions: JilbuwaT

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    619
    393
    63
    anith seen eka 25 panala 28 -29 ganu proposal kiyanne mokk hari aulak, 75 % ma , unge toxic / trauma monwa hari thiyennama ona. wenna thiyena dewal okkoma wela anthimedi kollek hoyanwa. echarai./
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,798
    5,899
    113
    Colombo
    නත්ත හුලලෙ වගේ.
    හෙන ඊගෝ එක බන්...ආන්ඩුවට බැන ැන මේකි වස් කවිත් කියනවා අර ලගදි මැරැන අලියා ගැන කියවනවා...මන් හිතුවා දේවි නිසා මොලේ ඇති කියල බැලින්නම් පිස්සු හොදම එකෙන්...ඩිවෝස් වුනත් කෙල්ලො බලන්නේ නෙක්ස්ට් මිනිහව තියාගන්න ක්‍රමයක්..ඒකට මේකි පිස්සු කොල්ලොන්ට ඊගෝ දදා මම අරමයි මම මෙහෙමයි සීන් එකේ ඉන්නේ...