ලංකාවෙ නෙවීනම් හොරාකාල මාට්ටුවෙලා හිරේ ඉන්න අවුරුදු 80 සීයලාට ගෙදර යතුර බාර දෙන එක ඩෝබීන්ට අවුලක් නෑ වගේ🤭🤭

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    අවුරුදු 12ක දඬුවමක් ලැබිලා, procedural errors කියලා එලියට ආපු කෙනාට ආයෙත් ගෙදර යතුර බාර දෙන එක තමයි මේකෙ තියෙන ලොකුම විහිළුව.
     
    • Like
    Reactions: Inigo Montoya

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,425
    18,831
    113
    පොරගේ පක්ශේ මහ ලේකමුත් ආණ්ඩුවේ සල්ලි වලින් පෙට්‍රල් ෂෙඩ් එකක් දාලද දන්නේ නෑ
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,240
    9,788
    113
    කිසිම තෙරුමක් නැති නුලක් දාලා එලකිරි දනරාජා. පොකිල විරාජ්ගෙ ශෙඩ් එකෙන් ජොබ් දෙනවලු. වයසක ඩබලව දැම්මනම් හරි හම්බෙන පෙන්ශන් එකත් මදිනෙ. උබ ඉතින් මහ උන් දෙන්නට වතුර උගුරක්වත් දෙන එකක් ඈ මැරෙන්න ගියත්
     
    Last edited:
    • Like
    Reactions: SomiBoyz

    shenat

    Well-known member
  • May 13, 2007
    59,534
    88,278
    113
    ආශ්චර්යමත් රටක
    පොරගේ පක්ශේ මහ ලේකමුත් ආණ්ඩුවේ සල්ලි වලින් පෙට්‍රල් ෂෙඩ් එකක් දාලද දන්නේ නෑ

    දාලා නැත්තං යතුර බාර දෙන එක සුදුසු නෑ කියලා ඩෝබියො කියන්නෙ. 🤭
     
    • Like
    Reactions: SomiBoyz

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,178
    1
    17,412
    113
    ගෑනිගෙ උපාදිය ගන්න ගිහින්, ට්‍රාන්සිට් එකෙන් හොරා කාලද මෙ ඩයල් එකත්???



    මෝඩ දනරජා, :lol: :lol:
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,240
    9,788
    113
    ගෑනිගෙ උපාදිය ගන්න ගිහින්, ට්‍රාන්සිට් එකෙන් හොරා කාලද මෙ ඩයල් එකත්???



    මෝඩ දනරජා, :lol: :lol:
    ලොකෙ ඉන්න කාර්යබහුලම පොසත්ම එලකිරි සර් කෙනෙක් තමා මෙ. තාම ඇපල් ෆොන් එකත් නැවෙ බඩගානවා ඇති
     
    • Haha
    • Like
    Reactions: SomiBoyz and Max_r

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    ජෙප්පෝ ටිකක් එකෙත් අපුල්ලනවා නේ.
    බැඳුම්කරේ කඩපු පොන්නයාට ආයෙ යතුර දෙන්න මිනිස්සුන්ට පිස්සු නෙවෙයි
     
    • Like
    Reactions: SomiBoyz