අඩෝ ජෙප්පන්න්ට රෙවිල නේද ඉන්නෙ මේ ලඟකදි ඉඳලා.

deanXX

Well-known member
  • Oct 15, 2013
    22,304
    17,420
    113
    ammo kari kiriyonta wada me uncle hena updated

    උඹලගේ මේ බෙරිහන් දෙන කොමියුනිස්ට් නාකියා නාකියෙක් නෙමෙයිද??🤣🤣


    Screenshot-2025-08-01-at-13.54.19-1140x799.jpg


     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,692
    113
    United States
    Station එක ඉස්සරහ ඉන්න අන්කල්ගෙ කතාව දැක්කම හිනාත් ගියා බන්, මෙච්චර updated වෙයි කියලා හිතුවෙ නෑ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,414
    18,819
    113
    ඔව් මචන් අපේ පක්ෂ නායක හිරේ

    පක්ෂ නායකගේ අම්මා හිරේ

    පක්ෂ නායකගේ අන්කල්ල කිහිප දෙනෙක් හිරේ යන්න ඉන්නවා

    පක්ෂේ විකුණන් කන mascot වෙච්ච තාත්තා හිරේ යන්න ඉන්නවා

    පක්ෂෙට propaganda කරපු නානසාර හිරේ

    ආසන සංවිධායකගේ ඉඳන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙනකන් අපේ හිරේ දාල පුකේ ඇරලා තියෙන්නේ

    අපිට සුපිරියට කෙලවිලා තියෙන්නේ බ්‍රෝ ඔයා හරි
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    පක්ෂෙට propaganda කරපු නානසාර හිරේ
    ඥානසාරව එළියට දැම්මෙත් උඹලගෙ ලපයාම තමයි ඩෝබියෝ