බැල්කනියක ඉඳලා මායිම ට දුර

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    loku thappayak gehuwanam hari kanu yawala blind wall akak wage
    එහෙම බෑ. තාප්පයක අවම උස උපරිම උස 2m

    ඔය පොඩි පොඩි දේවල් වලට රන්ඩු ඕනනෑ..ෂේප් එකේ තාප්පය උස්සලා . තාප්පයට වතුර එනවනම් පීලි ටිකක් දාලා වතුර බහින්න ක්‍රමවේදයක් හදන්න.. නැත්තම් හොද බාස් කෙනෙක් අල්ලලා විසදුමක් හොයන්න. හෙඩ් බාස්ලා සුපිරි විසදුම් දෙනවා...අනික අරු බැල්කනිය කඩන්නද/ බාගෙට හදන් යන ගෙදරක්..පව්නේ

    අපේ ගෙදරට එහා ගෙදර තාප්පය උස්කරලා ගහද්දී එ්කේ වතුර රූටල එනවා.මම බැලුවේ පොඩි පීල්ලක් දාලා වතුර වැටෙන එක මැනේජ් කරගන්න.. හේතුව මම උන්ගේ තාප්පේ හැරෙන කොන කොටු කරන්න එපා කිව්වා කාලෙකට ඉස්සර. ඉතින් ඒක රවුම් කරලා හැදුවා. එහෙම කරපු දේවල් කල ගුන තියෙන්න ඕන.

    අහල පහල උන් එක්ක සමගියෙන් සාමදානයෙන් පුලුවන් තරම් හිටපන් .
    බැල්කනිය blind wall කරන්න ඕන හරි විදියට
    ------ Post added on Nov 29, 2025 at 10:16 AM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    බැල්කනියෙ ඉඳලා මායිමට අඩි 3ක් කියන්නෙ බැල්කනියෙ වහලට වැටෙන වතුර කෙලින්ම අනිත් ඉඩමෙ (අගුව අඩි 3යි)
    ප්‍රාදේශීය සභා නීති අනුව හදන්න ඕන අනුමැතිය අරගෙන. බොහෝවිට ප්‍රවේශ මාර්ගය තියන මායිමේ ඉඳලා අඩි 6ක් තියන්න ඕන කිසිම ඉදිකිරීමක් නොකර. තැනින් තැනට ප්‍රාදේශීය සභා නීති වෙනස්... බවුන්ඩ්‍රි වෝල් යනවනම් වහල පිටට පනින්න බෑ... ජනේල් තියන්න බෑ...

    උන්ගෙ ඇහැ වහලා උඹ මේ පොටෝ එක ගත්තෙ කොහොමෙයි
    mewata common law ekak nedda ban? me rules gena hoyanna public source ekak nedda?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    mewata common law ekak nedda ban? me rules gena hoyanna public source ekak nedda?
    Gazztte එක තියනවා

    TO la gana katha karala wadak naa. okun hariyata innawanam meh wage prashna naa
    ඔව් bn. අනුමත කරාටපස්සේ පැත්ත වත් බලන්නේ නෑ
    ------ Post added on Nov 29, 2025 at 10:38 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113
    View attachment 259295

    බැල්කනියක ඉඳලා මායිම ට දුර කොච්චර තියන්න ඕනේ ද?
    මේ බැල්කනි එකේ ඉඳලා මායිම ට තියෙන්නේ අඩි 3ක් වගේ..

    ehema ekakuth thiyenawada

    5ft ඒත් ඕවා කමෙන්ට් කරලා මිනිස්සුන්ට පව් දෙන්න එපා බං. කවුරු උනත් පව්.

    ගැරේජ් එකක් විදිහට හදන කොටසක, වහළය විදිහට ස්ලැබ් එකක් දාන්න බැරිද මායිමටම අල්ලල.
    පාරට මායිම් වෙන තාප්පෙ උඩට ස්ලැබ් එකේ එක පැත්තක් හිටින විදිහට...

    ehema prashnayak ne. windows tiyenna bee e side ekata. anith land eke minissunge privacy ekata prashnaykne eeka

    ඔය බැල්කනි එක අයිති එවුන් අපට පව් දෙනවා... ඔය බැල්කනි එක cover වෙන්න වැටක් ගහල අර එල්ලෙන මල් වැල යවන්න බැලුවේ... පේන්නේ නැති වෙන්න.. cover කරලා අමානෝ sheet ගහන්නත් බෑ ලු. වැට විතරයි නීතියට අනුව ගහන්න පුළුවන්.

    aluminum dalak tiyenawa eka poddak ganan malakada kanne na eka gahapan usata gahala eke mal yawapan.
    ahala pahala tharaha nowi inna puluwannam watinawa.

    monawada karanne? oththu balanawada? :oo:

    බැල්කනියෙ ඉඳලා මායිමට අඩි 3ක් කියන්නෙ බැල්කනියෙ වහලට වැටෙන වතුර කෙලින්ම අනිත් ඉඩමෙ (අගුව අඩි 3යි)
    ප්‍රාදේශීය සභා නීති අනුව හදන්න ඕන අනුමැතිය අරගෙන. බොහෝවිට ප්‍රවේශ මාර්ගය තියන මායිමේ ඉඳලා අඩි 6ක් තියන්න ඕන කිසිම ඉදිකිරීමක් නොකර. තැනින් තැනට ප්‍රාදේශීය සභා නීති වෙනස්... බවුන්ඩ්‍රි වෝල් යනවනම් වහල පිටට පනින්න බෑ... ජනේල් තියන්න බෑ...

    උන්ගෙ ඇහැ වහලා උඹ මේ පොටෝ එක ගත්තෙ කොහොමෙයි

    තාප්ප ගහන්නත් බැරිද උසට?

    පව් දෙනවා කියන්නේ කුනු එහෙමත් විසි කරන සීන් එකක්ද

    Road aka RDA road akakda???

    kolapata gate ekada oyalage??

    balanna udin wahala penalada kiyala???

    ape paththeth oya wage case godak thiyenava, samaharu line ekatama gannava habai ehema karanna baha.

    dont know bum

    මොන තරම් නීති තිබුනත් අපේ උන් වංගු ගහන්නම තමයි බලන්නෙ. ජනෙල් දානවනම් උඩුමහල්වල අඩි 10 ක් තියන්න ඕන, බැල්කණි සහ පඩිපෙලවල් නම් දන්නෙ නෑ වහලය තාප්පයෙන් ඇතුළත අවසන් වෙන්න ඕන. වැඩි විස්තර පලාතේ ටීඕ ගෙන් අහන්න.

    loku thappayak gehuwanam hari kanu yawala blind wall akak wage

    ඔය පොඩි පොඩි දේවල් වලට රන්ඩු ඕනනෑ..ෂේප් එකේ තාප්පය උස්සලා . තාප්පයට වතුර එනවනම් පීලි ටිකක් දාලා වතුර බහින්න ක්‍රමවේදයක් හදන්න.. නැත්තම් හොද බාස් කෙනෙක් අල්ලලා විසදුමක් හොයන්න. හෙඩ් බාස්ලා සුපිරි විසදුම් දෙනවා...අනික අරු බැල්කනිය කඩන්නද/ බාගෙට හදන් යන ගෙදරක්..පව්නේ

    අපේ ගෙදරට එහා ගෙදර තාප්පය උස්කරලා ගහද්දී එ්කේ වතුර රූටල එනවා.මම බැලුවේ පොඩි පීල්ලක් දාලා වතුර වැටෙන එක මැනේජ් කරගන්න.. හේතුව මම උන්ගේ තාප්පේ හැරෙන කොන කොටු කරන්න එපා කිව්වා කාලෙකට ඉස්සර. ඉතින් ඒක රවුම් කරලා හැදුවා. එහෙම කරපු දේවල් කල ගුන තියෙන්න ඕන.

    අහල පහල උන් එක්ක සමගියෙන් සාමදානයෙන් පුලුවන් තරම් හිටපන් .

    mewata common law ekak nedda ban? me rules gena hoyanna public source ekak nedda?

    TO la gana katha karala wadak naa. okun hariyata innawanam meh wage prashna naa
    මම දන්නෙ මෙච්චරයි,

    එහා පැත්තේ ගෙයක් නම් සහ ගෙදර "පිටුපස" නෙවීනම් තාප්පෙටම අල්ලලා blind wall ගහන්න පුලුවන් (ජනේල මොන හුත්තක්වත් නෑ. නැත්තන් building line එක මායිමේ ඉඳන් අඩි 3ක් වෙන්න ඕනා. ඒකත් නිකන් blindwall වගේ තමා ජනේල දොරවල් තියෙන්න බෑ. වාතස්‍රය එන්න ඕනම් අඩුම අඩි 7.5ක් තියෙන්න ඕනා.

    බැල්කනි එකක් බිල්ඩින් ලයින් එකේ ඉඳන් අඩි 3ක් පිට පන්නන්න පුලුවන්. එහෙම බැලුවාම ඕක ලොකු අවුලක් නෑ වගේ.

    හොඳම දේ තමා කම්ප්ලේන් කරපන් උන් උඹලට කරදර කරනවානම්. TO ගෑනියෙක් මට කිව්වෙ බැල්කනි දැම්මත් පොඩි ඉඩක අඩි 5කවත් බැම්මක් බඳින්න ඕනලු උඹලට ඔය තියෙන ජාතියෙ ප්‍රශ්න එන එක වලක්වන්න
     
    Sliding Windows daanna puluwan ne? Window eka anith land eke pettata open wenne neti wenna hadanna one kiyala tibba matakai.