අපිට එක ආණ්ඩුවක් ආවොත් ජොන්ස්ටන් ඇඟිල්ල දික් කරන්න ඔතන නෑ...

amila325

Well-known member
  • Jul 11, 2006
    11,398
    1,230
    113
    පලීගෑනීම් . එම ගත්තම ගිනිතියපු ට්‍රාන්පෝමර් බස් ගානේ ජෙප්පන්ට ගනන් හදලා පොදු දේපල නඩු දාන්න ඕනේ
    ඌම උසාවියේ වරද පිළිගත්තමත් බයියන්ට ඒක පළිගැනීමක්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,926
    51,155
    113
    සේදවත්ත
    ඌම උසාවියේ වරද පිළිගත්තමත් බයියන්ට ඒක පළිගැනීමක්
    දැන් නම් පලිගැනීම් තමා වෙන්නේ ඔක්කම . ආන්ෆුවේ වැරදි වලට නීතිය ක්‍රියාත්මක වෙන් නෑ
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    730
    113
    36
    දැන් නම් පලිගැනීම් තමා වෙන්නේ ඔක්කම . ආන්ෆුවේ වැරදි වලට නීතිය ක්‍රියාත්මක වෙන් නෑ

    එංගලන්තෙන් උස්සපු BMW එක හොර නොම්මර ගහන් පැදපු එකත් දැන් පළිගැනීමක්ද බං 😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,926
    51,155
    113
    සේදවත්ත
    එංගලන්තෙන් උස්සපු BMW එක හොර නොම්මර ගහන් පැදපු එකත් දැන් පළිගැනීමක්ද බං 😂
    ඉස්සුවේ ජොන්ස්ටන්ද නෑ ජෙප්පෙක් උස්සලා එවපු එකක් පැද්දා
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    730
    113
    36
    ඉස්සුවේ ජොන්ස්ටන්ද නෑ ජෙප්පෙක් උස්සලා එවපු එකක් පැද්දා

    එතකොට හිල්ටන් එකේ කාර් පාක් එකට ගෙනත් දැම්මෙත් ජෙප්පෙක්ද බං 😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,230
    113
    දැන් නම් පලිගැනීම් තමා වෙන්නේ ඔක්කම . ආන්ෆුවේ වැරදි වලට නීතිය ක්‍රියාත්මක වෙන් නෑ
    හිල්ටන් පාක් එකට හොර වාහනේ දැම්මෙත් ජෙප්පොද එතකොට