මේ රට බුද්ධ භූමියක් බොලව් මේ ධරණී තලය ආරක්ෂා වෙනවා සත්‍යයි - මහනුවර සිට තුන්වන අරගල පාගමන එසේ ආරම්භ ඌ වගයි

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    2,185
    3,221
    113
    මේකට උක් ගොවිය ඇවිත් නැද්ද? අර ඇලඩින් movie එකේ වගේ නයි පොල්ලක් අරන් යන මැජික් කාරය කවුද?

    aladdin5cc39fa06b2a9-2000-8371c146e98c4bc48db751271e51b405.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,719
    2,132
    113
    United States
    මහනුවර ඉඳන් තුන්වෙනි පාරටත් මේ පාගමන යන එක ලේසි වැඩක් නෙවෙයි, ඉස්සරහින්ම හාමුදුරුවෝ ඉන්න එක දැක්කම ඒකෙ බරපතලකම තේරෙනවා.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,185
    3,221
    113
    මහනුවර ඉඳන් තුන්වෙනි පාරටත් මේ පාගමන යන එක ලේසි වැඩක් නෙවෙයි, ඉස්සරහින්ම හාමුදුරුවෝ ඉන්න එක දැක්කම ඒකෙ බරපතලකම තේරෙනවා.
    බොටෝ ඒ ගනගෙඩියෙක් නෙමේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,799
    1
    15,236
    113
    දැන් ඔය පාගමන ගියා කියලා වැලිමඩ අල ගොවියාට ලැබෙන්නේ මොනවද



    මේකට උක් ගොවිය ඇවිත් නැද්ද? අර ඇලඩින් movie එකේ වගේ නයි පොල්ලක් අරන් යන මැජික් කාරය කවුද?

    aladdin5cc39fa06b2a9-2000-8371c146e98c4bc48db751271e51b405.jpg
    ඒ කහකඩය ප්‍රේම දඩයමේ fan කෙනෙක් ලු
    ------ Post added on Oct 30, 2026 at 1:55 PM
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,307
    2
    5,843
    113
    අතේ නයා මහන වෙන්න කලින්.




    එකෙක් මොකක් හරි බිස්නස් එකක් සාර්ථකව කරගෙන යනකොට තව එවුනුත් ඒ බිස්නස් එකටම බහිනවා.

    මහනුවර ඉඳන් තුන්වෙනි පාරටත් මේ පාගමන යන එක ලේසි වැඩක් නෙවෙයි, ඉස්සරහින්ම හාමුදුරුවෝ ඉන්න එක දැක්කම ඒකෙ බරපතලකම තේරෙනවා.

    බොටෝ ඒ ගනගෙඩියෙක් නෙමේ

    දැන් ඔය පාගමන ගියා කියලා වැලිමඩ අල ගොවියාට ලැබෙන්නේ මොනවද




    ඒ කහකඩය ප්‍රේම දඩයමේ fan කෙනෙක් ලු
    ------ Post added on Oct 30, 2026 at 1:55 PM

    ඔය ක්ෂනික චීවර ධාරියෙක් වගේ. බන ටිකක් කියන්න කිව්වනම් පටස් ගාල අහුවෙයි
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,857
    3,336
    113
    38
    @ katubedda
    එ ගැනි කලින් දේවාලයක් හො ආරුඩයෙන් සාත්තර කියනවා වගේ ජොබ් එකක් කරපු ගැනියෙක්ද කොහෙද. හැබැයි මොනා උනත් ගන්න ගානට සාදාරනයක් කරනවා. ඉන්සෙන්ටිව් එක ටාගට් කරන්නෙ