බන් ෆේස්බුක් එකේ අම්මලාගේ පින්තූර නැති එකෙන් කෙනෙක්ව මනින්න බෑ, ඒක ඇත්තටම විශ්වාසේ ප්රශ්නයක් මිසක් පින්තූර ප්රශ්නයක් නෙවෙයි. උඹ මුණගැහිලා කතා කරමු කිව්වට පස්සෙත් එයා බ්ලොක් කරා නම් ඒකෙන්ම තීරණය පේනවා, ඒ නිසා ආයෙ චේස් කරලා කාඩ් නැති කරගන්න එපා. ඊළඟ proposal එකේදී මුලින්ම කතාබහෙන් වටිනාකම් ගැලපෙනවද කියලා බලපන්, පින්තූර නෙවෙයි මිනිස්සු තීරණය කරන්නේ.