Ehema ekak ne..from november 2 need to add tin to bank too,otherwise no transactions allowed
මට කියපන් බයික් වලට ඕනේද නැද්ද? මල ඇණයක් වෙන්න යන්නේ ජනවාරි වලට කලින් බයික් එක හරවගන්න වෙනවා. ලබන අවුරුද්ද ඇතුලත කාර් එක හරය ගන්න වෙනවා. බයික් එක තමයි ටිකක් කේස් එකක් තියෙන්නේ.
සැමන් ටින් දීපන් එන උන්ට.දැන් එයි පෝලිමට මට කියල ටින් එක හදාගන්න..![]()
ටින් සහතිකය කියන්නේ මොකක්ද. දැන් සෑහෙන කාලෙකට කලින් online ගත්තේ. ගෙදරට නම් ලියුමක් ආවා දැන් ඒක කොහෙද කියලා නෑ. අංකෙ දන්නවා.
නෙRev license online gaddi kohomada oya details verify wenne?
Mn nam divisional secretariat ekata gihin witharai aran tiyenne...
මම ගන්නෙ කොහොමදඒ ලියුම ඕනැ ඒක තමයි සහතිකේ
ළඟම IRD ඔෆිස් එකට ගිහිං ID එක දුන්නම නොමිලේ කොපියක් දෙනව
මම ගන්නෙ කොහොමද
rata inna unta moko wenne etakota
ටින් අංකේ කන්ෆර්ම් කරගන්න ඇක්සස් දුන්නා නම් IRD එකෙන්, නහින්න දෙයක් නෑ..මෘදු පිටපත වලංගු වන අතර, එහි තහවුරුවක් ලෙස ඩෘඩ පිටපතක් පිලිපතට ඇමිනිය හො ටින් අංකය උප පත්රිකාවෙ පිටුපස සදහන් කර යුතුය.
කාරෙකට තව අවුරුද්දක් තියනවා. එක නම් අවුලක් නැහැ අම්මාගේන් මට ගන්න තියෙන්නේ. බයික් එක තමා කේස් එක. මාමාගේ නමට තියෙන්නේ. මාමා නැතිවෙලා.තාම පැහැදිලි නෑ සීන් එක
කාරෙකට තව මාස කීයක් තියේද
කාරෙකට තව අවුරුද්දක් තියනවා. එක නම් අවුලක් නැහැ අම්මාගේන් මට ගන්න තියෙන්නේ. බයික් එක තමා කේස් එක. මාමාගේ නමට තියෙන්නේ. මාමා නැතිවෙලා.