ගොවියෝ ඉවරයි, Ai to replace Farmers.

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,134
    2,428
    113
    United States
    දවස් 15න් බෝගයක් හදන්න පුළුවන් නම්, වතුර 95%ක් අඩුවෙන් යනවා කියන එක නම් ලොකු දෙයක්. ඒත් ගොවියෝ නැතුවම මේක ලංකාවට ගැලපෙයිද කියලා හිතෙනවා.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,411
    18,901
    113
    sddefault.jpg
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,417
    653
    113
    මඩ කුඹුරකට බැස්සුවම ඔය රොබෝ කෑලි ටික ගලවලා යකඩ බරට විකුණයි අපේ උන් 😂
     
    Last edited:

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,417
    653
    113
    yep! awula goviyanta owa ganna salli nathi weema!

    issarahata siyalla iwara wenawa..

    Aluthma bande "Matter Printer"




    මෙහෙ වඳුරොයි රිලවුයි එක්ක හැප්පෙන්න ආවොත් AI එකත් පිස්සු වැටෙයි බං
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,037
    9,318
    113
    ulan bator
    මෙහෙ රිලව් ටික එලවගන්න බැරුව මොන රොබෝ ගොවිතැන්ද බං 😂
    na ne. wawanne na. kelinma paramanu / monicule dala adala de print karanawa!

    Ara star trek eke thiyenne. kama print karanne. anna e wage!
    Matter compiler. thama mekaa awa witharai. awurudu 15kin badu thamai!

     

    ruwanHM

    Well-known member
  • Feb 20, 2023
    291
    257
    63
    ලංකාවට ඔය මොනවත් ඕනි නෑ.
    රිලවු, වඳුරෝ, ඌරන්, ඉත්තෑවා වගේ සත්තු ටික අයින් කරන්න ක්‍රමයක් හදල දෙනව නම්
     
    • Haha
    Reactions: nppcheguevara

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,417
    653
    113
    na ne. wawanne na. kelinma paramanu / monicule dala adala de print karanawa!

    Ara star trek eke thiyenne. kama print karanne. anna e wage!
    Matter compiler. thama mekaa awa witharai. awurudu 15kin badu thamai!



    මෙහෙ පාස්පෝට් එක ප්‍රින්ට් කරගන්න බැරුව මොන කෑම ප්‍රින්ට් කිරිලිද බං 😂
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,037
    9,318
    113
    ulan bator
    ලංකාවට ඔය මොනවත් ඕනි නෑ.
    රිලවු, වඳුරෝ, ඌරන්, ඉත්තෑවා වගේ සත්තු ටික අයින් කරන්න ක්‍රමයක් හදල දෙනව නම්
    yako wawanna wawanna oya saththu wadi wenawa! ekata hethuwa okun maragena kanna inna koti / walassu / diwiyo / nari / mugati wage saththu nathi wela yana eka!

    lankawata ona saththu ain karanna newei. minissu adu karaganna system ekak!

    masa 3k thel awe natham/ naw wada kale nathnam lankawe un okkotama kanna wenne mini mas!