මම මේ කියන දේවල් , මම අත්හදා බලපු දේවල්...මචන්ලා මේ දවස් බිස්නස් පට්ට අව්ල් ඒක මම දන්නවා..හැබැයි ඔයාගේ busienss එකේ potential එක ඔයා දන්නවනම්.... වියදම් වැඩී...profit පේන මානේ නෑ..වියදමට සරිලන ආදයමක් ලබනවා විතරයි...මේ වෙලාවෙදී ඔයා අඩියක් පස්සට ගහන්න එපා..අඩි 10ක්වත් ඉස්සරහට යන්න ඕනේ..
Noise & signal
මේ දෙක ඉතාම වැදගත්..ඔයාගේ දවස කලමනාකරනය කරගන්න එක...noise කියන්නේ තමන්ගේ දියුණුවට බධා වන දේවල්, ඒ කියන්නේ family time එකවත් ළමයි එක්ක ඉන්න එකවත් යුතුකම් මග අරින එකවත් නෙවෙයි...
Online ගියාම පෙන්නන ලබ්බවල්, එතකොට news, තව politics , gosspis මේ ඔක්කොම කපා හැරපන්
මුලින්ම alarm system එකකට යන්න...ඔයාගේ අවධානය වෙන අතකට යනවන්ම පැයකට alarm එකක් තියලා තමන්ගේ බිස්නස් එක දියුණු කරගන්න පුලුවන් දේවල් ඒ පැයේදී කරන්න.. පස්සට දාපු දෙය ඒ මොහොතෙම කරන්න...මේ alarm system එක දවස වෙන් කරලා කරන්න,
කරන්න අවශයම වැඩ ටික alarm system දාලා කරන්න...එතකොට වෙනදට පැයදෙක යන එක සමහරවිට ඔයා විනාඩි 20 කරලා
Signa කියන්නේ ඒකට, තමන්ගේ දියුණුව කරන්න ඕනේ දේවල්...මේ වැඩපිළිවෙළ කරන් යනකොට ඔයාට හිතෙන්න පුලුවන් අයියෝ වැඩක් නෑ කොච්චර කරත් සේල් එක වැඩි උනේ නෑ කියලා...ඒත් ඔයා කලින්ට වඩා දේවල් දැන් try කරනවා ඔයා try කරන අලුත් marketing method එකක් හිට් වෙන්න පුලුවන් 10ක් fail උනත්
පස්සට දාන එක නවත්තන්න...ඒ මොහොතෙම කාගෙන වැඩේ කරන්න
Sales අඩුනම් offline methods/ online methods වලට යම් කිසි මුදලක් යොමු කරලා sales වැඩි කරගන්න...අඩුම මුදලකින් මේ කාලේ marketing කරන්න පුලුවන්
මේ කාලේ තමා sale එක වැඩි කරගන්න ඕනේ එතකොට economy එක normal උනාම ඔයා දිනුම්..