ඇයි බන් ග්ලෝබලී EDM ගොඩ යනකොට ලංකාවේ උන් උනන්දු නැත්තේ...? අපේ උන්ට හරියන්නේ ෆ්ලෑෂ් බෑක් / සහරා ෆ්ලෑෂ් / සුදු ඇඳගෙන සූස්තී මියුසික් ගහන අන්ඩර්ග්රවුන්ඩ් මියුසික් තමා..
අද ස්නේක් කොළුවා නිකන් නෝන්ඩි වෙලා යන්න වෙන්නේ සෙනඟ නැතුව.
ප්රඩක්ශන් කොලිටි එක බලන්.. පට්ට ගූ.. LED පැනල්ස් ගොඩක ඩැමේජස්.. ෆයර් වර්ක්ස් / ස්මෝක් ආසාවට නෑ.. මාස් කොළුවා ගොඩ!