ගමේ ෆ්ලෑෂ් බෑක් එකේ ඉන්නවා මීට වඩා සෙනග!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,857
    8,576
    113
    ඇයි බන් ග්ලෝබලී EDM ගොඩ යනකොට ලංකාවේ උන් උනන්දු නැත්තේ...? අපේ උන්ට හරියන්නේ ෆ්ලෑෂ් බෑක් / සහරා ෆ්ලෑෂ් / සුදු ඇඳගෙන සූස්තී මියුසික් ගහන අන්ඩර්ග්‍රවුන්ඩ් මියුසික් තමා..

    අද ස්නේක් කොළුවා නිකන් නෝන්ඩි වෙලා යන්න වෙන්නේ සෙනඟ නැතුව.

    ප්‍රඩක්ශන් කොලිටි එක බලන්.. පට්ට ගූ.. LED පැනල්ස් ගොඩක ඩැමේජස්.. ෆයර් වර්ක්ස් / ස්මෝක් ආසාවට නෑ.. මාස් කොළුවා ගොඩ!

    ​
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    ගමේ ෆ්ලෑෂ් බෑක් එකේ සෙනඟ වැඩි වුණාට, LED පැනල් කැඩිලා ෆයර්වර්ක්ස් ස්මෝක් නැතුව ඉතින් ස්ටේජ් එකේ ෆීල් එක එන්නේ නැහැනේ. ඔය ප්‍රඩක්ශන් ටික හරියට හැදුවොත් ඊළඟ පාර සෙනඟ තවත් වැඩි වෙයි කියලා හිතෙනවා.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,525
    12,529
    113
    ඇයි බන් ග්ලෝබලී EDM ගොඩ යනකොට ලංකාවේ උන් උනන්දු නැත්තේ...? අපේ උන්ට හරියන්නේ ෆ්ලෑෂ් බෑක් / සහරා ෆ්ලෑෂ් / සුදු ඇඳගෙන සූස්තී මියුසික් ගහන අන්ඩර්ග්‍රවුන්ඩ් මියුසික් තමා..

    අද ස්නේක් කොළුවා නිකන් නෝන්ඩි වෙලා යන්න වෙන්නේ සෙනඟ නැතුව.

    ප්‍රඩක්ශන් කොලිටි එක බලන්.. පට්ට ගූ.. LED පැනල්ස් ගොඩක ඩැමේජස්.. ෆයර් වර්ක්ස් / ස්මෝක් ආසාවට නෑ.. මාස් කොළුවා ගොඩ!

    ​

    මෙලෝ රහක් ණෑනෙ මේවා කෝ වචන නෑනෙ ඩකට ඩකට බොං බොං සෙට් නෑ