koti sirasa

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    දෙවෙනි වීඩියෝ එකේ ඒ කොඩි ටිකයි පොඩියම් එකයි දැක්කම නම් මේක නිකන්ම පේනවා, මාධ්‍යයක් මෙහෙම දෙයක් පෙන්නුවා කියන එකම පුදුමයි.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,476
    19,010
    113
    23b476087a9310c1340de3b31a4af131.gif
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,598
    1
    20,883
    113
    35
    Spain
    ඉස්සර ජාතික රූපවාහිනියේ සභාපතිත් කොටියෙක් වසන්ත රාජා කියල. ඒ කාලේ ප්‍රභාකරන් මහතා කියල තමයි නිව්ස් වලට කිව්වෙ
    එහෙම කරපු සාම සාකච්ඡා වලට පයින් ගැහුවත් කොටි ම තමයි. උන් වැනසිලා ගියා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,039
    1
    59,540
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම කරපු සාම සාකච්ඡා වලට පයින් ගැහුවත් කොටි ම තමයි. උන් වැනසිලා ගියා.
    කොටි ඒකාලේ කළුවොන්ට දුන්නෙම ලණු.

    මට මතකයි ඒ කාලේ දෙමලු සෙට් එකක් ඇවිත් ආණ්ඩුවේ ඇමතිලා එක්ක සාකච්චා කරල සාම ගිවිසුමක් ගහල කාල බීල ගියා. ඊට පස්සෙ කොටි කිව්ව ඒ අපි නෙවෙයි කියල
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,865
    51,096
    113
    සේදවත්ත
    දැන් ආන්ඩුවට දෙරණ හිරු වගේ ඒ කාලේ රාජ්පක්ශට අරහං සිරස . ගැහුවා කොටි ලේබල් එකක් .අන්තිමට කොටි එක්ක පක්ශේ යහන්ගත කරෙත් රාජපක්ශ . සිරස කොරපු පම්කක් නෑ. ආන්ඩුව බයිට් එකට ගත්තා උන් කරන් කරන එකට හෝයියා කිව්වේ නැ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    අන්තිමට කොටි එක්ක පක්ශේ යහන්ගත කරෙත් රාජපක්ශ .
    කරුණාටයි පිල්ලෙයාන්ටයි ඇමතිකම් දීපු මයිනගෙ වහල්ලු දැන් සිරසට කොටි ලේබල් ගහනවා 😂
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    කරුණාටයි පිල්ලෙයාන්ටයි ඇමතිකම් දීපු මයිනගෙ වහල්ලු දැන් සිරසට කොටි ලේබල් ගහනවා
    කේපීට සැප දීපු උන්ට දැන් සිරස දැක්කම කොටි මතක් වෙලා 😂
     
    • Like
    Reactions: SomiBoyz