Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,579
    2,074
    113
    United States
    දෙවෙනි වීඩියෝ එකේ ඒ කොඩි ටිකයි පොඩියම් එකයි දැක්කම නම් මේක නිකන්ම පේනවා, මාධ්‍යයක් මෙහෙම දෙයක් පෙන්නුවා කියන එකම පුදුමයි.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,386
    18,827
    113
    23b476087a9310c1340de3b31a4af131.gif
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,817
    1
    59,331
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර ජාතික රූපවාහිනියේ සභාපතිත් කොටියෙක් වසන්ත රාජා කියල. ඒ කාලේ ප්‍රභාකරන් මහතා කියල තමයි නිව්ස් වලට කිව්වෙ
     
    • Sad
    Reactions: Blogerwiki

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,092
    1
    19,913
    113
    35
    Spain
    ඉස්සර ජාතික රූපවාහිනියේ සභාපතිත් කොටියෙක් වසන්ත රාජා කියල. ඒ කාලේ ප්‍රභාකරන් මහතා කියල තමයි නිව්ස් වලට කිව්වෙ
    එහෙම කරපු සාම සාකච්ඡා වලට පයින් ගැහුවත් කොටි ම තමයි. උන් වැනසිලා ගියා.
     
    • Sad
    Reactions: Blogerwiki

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,817
    1
    59,331
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම කරපු සාම සාකච්ඡා වලට පයින් ගැහුවත් කොටි ම තමයි. උන් වැනසිලා ගියා.
    කොටි ඒකාලේ කළුවොන්ට දුන්නෙම ලණු.

    මට මතකයි ඒ කාලේ දෙමලු සෙට් එකක් ඇවිත් ආණ්ඩුවේ ඇමතිලා එක්ක සාකච්චා කරල සාම ගිවිසුමක් ගහල කාල බීල ගියා. ඊට පස්සෙ කොටි කිව්ව ඒ අපි නෙවෙයි කියල