1944 or visit your closest IRD branch එහෙම නැත්තම් පොර්ටල් එකේ අයි ඩී එක ගහන්න. තියනවනම් පෙන්නනවා. නැත්තම් නෑ
මෙන්න මෙතනට යන්න. මෙතන තියනවා. Tin registration කියලා. රෙජිස්ට්‍රේශන් ටයිප් එකට ඔයාට අදාල එක දෙන්න . (individual local)ඊට පස්සෙ තියනවා Aplicant reference No කියල එකක් . ඉතන ID එකට ඔයාගෙ ID එක දෙන්න. එතකොට වැටෙයිකොතනද බන් ID එක ගහන්නෙ ?
Applicant has been registered in IRD.මෙන්න මෙතනට යන්න. මෙතන තියනවා. Tin registration කියලා. රෙජිස්ට්‍රේශන් ටයිප් එකට ඔයාට අදාල එක දෙන්න . (individual local)ඊට පස්සෙ තියනවා Aplicant reference No කියල එකක් . ඉතන ID එකට ඔයාගෙ ID එක දෙන්න. එතකොට වැටෙයි
https://eservices.ird.gov.lk/Authentication/LoginEntry?ReturnUrl=/Dashboard/ShowDashboard
ටින් එක ඔතන පෙන්නන්නෙ නෑ මචන් . සමහරවිට ලඟම බ්‍රාන්ච් එකට යන්න වෙයි @clumsyhulk ගෙ රිප්ලයි එකත් බලන්නApplicant has been registered in IRD.
කියල එනවා.ඒත් TIN එක පෙන්වන්නෙ නෑ.
TIN එක පෙන්නනවාටින් එක ඔතන පෙන්නන්නෙ නෑ මචන් . සමහරවිට ලඟම බ්‍රාන්ච් එකට යන්න වෙයි @clumsyhulk ගෙ රිප්ලයි එකත් බලන්න
Message: Unknown server encountered, please contact with administrator.https://eservices.ird.gov.lk/Registration/VerifyIRDInformation/Index
මෙතන ගහපන් ෆෝන් නම්බර එකයි ID එකයි. OTP එක ගැහුවහම හැදිලා නම් මෙතන TIN එක පේනවා.
View attachment 271891
TIN එක පෙන්නනවා
------ Post added on Oct 31, 2026 at 11:56 AM
ACKNOWLEDGEMENTමචං, රෙජිස්ටර් වෙලා නැති උනත් ගොඩක් අයගේ TIN එක දැනටමත් හැදිලා තියෙනවා කියන එක නම් ඇත්ත, IRD පෝර්ටල් එකේ ID එක ගහලා බලන්න, එතනින් පෙන්නනවා නම් ඒක තමයි උඹේ TIN එක.
දවස් 5 එනවා කිවට මගේ tin සහතිකේ තැපෑලෙන් එන්න මාසයක් විතර ගියා.ACKNOWLEDGEMENT
Eke dawas 5 n ewanawa kiwata ewala nathi unta?
Online submission walatath?දවස් 5 එනවා කිවට මගේ tin සහතිකේ තැපෑලෙන් එන්න මාසයක් විතර ගියා.
NIC අරන් ලඟම IRD ඔෆිස් එකට යන්න,මාගේ ටින්ටින් අංකය මාර්ගගතව පරික්ෂා කලවිට පෙන්වයි එහෙත් මා ටින්ටින් සහතිකයක් ලබා ගන්නේ කෙසේද ?
online fourm eka fill karddi dana details awulak tibboth anne ne. kittuma ird office ekata yanna.. ehthanin tin certificate ekath ewelema ganna puluwan.ACKNOWLEDGEMENT
Eke dawas 5 n ewanawa kiwata ewala nathi unta?
Ehema aulak nam remind ekak ewanna epai email ekata?online fourm eka fill karddi dana details awulak tibboth anne ne. kittuma ird office ekata yanna.. ehthanin tin certificate ekath ewelema ganna puluwan.
lagama ird office ekata gihin balanna.. harima wistrayak danne neti nisa.. mage yaluwekata oya wage prsnayak una details wenask wela mail ekata number eka awe ne. lagama ird office ekata gihin hadagtthe.Ehema aulak nam remind ekak ewanna epai email ekata?