මොකක්ද ban මේ TIN scene eka

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    18ට වැඩි ඔයාට TIN එක අවශ්‍යය වෙන්නේ ඇයි? 🫵

    මොකක්ද මේ TIN එක කියන්නේ? 🫵🫵

    අවුරුදු 16ට වැඩි සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙක්ම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවෙන් ජාතික හැඳුනුම්පතක් ( NIC - National Identity Card ) ලබා ගැනීම අනිවාර්යය වනවා වගේ, අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුටම දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් Tax Identification Number (TIN - බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ) ලබා ගැනීම 2024.01.01 සිට අනිවාර්යය කරලා තියෙනවා.

    2024.01.31 දිනයට කලින් බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN - Tax Identification Number ) ලබා නොගන්නේ නම් රු.50,000ක දඩයක් දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව නියම කරලා තියෙනවා. 🥹😱

    ඔයාට ප්‍රශ්නයක් ඇති මම 18 වුනා විතරයි ඇයි මම මේ TIN එක ගන්න ඕනේ වෙන්නෙ කියලා. 🙃🤔

    ඉතින් ඔයා විතරක් නෙවෙයි උදාහරණයක් විදිහට ඔයාගෙ අම්මා ගෘහණියක් වුනත් ඇයටත් මේ TIN එක ගන්න වෙනවා.

    ඔයාට පුලුවන් අපේ ලින්ක් එක යොදාගෙන මේ සඳහා රෙජිස්ටර් වෙන්න.
    https://bit.ly/pTaxReg
    වැඩි විස්තර අපට WhatsAppකර දැනගන්න.
    📱 ⁨076 424 6424⁩

    #BusinessEye #tax #incometax #taxation
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    tocomtin tin12600 GIF by Tin Gomes
     
    • Like
    Reactions: reuse

    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    753
    420
    63
    house wife kenek nam income ekeka enne naththam mokadda source of income kiyana ekata danne?