National ID තියනවානම් TIN number හොයාගන්නේ කෙසේද ?

lilman

Well-known member
  • May 10, 2009
    41,930
    56,279
    113
    Colombo

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,467
    5,670
    113
    Panadura
    PIN එක ගන්නෙ කොහොමද බන් ?

    PIN අංකයක් ලබා ගැනීම.​


    [email protected]

    දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තුමා වෙත,


    TIN Online පද්ධතිය (e-Services) භාවිතය සඳහා සන්නිවේදන තොරතුරු යාවත්කාලීන කර දීමේ ඉල්ලීම.

    මා ********************** වන අතර TIN අංකයට අදාළව පද්ධතිය තුළ Email ලිපිනයක් ඇතුළත් වී නොමැති බැවින්, මට දේශීය ආදායම් දෙපාර්තමේන්තු e-Services online පද්ධතියට ලියාපදිංචි වීමට හෝ log වීමට හැකියාවක් නොමැත.

    එබැවින්, මා හට online පද්ධතිය හරහා කටයුතු කිරීමට හැකි වන පරිදි, මාගේ ක්‍රියාකාරී Email ලිපිනය සහ ජංගම දුරකථන අංකය මාගේ බදු ගොනුවට ඇතුළත්/යාවත්කාලීන කර PIN අංකයක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.


    මාගේ තොරතුරු පහත පරිදි වේ:

    • සම්පූර්ණ නම:
    • TIN අංකය:
    • ජාතික හැඳුනුම්පත් අංකය:
    • පද්ධතියට ඇතුළත් කළ යුතු Email ලිපිනය:
    • පද්ධතියට ඇතුළත් කළ යුතු දුරකථන අංකය:
    • ලිපිනය:

    මෙහි සත්‍යතාව තහවුරු කිරීම සඳහා මා ලබාගත් TIN සහතිකයේ ඡායාරූපයක් සහ මාගේ ජාතික හැඳුනුම්පතේ (NIC) දෙපැත්තේම ඡායාරූපයක් මේ සමඟ අමුණා (Attach කර) ඇත.

    මෙම තොරතුරු පද්ධතියට ඇතුළත් කර, ඒ පිළිබඳව මාව දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.


    ස්තූතියි,
    මෙයට විශ්වාසී,


    https://eservices.ird.gov.lk/Registration/PINRequest/ShowPINRequestDetail

    මේ ලින්ක් එක Fill කරලා යවන්නත් පුළුවන්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,937
    1
    59,443
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටිං ඉල්ලුවාට RMV, ප්‍රාලේ .... එකෙකුටවත් තොපි පෙන්නන ටිං එක හරිද කියල බලන්න විදිහක් නෑ.

    කැමති ටිං එකක් දාල හොර සහතිකයක් හැදුවත් එච්චරයි
     
    • Like
    Reactions: amila325

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    ටිං ඉල්ලුවාට RMV, ප්‍රාලේ .... එකෙකුටවත් තොපි පෙන්නන ටිං එක හරිද කියල බලන්න විදිහක් නෑ. කැමති ටිං එකක් දාල හොර සහතිකයක් හැදුවත් එච්චරයි
    ඕවා චෙක් කරන්න ගියොත් RMV එකේ පෝලිම කිලෝමීටර් දෙකක් විතර දික් වෙයි
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,522
    5,940
    113

    maha dawal scheduled maintenance :lol:​


    System Maintenance​



    Thank you for your visiting! We are currently performing scheduled maintenance and updates on the websites.

    We apologize for any inconvenience and thank you for your patience.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,047
    32,734
    113
    ටිං ඉල්ලුවාට RMV, ප්‍රාලේ .... එකෙකුටවත් තොපි පෙන්නන ටිං එක හරිද කියල බලන්න විදිහක් නෑ.

    කැමති ටිං එකක් දාල හොර සහතිකයක් හැදුවත් එච්චරයි
    Pra.le. la thamai wadi hariyak gov land walatath shot eka dila thiyenne... Unge waradi hoyanna yana un pool ekata onna rate supilipannai kiyaganna unge ththwe
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,047
    32,734
    113
    රජයේ ඉඩම් වලට හොර ඔප්පු හදන ඔක්කොම ගේම් යන්නෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙ ඇතුළෙන් තමයි
    Mewage ballo athule thiyagena hurathal kirili nisai me ratata mehema wenne. Okun pra. le. Wela indala lankawe kohe giyath unge horakan call walin yatagaha ganillak yanne... Mun kalli gahuna horu ralaka. Munma thamai palath komasarisla, pradana lekam la, amathyansha lekamla wenne... Ithin mun horu allai da?

    Watath, niyarath goyam kanawa...
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    Mewage ballo athule thiyagena hurathal kirili nisai me ratata mehema wenne.
    රජයේ සේවයේ ඉන්න හොර නිලධාරියො එලවන්නෙ නැතුව මොන ආණ්ඩුව ආවත් ඕක හදන්න බෑ