Induction Cooker

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,840
    2,212
    113
    United States
    Singer එකේ Media එක ගැන නම් 3 years warranty එක ලොකු plus එකක්, ගන්න කලින් ළඟම showroom එකෙන් 19000ට stock තියෙනවද කියලා එක පාරක් confirm කරගන්න, එතකොට online price එකයි delivery එකයි ගැනත් clear වෙයි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,591
    18,023
    113
    Media තමයි හොඳ..ඉන්දියන් කබල් ගන්න ඵපා..බාල බඩු..
     
    • Like
    Reactions: 7778

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,009
    49,068
    113
    අපෙත් තියෙන්නේ media ඵකක්..මෙන්න මේක..සිංගර් ඵකෙන් තමයි ගත්තේ..දැන් අවුරුදු 3කටත් වැඩියි..❤️

    mih350d0a2k_no_border.png
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,518
    1,509
    113
    Singer එකේ Media එක ගැන නම් 3 years warranty එක ලොකු plus එකක්, ගන්න කලින් ළඟම showroom එකෙන් 19000ට stock තියෙනවද කියලා එක පාරක් confirm කරගන්න, එතකොට online price එකයි delivery එකයි ගැනත් clear වෙයි.
    kalin mewa 5000tath daraz giya dakka. ekai me price harida ahuwe. dan ne ona une gas nathi nisa

    Singer එකේ Media එක ගැන නම් 3 years warranty එක ලොකු plus එකක්, ගන්න කලින් ළඟම showroom එකෙන් 19000ට stock තියෙනවද කියලා එක පාරක් confirm කරගන්න, එතකොට online price එකයි delivery එකයි ගැනත් clear වෙයි.
    ow
    ------ Post added on Oct 31, 2026 at 5:54 PM

    අපෙත් තියෙන්නේ media ඵකක්..මෙන්න මේක..සිංගර් ඵකෙන් තමයි ගත්තේ..දැන් අවුරුදු 3කටත් වැඩියි..❤️

    mih350d0a2k_no_border.png
    yes
    ------ Post added on Oct 31, 2026 at 5:54 PM
     

    schak

    Member
    May 19, 2026
    13
    17
    3
    මම 2024 Midea induction cooker එකක් ගත්තා 3 year warranty එක්ක. මේ මාසේ touch panel එක වැඩ කරන්නේ නැතුව ගියා. Singer එකෙන් සතියක් වගේ ඇතුලත repair කරලා දුන්නා.

    මම කලින් පාවිච්චි කලේ Singer induction cooker එකක්. ඒක Midea එකට වඩා හොඳයි.