Induction Cooker vs Gas

Blogerwiki

Well-known member
  • Nov 3, 2022
    1,072
    725
    113
    Darkweb
    www.darkweb.dk
    සෝලා ගහලනම් තියෙන්නේ ගෙදර ගන්න , නැත්තම් අනුර කුමාර උබෙන් ගලනවා
    maseta gas walata wada wiyedama yanawada? Rs.2000 per month wage nam dawasata wanjana deka gane ude dawal hadala (rice cooker ekak thiyenawa rice walata) ? Rs.4000 walata adu nam perfect
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,522
    48,740
    113
    සේදවත්ත
    maseta gas walata wada wiyedama yanawada? Rs.2000 per month wage nam dawasata wanjana deka gane ude dawal hadala (rice cooker ekak thiyenawa rice walata) ? Rs.4000 walata adu nam perfect
    මචන් මම දැන් දර වලින් උයන තත්වෙට වැටිලා ඉන්නේ .
    ඉන්ඩක්ශන් එකේ පවර් ටිකක් ගන්නවා , බෝඩිමක වගේ එකෙක්ටම නම් සෙට් ගෙදරක මාලු 3-4 ගහන්න නම් සෙට් නැති වෙයි , ඒම බැලුවම ගැස් ලාභයි
     
    • Sad
    Reactions: Blogerwiki

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,072
    725
    113
    Darkweb
    www.darkweb.dk
    මචන් මම දැන් දර වලින් උයන තත්වෙට වැටිලා ඉන්නේ .
    ඉන්ඩක්ශන් එකේ පවර් ටිකක් ගන්නවා , බෝඩිමක වගේ එකෙක්ටම නම් සෙට් ගෙදරක මාලු 3-4 ගහන්න නම් සෙට් නැති වෙයි , ඒම බැලුවම ගැස් ලාභයි
    😢
    Boradimata neweyi, gedarata baluwe. bordime antita ahu nowi heater eka gahnne loku aragalayak karala
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    මචන් මම දැන් දර වලින් උයන තත්වෙට වැටිලා ඉන්නේ .
    ඉන්ඩක්ශන් එකේ පවර් ටිකක් ගන්නවා , බෝඩිමක වගේ එකෙක්ටම නම් සෙට් ගෙදරක මාලු 3-4 ගහන්න නම් සෙට් නැති වෙයි , ඒම බැලුවම ගැස් ලාභයි
    Hot plate ekath bila wedi neda
     
    • Like
    Reactions: Blogerwiki

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    Solar නැත්තං gas ගොඩක් ලාබයි

    අපේ ගෙදර Induction එකක් තියනවා ඒක 1600W ගොඩක් වෙලාවට 1400W mode එකේ යූස් කරන්නෙ
    එක වේලකට පැයක් විතර යූස් කරනවා ඒ කියන්නෙ දවසට Unit 1.4*3 = 4.2. තව දවස අතරමැද වතුර උණු කරනවා තේ හදනවා ඒව නැතිව මේ ගත්තෙ.
    මාසෙට යුනිට් 4.2*30=126

    ගෙදර දැනට යුනිට් 100ක් යූස් වෙනවා නං බිල එන්නෙ 2720යි
    Induction එක යූස් කරොත් දල වශයෙන් යුනිට් 226ක් යනවා, 200ක් කියලා හිතුවොත් බිල 8720ක් වෙනවා

    මාසෙට වැඩි වෙන ගාන ගෑස් එකක ගානට වඩා වැඩියි
    ගෑස් එක අනිවා මාසෙට වඩා යූස් කරන්න පුලුවන්නේ ඒ කියන්නෙ වැඩි වුනු ගාන එක්ක බැලුවත් ගෑස් මාර ලාබයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,522
    48,740
    113
    සේදවත්ත
    Hot plate ekath bila wedi neda
    එක පරණ ටෙක් නේ එක කොමත් අදිනවා වැඩි . හැබැයි ඉන්ඩක්සන් හදලා තියෙන්නේම විදුලිය ඉතිරි වෙන හැටියට තමා . එත් පවුලකට උයන්න නම් මම අනුමත කරන් නෑ

    😢
    Boradimata neweyi, gedarata baluwe. bordime antita ahu nowi heater eka gahnne loku aragalayak karala
    දර තමයි මචන් . කෝමත් තෙල් තව ගනන් යනවා . අපේ දැවි තෙල් වලින් දුවන බලාගාර නිසා විදුලි බිලත් වැඩි වෙනවා තව ඉස්සරට
    ------ Post added on Apr 10, 2026 at 8:32 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    මචන් මම දැන් දර වලින් උයන තත්වෙට වැටිලා ඉන්නේ .
    ඉන්ඩක්ශන් එකේ පවර් ටිකක් ගන්නවා , බෝඩිමක වගේ එකෙක්ටම නම් සෙට් ගෙදරක මාලු 3-4 ගහන්න නම් සෙට් නැති වෙයි , ඒම බැලුවම ගැස් ලාභයි
    දර වලින් නිවාඩුව ඉව්වාම ව්‍යංජන නියම පදමට එනවා
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    mehemayi

    gota ge era eke gas nathi kale api iwwe okakain

    thamath thiyenwa

    e mase current bill eka 500-600 kin withra wadiwuna.

    gannwa nam okata hariyana bajana ganna one.

    nathnam efficiency eka bahinwa or wada karanne na

    rasata kema hadanna tikak amaruyi
    hethuwa hari ikmanata rath wenwa electricity wastage eka harima aduyi.

    api kana traditional samhara kema lipe tika welwak rath wenna thiyanna one. rasa enna.
    meke eka karanna amaruyi tikak

    adiya allanna balanwa, mokada u karanne rath karana eka or api dena time ekak athule eka limit ekakta rath karala dena eka.

    wada ikman , raha gas lipe , dara lipe tharam na

    ganna ekak aduwata balala ahaka yanne na.

    mn gaththe 5000 ta daraz eken 2022di
    e kalema oka 17-19 th giya,
    tjhamath wada , habayi dan karanne tea eakk hadaganna wathura rath karana eka wuthrayi

    issrahat gas nathi wunothj aayi switch wenwa.
    karanna deyak na
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    Induction Cooker වල එනජී වේස්ට් එක සෑහෙන්න අඩුයි
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Solar නැත්තං gas ගොඩක් ලාබයි

    අපේ ගෙදර Induction එකක් තියනවා ඒක 1600W ගොඩක් වෙලාවට 1400W mode එකේ යූස් කරන්නෙ
    එක වේලකට පැයක් විතර යූස් කරනවා ඒ කියන්නෙ දවසට Unit 1.4*3 = 4.2. තව දවස අතරමැද වතුර උණු කරනවා තේ හදනවා ඒව නැතිව මේ ගත්තෙ.
    මාසෙට යුනිට් 4.2*30=126

    ගෙදර දැනට යුනිට් 100ක් යූස් වෙනවා නං බිල එන්නෙ 2720යි
    Induction එක යූස් කරොත් දල වශයෙන් යුනිට් 226ක් යනවා, 200ක් කියලා හිතුවොත් බිල 8720ක් වෙනවා

    මාසෙට වැඩි වෙන ගාන ගෑස් එකක ගානට වඩා වැඩියි
    ගෑස් එක අනිවා මාසෙට වඩා යූස් කරන්න පුලුවන්නේ ඒ කියන්නෙ වැඩි වුනු ගාන එක්ක බැලුවත් ගෑස් මාර ලාබයි
    Induction cooker එක වැඩ කරන්නේ සැරින් සැරේ on off වේවි ද නැත්නම් ඒක දිගට power ගන්නවද. අර විදුලි ඉස්ත්‍රික්ක වගේ ඒ උෂ්ණත්වෙට ආවාම off වෙලා ආයේ උෂ්ණත්වය maintain කරන්න ටිකකින් ON වෙනවද ?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    Hi, mewayi electricity cost eka kohomada?
    https://www.singersl.com/product/si...sin-ind-rty-2000w-8-level-temperature-control
    https://www.singersl.com/product/midea-induction-cooker-1900w-c19-sky1914
    Gas onath nathnam, ayi mewa lankawe gas arbuda thiyena me wage kala wala trending naththe? aduma tharame ad ekak wath yanne naha

    Monawada thiyena cons. Rs.20000k thiyenawa athe

    mama Infrared cooker ekak use karanawa. current bill eka nam echchara wadi une na oya samahara aya kiyana tharam. habai hama thissema use karanne naha. Gas cooker ekath thiyena nisa. eth GAS eka genna nathi unama digatama oka thama use karanne.

    oka ban ubalage gedara uyana widiyata thama balanna wenne current bill eka wenas wenne kohomada kiyala

    electric kettle use wenawa daily
    Infrared Cooker eka use wenawa
    rice cooker eka 2kg ekak, daily use wenawa
    FAN 3k wada atleast 20hrs a day
    Fridge
    650w ekakin PC eka run wenne. ekath ude dapuwama nidagannakan off karanne na
    LED TV eka
    Redio Player
    thawa electric item thiyenne Light tika phone charge karana ekai thamai

    5000/- to 6000/- bill ekak enne

    mama me dawas wala induction cooker ekak ganna balanawa. mama kalin danagena hitiye naha singer eke thiyenawa kiyala. thanks machan gewanna ganna one ekak. Induction cooker ekata power eka yanawa adui Infrared cooker ekata wada. ekai baluwe
     
    • Love
    Reactions: Blogerwiki

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    Induction cooker එක වැඩ කරන්නේ සැරින් සැරේ on off වේවි ද නැත්නම් ඒක දිගට power ගන්නවද. අර විදුලි ඉස්ත්‍රික්ක වගේ ඒ උෂ්ණත්වෙට ආවාම off වෙලා ආයේ උෂ්ණත්වය maintain කරන්න ටිකකින් ON වෙනවද ?
    එක දිගට වැඩ කරනවා
    කුකර් වල temperature එකට රත් කරන එකක් නෙමෙයිනේ වෙන්නෙ ඒක නිසා බාජනේ temperature එක අදාල නැහැ එක දිගටම වැඩ කරනවා

    මේකෙ එක එක power mode තියනවා, 1600/1200/1000/500/300/100 වගේ
    300/100 වගේ mode වලදි නැවති නැවති වැඩ කරන්නෙ. ඒක temperature සීන් එකක් නෙමෙයි. මම හිතන්නෙ කුකර් එකේ අවම යන්න පුලුවන් 500W වගේ ඒක නිසා 100/300 වගේ ඒව PWM කරලා වගේ වැඩ කරනවා ඇත්තෙ

    කුකර් එක රත් උනොත්.(පැයක් විතර එක දිගට 1400W) mode එකේ cast iron එකක් වගේ තියලා තිබුනොත් කුකර් එක overheat වෙලා off වෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,939
    72,042
    113
    මාලඹේ
    Induction වලට හෙන පොඩි කරන්ට් එකක් යන්නේ
    අවුල තියෙන්නේ පැතලි බාජනම පාවිචිචි කරන්න ඔනේ එක කරදරයි තෙල් දාන කොට එහෙම
     
    • Like
    Reactions: Blogerwiki

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    Solar නැත්තං gas ගොඩක් ලාබයි

    අපේ ගෙදර Induction එකක් තියනවා ඒක 1600W ගොඩක් වෙලාවට 1400W mode එකේ යූස් කරන්නෙ
    එක වේලකට පැයක් විතර යූස් කරනවා ඒ කියන්නෙ දවසට Unit 1.4*3 = 4.2. තව දවස අතරමැද වතුර උණු කරනවා තේ හදනවා ඒව නැතිව මේ ගත්තෙ.
    මාසෙට යුනිට් 4.2*30=126

    ගෙදර දැනට යුනිට් 100ක් යූස් වෙනවා නං බිල එන්නෙ 2720යි
    Induction එක යූස් කරොත් දල වශයෙන් යුනිට් 226ක් යනවා, 200ක් කියලා හිතුවොත් බිල 8720ක් වෙනවා

    මාසෙට වැඩි වෙන ගාන ගෑස් එකක ගානට වඩා වැඩියි
    ගෑස් එක අනිවා මාසෙට වඩා යූස් කරන්න පුලුවන්නේ ඒ කියන්නෙ වැඩි වුනු ගාන එක්ක බැලුවත් ගෑස් මාර ලාබයි
    do not only think about the cost. It is more efficient and also very safe compared with risks in gas which can cost lives! of loved ones
     
    • Like
    Reactions: Blogerwiki