අනුරව විස්වාස කරපන් බන් මේ පැහැදිලිව කියන්නෙ වැට් සම්පුර්නෙන් කපා අයින් කරනව කියල සියලු කෑම්බීම් වලට,අධ්‍යාපන,සෞඛ්‍ය ඒවට..ඊටවඩා වෙන මොනවද...අනුරට මල පැනල මේ කතාව හාට් එකෙන්ම කරන්නෙ පහුගිය ආන්ඩු මිනිස්සු කන බොන ඒවට පොඩි එවුන්ගෙ පොත්පත් වලට ඉස්පිරිතාලෙ විටමින් සර්ජරි වලට ටැක්ස්ගැහුව එවුන් හිතක් පපුවක් නැතුව කියල
නිකන් ගනන් බලපන් එකෙ ගොඩක් තියෙන්නෙ කන බොන ඒව..පොත්සාප්පු වලින් ගන්න ඒව ,දොස්තර චැනල්,රිපෝට් ඔව්ව අඩුමගානෙ නොවැම්බර් 13 ඉදන් 18% අඩු වෙනවනෙ.
..එහෙමයි රටවල් හදන්නෙ පාලකයො අල්ලපු රටෙ මෝධි ටත් මේව පාඩම ඉතිම්
මේ නායකය හාට් එකෙ බොටම් එකෙන්ම කියන මේ කතාව 7ත් 8 පාරක් අහන්න ඇහැට කදුලක් නෝඑනවනම් උබල චන්දදායකයො වෙන්න බෑ
එතකොට අනුරගෙ කටින්ම ආහාර - අධ්‍යාපන - සෞඛ්‍ය ඔක්කොම වැට් අයින් කරනව සියල දිවුරන එක බොරු කියලද කියන්නෙ?සබන් කැටෙත් 22%, බදු.. අවු.2ක් ගිහිල්ලා ඕක කීයටකත් කරන්නෙ නෑ.. වෙන ආදායමක් අලුතෙන් උපදවලා නෑ.. සීඉ කඩ දාල පාඩු කරා, හැකර් හින්දා පාඩු, ගල් අඟුරු හින්දා පාඩු.. බලන් හිටහල්ලා ආයෙ ඡන්දයක් ආවොත් වගේ පොඩි ඩ්‍රාම එකක් කරයි
ඔය කටින් කවද්ද ඇත්තක් කිවුවෙ... 2015 බැන්දා කියලා අභීත කිව්වම මම කල්පනා කලේ මූ ඒ කොයන්නෙ වඳයි ද බාප්පගෙ පුතාට මූ මේ පුතා කියන්නෙත්???එතකොට අනුරගෙ කටින්ම ආහාර - අධ්‍යාපන - සෞඛ්‍ය ඔක්කොම වැට් අයින් කරනව සියල දිවුරන එක බොරු කියලද කියන්නෙ?
.
වැට් අයින් කරනවා කියලා ඇවිත් අවුරුදු දෙකට බදු සංශෝධන දොළහක්ම ගැහුවා පචයාඑතකොට අනුරගෙ කටින්ම ආහාර - අධ්‍යාපන - සෞඛ්‍ය ඔක්කොම වැට් අයින් කරනව සියල දිවුරන එක බොරු කියලද කියන්නෙ? .
සබන් කැටෙත් 22%, බදු.. අවු.2ක් ගිහිල්ලා ඕක කීයටකත් කරන්නෙ නෑ.. වෙන ආදායමක් අලුතෙන් උපදවලා නෑ.. සීඉ කඩ දාල පාඩු කරා, හැකර් හින්දා පාඩු, ගල් අඟුරු හින්දා පාඩු.. බලන් හිටහල්ලා ආයෙ ඡන්දයක් ආවොත් වගේ පොඩි ඩ්‍රාම එකක් කරයි