යාලුවනේ, සල්ලි සල්ලි කියලා බැලුවෙ නෑ...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,069
    79,398
    113
    ගත්තා අයිපෝන් 17 ප්‍රෝ මැක්ස් එකක්...🥴🥴 256GB එක 430ක් විතර උනා

    උඹලගෙ හැමදාම ප්‍රශ්න අහලා උත්තර ගන්න එකට සාධාරයනයක් කරන්නත් එපැයි. :yes: :yes:



    @Heshan Daminda මොනිටර් එක ගන්න ඔච්චර හිත හිත ඉන්න එපා බන් ගනින් 🥴🥴
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,681
    113
    United States
    Congratz මචන්, 256GB 17 Pro Max එක 430ක් විතරට ගත්ත එක නම් හොඳ deal එකක් වගේ, අලුත් එක හොඳට enjoy කරපන්.
     
    • Like
    Reactions: wissnshaftler

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,069
    79,398
    113
    බයියෝ හරි පොඩි මිනිස්සු. ෆෝන් එකක් ගත්තත් පම්පෝරි ගහනවා
    ගත්තෙ නැත්තන් ඩෝබි හිඟන්නො ටික අහනව "කො ගත්තද?" කියලා. ගිරේට අහු උන පුවක් ගෙඩිය වගේ දැනවා බන් එතකොට :no: :no:
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,354
    5,166
    113
    Abyss
    ඊය අවුරුද්දක් පහු වෙලා 17 ගන්නව කියන්නෙ. දැන් ගන්නවනම් ගැම්මට 18 ප්‍රො වත් ගන්න ඕන
     
    • Like
    Reactions: SomiBoyz

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,827
    4,216
    113
    43
    Wakanda
    පම්පෝරිය ගහලා මාට්ටු වුණාම අනුන්ට ගත්තා කියපන් 🤣
    ඕක බල්ලට අරන්දුන්න එක කියයි
    V8 එකක් ගත්ත කියල බාප්පගෙ වාහනේ පෙන්නපු එකාට ෆෝන්නම් මොනාද ඉතින්
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,672
    6,945
    113
    36
    wife අවුල් යන්නේ නැද්ද එයාට පරණ model එක අරන් දීලා උඹ අලුත් එක ගන්නවා කියලා
     
    • Haha
    Reactions: Inigo Montoya