හරක්මස් එක්ක හරියන්නෙ ගෝදම්බ රොටි හරි පරාට හරි
mama uyan na bn, gedara ta mas genath dunnm hadala denawaඋබද උයන්නෙ ? නැත්නම් ගෙදර හදනවද ?
haa dannmphoto dapan apitath balala kela gilinna.![]()

elama kiribeef red red curry ekak set karagnin ros pan kanna.![]()
![]()

![]()
එපා එපා කිරි බොන්නට මස් අම්මාගේ

haraka knda epa ballo paw. kukula kapan![]()
තට්ටයො එකතු වෙලා හරක් මරන එකට පොල්ල දැම්ම බන්. දැන් වැඩිය හරක් මරන්නෙ නෑ.හරක් මස් ගිනි ගනන් වුනේ කොහොමද? අපි පොඩි කාලේ කුකුල් මස් වලට වඩා හරකා මිල අඩුයිනේ. දැන් ගව පාලනය අඩු වෙලාද? මොකක්ද හේතුව?
හරක් මස් කෑවම දේවියන්ගේ පිලිකුලට ලක් වේනවා @Psiko උබ bike එකෙන් එහෙම නේද යන්නේ උබව චුත කරලා දායි දුවිල්ලක් වගේ![]()
එපා එපා කිරි බොන්නට මස් අම්මාගේ