රනිල් වැඩේ කැවේ නැත්තම් සජිත් දීනන්නත් තිබුණා රනිල් එකතු වෙන්න කැමතිද අහද්දිත් බෑ කිව්වා. දැන් ඉතින් සජියට බඩු හරි. පාඨලියලා , මුස්ලිම පක්‍ෂ, දෙමළ සංදානේ එහෙම අකුලගෙන ගියොත් ඉතුරු ටීකත් හරි.