Simulate it now - මිනිස්සු ගොඩක් එක එක අවස්තා වල හැසිරෙන විදිය(group psychology) ලස්ස්සනට පෙන්වන චැනල් එකක්

SK29

Well-known member
  • Apr 14, 2017
    8,381
    9,814
    113
    curious උන්ට හොඳ චැනල් එකක්

    ජන කොට්ටශයක මතය වෙනස් කරන හැටි, අලුත් මතයක් මිනුස්සු අතර ඇති කරන හැටි, උද්ගෝශන නවත්වන හැටි වගේ interesting toplics මේකෙ තියෙනව.
    political campaigns වලට එහෙම මේව use කරනවා ඇති
    ------ Post added on Oct 31, 2026 at 11:10 PM

    උන් මේක නිකන් හිතලා කියන දෙයක් නෙමෙයි. ඒකට scientifically කියන දේත් video එකෙ උඩින් දාල තියෙනවා
    ------ Post added on Oct 31, 2026 at 11:12 PM
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,463
    2,616
    113
    United States
    ජන කොට්ඨාශයක මතය වෙනස් කරන හැටි simulate කරලා පෙන්නන එක නම් නියමයි, උද්ඝෝෂණ නවත්තන හැටි ගැන එක බලන්නම ඕනෙ.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,381
    9,814
    113
    ජන කොට්ඨාශයක මතය වෙනස් කරන හැටි simulate කරලා පෙන්නන එක නම් නියමයි, උද්ඝෝෂණ නවත්තන හැටි ගැන එක බලන්නම ඕනෙ.
    dan uba 24/7 wedada

    bump
    ------ Post added on Nov 1, 2026 at 9:19 AM
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,479
    721
    113
    curious උන්ට හොඳ චැනල් එකක්

    ජන කොට්ටශයක මතය වෙනස් කරන හැටි, අලුත් මතයක් මිනුස්සු අතර ඇති කරන හැටි, උද්ගෝශන නවත්වන හැටි වගේ interesting toplics මේකෙ තියෙනව.
    political campaigns වලට එහෙම මේව use කරනවා ඇති
    ------ Post added on Oct 31, 2026 at 11:10 PM

    උන් මේක නිකන් හිතලා කියන දෙයක් නෙමෙයි. ඒකට scientifically කියන දේත් video එකෙ උඩින් දාල තියෙනවා
    ------ Post added on Oct 31, 2026 at 11:12 PM

    ලංකාවෙ උන්ව නම් බත් පැකට් එකයි අරක්කු කාලයි දුන්නම ඔටෝ හැරෙනවා බං 😂
     
    • Haha
    Reactions: SK29

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    ලංකාවෙ උන්ව නම් බත් පැකට් එකයි අරක්කු කාලයි දුන්නම ඔටෝ හැරෙනවා බං
    ටකරමයි සිමෙන්ති කොට්ටෙයි දුන්නම ඕන පැත්තකට නැමෙනවා
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    13,015
    11,872
    113
    හඳට කිට්ටුව

    TFS
     
    • Like
    Reactions: SK29