ඔහොම නෙවෙයි කොහොම කිව්වත් TIN හදන් නෑ. COVID vaccine card එක, පොලිතින් බෑග් තහනම වගේම තමයි ඕකත්. 🤣🤣

Tonto

Well-known member
  • Apr 23, 2023
    5,726
    5,816
    113
    ලන්කාවෙ දැන් තියෙන ඇත්තම ප්‍රස්නෙ කෙටියෙන් සරලව නමුත් ගැබුරෙන්

    අනුර සහ ආන්ඩුව ඒවගෙම රටට දැන් වෙනදේ කෙටියෙන්ම මෙකෙ තියෙනවා මින් එහාට ආයෙ වාදකරන්න දෙයක්නෑ😬

     
    Last edited:

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,144
    1,049
    113
    V
    ලන්කාවෙ දැන් තියෙන ඇත්තම ප්‍රස්නෙ කෙටියෙන් සරලව නමුත් ගැබුරෙන්


    whoever this is he is spot on.
    no other president will take time to talk about voodoo magic on a stage infornt of people while hundreds of millions of investments had left the country within weeks .even an African tribal leader would do better.
    little man with a little brain.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,726
    5,816
    113
    whoever this is he is spot on.
    no other president will take time to talk about voodoo magic on a stage infornt of people while hundreds of millions of investments had left the country within weeks .even an African tribal leader would do better.
    little man with a little brain.


    A high-society family( SL voters) is deceived into marrying their daughter to a manipulative fraud posing as a wealthy gentleman( Malima-AKD). Shortly after the wedding, the daughter discovers her new husband is completely destitute and suffers from permanent erectile dysfunction. Despite this devastating betrayal, the proud parents choose to endure the sham marriage in silence to protect their pristine public reputation and social honor.

    Ultimately, the root of this disaster is that he is fundamentally a man of low caliber and zero substance. At its core, he is truly a Podi Minihaa, an incompetent man of poor character, representing a catastrophic misjudgment by ppl
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,169
    9,980
    113
    Galaha
    පොලෙන් ඉතුරු වෙන වට්ටක්කා කෑල්ලක් කාල , කීල්ස් එකේ රීලා , කොටුවේ බඩුවක් ගහල ජිවත් වෙන්න TIN එකක් ඕන වෙන එකක් නෑ කොහොමත් . :unsure:
    ටින් එකක් ඕන පාර අයිනේ හිඟාකන්න. පිම්පි ජොබ් එක නැති උන දවසට.
     
    • Like
    • Haha
    Reactions: SomiBoyz and wpril5

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,622
    170,421
    113
    එකමත් එක රටක
    ටින් එකක් ඕන පාර අයිනේ හිඟාකන්න. පිම්පි ජොබ් එක නැති උන දවසට.
    ගෙදර පෝච්චියේ රෙන්නෙත් නෑ නේ මූ .. නැත්නම් ඒකට හරි Tin එකක් ඕන කියන්න තිබ්බ . 🤷‍♂️
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,171
    1
    20,024
    113
    35
    Spain
    මෝඩයෙක් නොවී ඕක ගනින්. නැත්නම් උඹට ලක්ෂ 4ක දඩයක් එක්ක මාස 6ක් හිරේ තපින්න වෙයි.
     
    • Like
    Reactions: SomiBoyz

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,726
    5,816
    113
    බඩු ගහන්න TIN අනිවාර්ය කරන්න යනවලු ☝️ :-D
    තාම ඉන්නෙ රනිල්ද නැත්නම්, අනුරට රනිල් වැහිලද? 🙆
    මොකෝ රනිල් ටින් දෙනකොට ගන්න එපා කියපු උන් දැන් බලෙන්ම ටින් බෙල්ලෙ එල්ලන්නෙ ජෙවිපි ටින් රත්තරන් වලින් හදලද

     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,853
    1
    59,363
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තාම ඉන්නෙ රනිල්ද නැත්නම්, අනුරට රනිල් වැහිලද? 🙆
    මොකෝ රනිල් ටින් දෙනකොට ගන්න එපා කියපු උන් දැන් බලෙන්ම ටින් බෙල්ලෙ එල්ලන්නෙ ජෙවිපි ටින් රත්තරන් වලින් හදලද


    අන්රයියට හුණ්ඩුවක්නෙ බාර දුන්නෙ. ඉස්සර අපේ ආච්චි හුණ්ඩුවක් කියල පාවිච්චි කරේ ටිං එකක්
     
    • Like
    Reactions: SomiBoyz

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,730
    9,399
    113
    TIN eka dan gatte na kiyala inna puluwan

    I got the confirmation from one of my friend at Government institute

    NIC ID numbers hama bank ekkake ekkama link wena project ekake already start wela thiyanne, ekath ekka TIN nathi okkoma balanawaa, Bank accounts ehama nathi ewa banks walin inform karana lu plan eka, ethakota TIN eka maintain nathnam account freeze karanna

    ethakota kelin ma TIN eka nathnam, ekath ekka loku pently ekake ennath puluwan, aiyth account unfreeze karanakota

    Oka hariyata implement unama, tax eka dan thiyanawata wada adu karala tax karana count eka wadi karanna plan eka

    Eka nisa TIN na kiyala inna eka kela wimak thama ohoma link karata passe
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,305
    5,068
    113
    Abyss
    Oka hariyata implement unama, tax eka dan thiyanawata wada adu karala tax karana count eka wadi karanna plan eka

    Eka nisa TIN na kiyala inna eka kela wimak thama ohoma link karata passe
    අපෙ මුනුබුරන්ගෙ කාලෙ වෙන දේවල් වලට දැන්ම භය වෙන්න ඕන නෑ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,730
    9,399
    113
    අපෙ මුනුබුරන්ගෙ කාලෙ වෙන දේවල් වලට දැන්ම භය වෙන්න ඕන නෑ
    within next 2,3 years coming, 2030 ta kalin oka enawaa :lol:

    Oka karata passe Salary ekan tax wena % eka adu karanna plan eka

    Oka enawaa, already project eka started
     
    • Like
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,219
    1
    63,700
    113
    Mother Earth
    Vaccine card එක නැතිව කඩේකින් බඩු ගන්න බෑ see more 🤣
    vaccine එක ගැහුවෙ නැත්තෙ උබ බයට කියලනේ කලින් කියලා තිබ්බෙ. ඉන්ජෙක්සන් ගහනවට බය නිසා කියලනෙ කලින් ත්‍රෙඩ් එකේ දැම්මෙ. 🤷‍♂️
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,626
    50,880
    113
    සේදවත්ත
    මුගේ කයිවාරුව පමණයි . ලෆදිම ගිරේට අහිවුන පුවක් ගෙඩිය වගේ ජීවත් වෙන්න ඕනේ නම් මේක හදපන් කිව්වම ජෙප්පන්ට කුනු වෙන්න බැනලා ත්‍රෙඩ් එකක් දාල ටින් එක බලෙන් හැදෙව්වා කියන් නෑද්ද බලපන් මේකා