ShortMe.lk - O/L, A/L, Campus ළමයින්ට හදපු AI Study Platform එක (Spaces, Studio, Community සහ තව ගොඩක්)

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,230
    4,483
    113
    Sri Lanka
    atta thamai. hodatama theruna
    උඹ මේකෙ ඕව Promote කරනව නම්, මුලින්ම අවුරුද්දක් විතර මේකෙ ලැගගෙන මේකෙ එවුන්ගෙ ඇහැට හුරු වෙන්න ඕන :lol: මගෙන් ඇහුව නම් කියනව මේකෙ දාන්න එපා. බැනුම් අහන්න වෙනව කියල.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,005
    103,769
    113
    උඹ මේකෙ ඕව Promote කරනව නම්, මුලින්ම අවුරුද්දක් විතර මේකෙ ලැගගෙන මේකෙ එවුන්ගෙ ඇහැට හුරු වෙන්න ඕන :lol: මගෙන් ඇහුව නම් කියනව මේකෙ දාන්න එපා. බැනුම් අහන්න වෙනව කියල.
    මේක හොදයි හැබැයි Reddit එකත් එක්ක බලද්දි. උන් එහෙම මේකේ හිටියා නන් දැන් කෙළින්ම ban
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,230
    4,483
    113
    Sri Lanka
    මේක හොදයි හැබැයි Reddit එකත් එක්ක බලද්දි. උන් එහෙම මේකේ හිටියා නන් දැන් කෙළින්ම ban
    ඒකෙ ඉන්නෙ මහ කාලකණ්නි ... මම යන්නෙම නෑ. මම promotional කරන්න ඕන හින්ද මම peekhosting කියල user id එක හදල ආතල් එකක් ගත්තා.
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,601
    2,184
    113
    mage account ekak nemei mahattayo. me account eka mage.


    eka atta. denatamath godak dewal igenagatta!
    ------ Post added on Nov 1, 2026 at 12:22 AM
    Umba waradi Communitiy ekakata awith inne, Dan ithil athal eke reply balanna
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,475
    1
    10,372
    113
    ලංකාවෙ ඔන්ලයින් බිස්නස් එකක් ප්‍රමෝට් කරන්න හොද නැතිම තැන තමා උබ මේ පෝස්ට් එක කෙලලා තියෙන්නෙ. දැන් ඉතින් ගුණ බුස තමා.
    sirwata 🤭