හෙට රෝස් පානුයි, හරක් මසුයි කන්ඩ ඕනේ

hu KANNA

Well-known member
  • Dec 8, 2025
    987
    1,300
    93
    හරක් මස් කෑවම දේවියන්ගේ පිලිකුලට ලක් වේනවා @Psiko උබ bike එකෙන් එහෙම නේද යන්නේ උබව චුත කරලා දායි දුවිල්ලක් වගේ
    මොන සතත් සමානයි, හරකද ඌරද අදාල නෑ. හරකා දෙවියෙක් වෙන්න මම දෙමලෙකුත් නෙමේ, ඌරා කැත වෙන්න මම තම්බියෙකුත් නෙමේ. මං ඔය මස් දෙකම කන්නෙ නැ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,110
    8,409
    113
    උඹට නං හරි සරල වැඩක් තියෙන්න
    රෝස් පාං කඩෙං ගෙනත්
    අත හරි කකුල හරි කන ගමන් රෝස් පාං කාපං
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,601
    28,260
    113
    haraka knda epa ballo paw. kukula kapan :yes:
    හරකා කෑවම බල්ලො පව් වෙන්නෙ කොහොමද ?

    image.png
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,110
    8,409
    113
    තට්ටයො එකතු වෙලා හරක් මරන එකට පොල්ල දැම්ම බන්. දැන් වැඩිය හරක් මරන්නෙ නෑ.
    පිස්සුද බන්
    ඒ කාලෙ මිනිස්සු හරක් මස් කෑවෙ හරිම අඩුවෙන්

    දැන් ගොඩක් එවුන් කනවා
    ඉල්ලුම නැති කාලෙ ගනං අඩුයි
    දැං හැම එකාම කනවා රෙස්ටුරන්ට් වල හරක් මස් හෙනම කොමන්
    දැං ලොකු ඩිමාන්ඩ් එකක් තියනවා
     
    • Love
    Reactions: Psiko

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,110
    8,409
    113
    අඩෝ US වල ඔය තෙල් කෑලි එක්ක ගන්න නෑ බන්...:baffled:
    මේකට පිස්සු බන්
    හරක් මස් තෙල් කෑලි එක්ක කන්නෙ නැහැ
    හරක් මස්වල තෙල් කෑලි තැම්බුනාම චාටර් රසක් එනවා සහ ඒ තෙල් ගඳයි (Gee වල තියන ගඳ එනවා සැරටම, ඒක දාඩිය එක්ක මික්ස් උනාම ලාවට ගොම ගඳක් වගේ එන්නෙ)
    හරක් මස් වල තෙල් කෑලි සේරම කපලා අයින් කරලා උයන්න ඕන


    ඌරු මස් තමයි තෙල් කෑලි එක්ක රස
    මොන රටෙත් ඌරා තෙල් කෑලි එක්ක තමයි තියෙන්නෙ
    එක එක කට් තියනවා තෙල් කෑලි අඩුවෙන් තියන
    උඹ තෙල් කෑලි වලට ගොඩක් ආස නං shoulder roast, belly වගේ එකක් ගෙනත් කපලා උයපන්
    leg chop වල එහෙමත් තෙල් කෑලි එක්ක තියනවා
     
    • Love
    Reactions: Psiko

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    450
    820
    93
    29
    Anuradhapura
    මොකක්ද කියන්නෙ ?
    නෑ අර සින්දුවේ කියන්නෙ
    "කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා
    බලනු 365×35 යොදලා......"
    එහෙමනෙ.මම දැක්කෙ රිප්ලයි එක විදිහට 365×30 වගේ.මන් හිතුවා වයස 30ක් වෙන්ඩැති කියලා.ඒක කිව්වෙ 😁😁
    බලද්දි 365×3000 නෙ යොදලා තියෙන්නෙ 🤣👍


    ගණිතමය සින්දු 🌚
    ------ Post added on Nov 1, 2026 at 8:16 AM
     
    • Haha
    Reactions: clumsyhulk

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,455
    1,998
    113
    🤍
    නෑ අර සින්දුවේ කියන්නෙ
    "කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා
    බලනු 365×35 යොදලා......"
    එහෙමනෙ.මම දැක්කෙ රිප්ලයි එක විදිහට 365×30 වගේ.මන් හිතුවා වයස 30ක් වෙන්ඩැති කියලා.ඒක කිව්වෙ 😁😁
    බලද්දි 365×3000 නෙ යොදලා තියෙන්නෙ 🤣👍


    ගණිතමය සින්දු 🌚
    ------ Post added on Nov 1, 2026 at 8:16 AM
    Gana hdapnko mas kilo ekata chuttk wadiyen 3000 i :D 🤷‍♂️
     
    • Wow
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    450
    820
    93
    29
    Anuradhapura
    මේක දකිද්දි ගෙදට්ට ඉගිල්ලිලා ගිහිල්ලා අම්මා හදන සැවුල් මස් හොද්දක් එක්ක ,කට දන පොල් සම්බෝලයි උනුම උනු සුදු බතුයි එක්ක මසාලා පපඩම් කන්න ආසාවක් ආවා 🥺🥰😒

    "ඉර පායා ඉර අවරට එන්න එපා
    සඳ පායා සඳ මුදුනට එන්න එපා
    අම්මා නැති අපට බඩගිනි එන්න එපා"

     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,238
    4,131
    113
    හරක් මස් ගිනි ගනන් වුනේ කොහොමද? අපි පොඩි කාලේ කුකුල් මස් වලට වඩා හරකා මිල අඩුයිනේ. දැන් ගව පාලනය අඩු වෙලාද? මොකක්ද හේතුව?
    ඉස්සර කුකුල් මස් තිබේ නෑ වැඩිය, හරකා තමා ඉතින් ගනන් අඩුයි, පස්සෙ නේ බොයිලර් සීන් එක ඇවිත් තියෙන්නෙ
     
    • Like
    Reactions: Psiko

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,845
    18,065
    113
    Auckland
    හොදට මැරිනෙඩ් කරපු Brisket කෑල්ලක් පැය 6-7ක් ගිනි ගහල ගනින්කො ෆොයිල් එකකින් ඔතල :P
     
    • Wow
    • Love
    Reactions: Psiko and nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,833
    36,038
    113
    ඉස්සර කුකුල් මස් තිබේ නෑ වැඩිය, හරකා තමා ඉතින් ගනන් අඩුයි, පස්සෙ නේ බොයිලර් සීන් එක ඇවිත් තියෙන්නෙ
    නෑ බං බ්‍රොයිලර් කුකුලනුත් ජයටම හිටපු කාලේ මම කියන්නේ 99-2000 වගේ කාලෙත් හරක් මස් මිල අඩුයි කුකුලට වඩා
     
    • Like
    Reactions: Psiko

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,238
    4,131
    113
    නෑ බං බ්‍රොයිලර් කුකුලනුත් ජයටම හිටපු කාලේ මම කියන්නේ 99-2000 වගේ කාලෙත් හරක් මස් මිල අඩුයි කුකුලට වඩා
    ඒ කාලේ වැඩිය කෑවෙ නැතුව ඇති නේ සමහරවිට, ඔය කාලේ නේද දොලුකන්ද එහෙම මිනිස්සු හරියට ගියෙත්
     
    • Like
    Reactions: nalin0001