December තුන්වෙනි සතියෙ වගේ යන්න හිතන් ඉන්නෙ. option ටික තමා මැලේශියා, තායිලන්ඩ්, ඩුබායි, සිංගපූරුව. වියදමත් ඔය අතට තමා වැඩි වෙන්නෙ. මම මුල් තුනට අඩුම එක පාරක් හරි ගිහින් තියෙනවා. ඩුබායි තාම ගිහින් ඉඳලා නෑ . ඒත් ට්රම්ප් කාරයගෙ ගොන් ආතල් නිසා වැඩේ චෝරවෙයිද දන්නෙ නෑ. මොකෝ උඹලා හිතන්නෙ? වීසා ගන්නම එකෙක්ට 45ක් යනවා. තේරුමක් නැති වෙයිද?
