දෙසැම්බර් වලට ටුවර් එකක් යන්න පොඩි අයිඩියා එක් දීපල්ලා😊😊

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,128
    79,521
    113
    December තුන්වෙනි සතියෙ වගේ යන්න හිතන් ඉන්නෙ. option ටික තමා මැලේශියා, තායිලන්ඩ්, ඩුබායි, සිංගපූරුව. වියදමත් ඔය අතට තමා වැඩි වෙන්නෙ. මම මුල් තුනට අඩුම එක පාරක් හරි ගිහින් තියෙනවා. ඩුබායි තාම ගිහින් ඉඳලා නෑ . ඒත් ට්‍රම්ප් කාරයගෙ ගොන් ආතල් නිසා වැඩේ චෝරවෙයිද දන්නෙ නෑ. මොකෝ උඹලා හිතන්නෙ? වීසා ගන්නම එකෙක්ට 45ක් යනවා. තේරුමක් නැති වෙයිද?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,024
    8,275
    113
    උඹට කරන්න ඕන දේවල් අනුව නේ බන්
    ප්‍රධාන වැඩේ ශොපින් කරන එක සහ බිල්ඩින් ටික බලලා එක්ස්පීරියන්ස් කරන එක නං ඩුබායි. මට නං සත පහකට වැඩක් නැති ට්‍රිප් එකක් තමයි ඩුබායි (හැබැයි උඹේ ගෑනිට ශොපින් කරන්න හරි ජුවලරීස් එහෙම ගන්න හරි නං එහෙ තමයි ප්ලේස් එක)

    රටක් එක්ස්පීරින්ස් කරලා ආතල් එකක් ගන්නවා නං මැලේශියා තායිලන්ඩ් හොඳයි

    මම කියන්නෙ ඔය සේරම අත ඇරලා වියට්නාම් පැත්තෙ ගිහින් වරෙන්
    සිංගා ට්‍රාන්සිට් තියන ෆ්ලයිට් එකක් බුක් කරා නං එහෙත් බලලා ශොපින් කරලා එන්න තිබ්බා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,128
    79,521
    113
    මන් රට ගිහින් නෑ කවදාවත්. යන්න ආසාවක් තියෙනවා.
    උඹ තනියෙන්නම් යන්නෙ ලේසි බන්, ෆැමිලි සෙට් උනාම තමා වාත වෙන්නෙ.

    උඹට කරන්න ඕන දේවල් අනුව නේ බන්
    ප්‍රධාන වැඩේ ශොපින් කරන එක සහ බිල්ඩින් ටික බලලා එක්ස්පීරියන්ස් කරන එක නං ඩුබායි. මට නං සත පහකට වැඩක් නැති ට්‍රිප් එකක් තමයි ඩුබායි (හැබැයි උඹේ ගෑනිට ශොපින් කරන්න හරි ජුවලරීස් එහෙම ගන්න හරි නං එහෙ තමයි ප්ලේස් එක)

    රටක් එක්ස්පීරින්ස් කරලා ආතල් එකක් ගන්නවා නං මැලේශියා තායිලන්ඩ් හොඳයි

    මම කියන්නෙ ඔය සේරම අත ඇරලා වියට්නාම් පැත්තෙ ගිහින් වරෙන්
    සිංගා ට්‍රාන්සිට් තියන ෆ්ලයිට් එකක් බුක් කරා නං එහෙත් බලලා ශොපින් කරලා එන්න තිබ්බා
    පොඩි එකාව firsttime ගෙනියන්න හදන්නෙ, handle කරන්න ලේසි රටක් බැලුවෙ ඒකයි.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,662
    2
    3,691
    113
    Earth
    මේ කාලේ Dubai පැත්තෙ කරක් ගහන එක Risky නැද්ද මචං? ඔය කාලේ Vietnam උනත් අවුලක් නෑ දන්න තරමින්.

    තායිලන්ඩ් නම් වීසා හුගක් පරක්කු වෙන සීන් එකක් දැක්කා. හැබැයි තායිලන්ඩ් පට්ට 🙌.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,692
    113
    United States
    දෙසැම්බර් තුන්වෙනි සතිය නම් තායිලන්ඩ් පැත්ත හොඳට සෙට් වෙයි, ඒ කාලේ වැස්ස අඩු නිසා එළියේ ඇවිදින්න ලේසියි, මැලේශියාවත් එක්ක සසඳලා බැලුවොත් බජට් එකත් ටිකක් අඩුවෙන් කරගන්න පුළුවන් වෙයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,128
    79,521
    113
    මේ කාලේ Dubai පැත්තෙ කරක් ගහන එක Risky නැද්ද මචං? ඔය කාලේ Vietnam උනත් අවුලක් නෑ දන්න තරමින්.

    තායිලන්ඩ් නම් වීසා හුගක් පරක්කු වෙන සීන් එකක් දැක්කා. හැබැයි තායිලන්ඩ් පට්ට 🙌.
    ඔව් බන් ඩුබායි යන්න ආසයි, ඒත් බයයි. වියෙට්නාම් ගෙදර කට්ටියත් එක්ක යන නිසා ශුවර් නෑ බන්, අනික කෑම සෙට් වෙයිද දන්නෙ නෑ.

    තායිලන්ඩ් යන්න වීසා ප්‍රශ්නෙ තියෙනවා. travel agent කෙනෙගෙන් දාන්න බලුවෙ, දවස් 7කින් එන කතාවක් තමා තියෙන්නෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,812
    35,996
    113
    December තුන්වෙනි සතියෙ වගේ යන්න හිතන් ඉන්නෙ. option ටික තමා මැලේශියා, තායිලන්ඩ්, ඩුබායි, සිංගපූරුව. වියදමත් ඔය අතට තමා වැඩි වෙන්නෙ. මම මුල් තුනට අඩුම එක පාරක් හරි ගිහින් තියෙනවා. ඩුබායි තාම ගිහින් ඉඳලා නෑ . ඒත් ට්‍රම්ප් කාරයගෙ ගොන් ආතල් නිසා වැඩේ චෝරවෙයිද දන්නෙ නෑ. මොකෝ උඹලා හිතන්නෙ? වීසා ගන්නම එකෙක්ට 45ක් යනවා. තේරුමක් නැති වෙයිද?
    ඇහුවට තරහා වෙන්න එපා සර්, ඔබතුමා කරන රැකියාව හෝ ව්‍යාපාරය කුමක්ද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,128
    79,521
    113
    ඇහුවට තරහා වෙන්න එපා සර්, ඔබතුමා කරන රැකියාව හෝ ව්‍යාපාරය කුමක්ද?
    ෆුල්ටයිම් කැම්පේන් තමා බන්, ජෙප්පන්ට වගේ නෙවී, අනිත් පක්ශවලින් මේවට හොඳට ගෙවනවා. උඹලා කිව්වට විශ්වාස කරන්නෙ නෑනෙ :yes: :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,812
    35,996
    113
    ෆුල්ටයිම් කැම්පේන් තමා බන්, ජෙප්පන්ට වගේ නෙවී, අනිත් පක්ශවලින් මේවට හොඳට ගෙවනවා. උඹලා කිව්වට විශ්වාස කරන්නෙ නෑනෙ :yes: :yes:
    ජෙප්පෝ කැම්පේන් කරන්නේ සල්ලි බලාගෙන නෙමේ බොලව්
    රට ජාතිය ගැන හිතලා
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,843
    4,246
    113
    43
    Wakanda
    කක්තාරකගෙ ලක්සරි ගෙවල් හැදිලි
    කෝටිගනන් වාහන
    පිටරට ට්‍රිප්
    අයිපෝන් ගන්නෙ
    රිච් බුල්ස්ල
    හැම හුත්තම කිරියෙ විතරයි

    ඒත් ඇත්ත ජීවිතේ කක්තාරක කියන්නෙ කාමරේට වෙලා අම්ම දිහා බලන් අතේ ගහන හිගන වේසිගෙපුතෙක්
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,212
    9,759
    113
    December තුන්වෙනි සතියෙ වගේ යන්න හිතන් ඉන්නෙ. option ටික තමා මැලේශියා, තායිලන්ඩ්, ඩුබායි, සිංගපූරුව. වියදමත් ඔය අතට තමා වැඩි වෙන්නෙ. මම මුල් තුනට අඩුම එක පාරක් හරි ගිහින් තියෙනවා. ඩුබායි තාම ගිහින් ඉඳලා නෑ . ඒත් ට්‍රම්ප් කාරයගෙ ගොන් ආතල් නිසා වැඩේ චෝරවෙයිද දන්නෙ නෑ. මොකෝ උඹලා හිතන්නෙ? වීසා ගන්නම එකෙක්ට 45ක් යනවා. තේරුමක් නැති වෙයිද?
    රනිල්ගෙ කටින් බතල හිටොන එකෙක්. රනිල් උබ ඉපදෙන්න කලින් ගෙදර ආවද? කො අලුත් අයිපොන් එක ගත්තද? 😂
     
    • Haha
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,843
    4,246
    113
    43
    Wakanda
    මේ තරම් ධනවත්ද තාරක
    හිතාගන්නත් බැරි නිසා
    මා ගියා කලුතර මන්දිරය වෙත
    හොට්වයිෆ් ගැන තතු සොයා..//

    සීයාගෙ ගෙපැලේ ඇතුල් කුටියක
    කොනක පොඩි පුටුවක් තියා
    ලිගුව පිරිමදිමින් බලයි ඔහු
    නිදන තම මෑණිය දිහා..//

    නිතර පදිනා
    රතු පැහැය ඇති
    ඉවෝක් කාරය කෝ කියා
    මා ඇසූවිට හිනහුනා ඔහු
    කක්කෝල් කරමුද කියා..//
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,128
    79,521
    113
    රනිල්ගෙ කටින් බතල හිටොන එකෙක්. රනිල් උබ ඉපදෙන්න කලින් ගෙදර ආවද? කො අලුත් අයිපොන් එක ගත්තද? 😂
    :no: :no:
    ගත්තා අයිපෝන් 17 ප්‍රෝ මැක්ස් එකක්...🥴🥴 256GB එක 430ක් විතර උනා

    උඹලගෙ හැමදාම ප්‍රශ්න අහලා උත්තර ගන්න එකට සාධාරයනයක් කරන්නත් එපැයි. :yes: :yes:



    @Heshan Daminda මොනිටර් එක ගන්න ඔච්චර හිත හිත ඉන්න එපා බන් ගනින් 🥴🥴
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,230
    4,487
    113
    Sri Lanka
    December තුන්වෙනි සතියෙ වගේ යන්න හිතන් ඉන්නෙ. option ටික තමා මැලේශියා, තායිලන්ඩ්, ඩුබායි, සිංගපූරුව. වියදමත් ඔය අතට තමා වැඩි වෙන්නෙ. මම මුල් තුනට අඩුම එක පාරක් හරි ගිහින් තියෙනවා. ඩුබායි තාම ගිහින් ඉඳලා නෑ . ඒත් ට්‍රම්ප් කාරයගෙ ගොන් ආතල් නිසා වැඩේ චෝරවෙයිද දන්නෙ නෑ. මොකෝ උඹලා හිතන්නෙ? වීසා ගන්නම එකෙක්ට 45ක් යනවා. තේරුමක් නැති වෙයිද?



    මෙන්න යනව නම් බඩු... :confused: