අම්ම ගහයි බැට් එකෙන් 😳

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,552
    2
    55,688
    113
    බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ සහතිකය කියලා සිංහලෙන් ලියලා එවන එකද? 2024/01/09 එකක් තියෙන්නේ. අලුතින් ගන්න ඕනෙද දන්නේ නෑ. Poto එකක් විතරයි තියෙන්නේ. කොලේ අල්මාරියේ ඇති හොයන්න ඕනේ

    Photo ekak thibbath athi lu ne
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,713
    1
    21,101
    113
    35
    Spain
    මන් මේකට කැමති, සෙකන්ඩ් හෑන්ඩ් ඒවා විකුණන සේල්ස් හොරුන් ට කෙල වෙනවා. කොටාට ස්දුදී.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    මන් මේකට කැමති, සෙකන්ඩ් හෑන්ඩ් ඒවා විකුණන සේල්ස් හොරුන් ට කෙල වෙනවා. කොටාට ස්දුදී.
    සේල් කාරයෝ ඕපන් පේපර්ස් තියන් විකුණනකොට කෙලවෙන්නෙ ගන්න එකාටනෙ බන්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,713
    1
    21,101
    113
    35
    Spain
    සේල් කාරයෝ ඕපන් පේපර්ස් තියන් විකුණනකොට කෙලවෙන්නෙ ගන්න එකාටනෙ බන්
    ඉතින්, ඕපන් පේපර්ස් ගන්නේ නැතිව ඉඳපන්. සෙල් පකයෝ වාහන රවුමට මාරු කර කර මිල වැඩි කරන ගේමක් ගැහුවා. ඕකුන් නිසා තමයි තලන්න දාන්න ඕන වාහනත් ගිනිගණන් වුනේ.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    ඕකුන් නිසා තමයි තලන්න දාන්න ඕන වාහනත් ගිනිගණන් වුනේ.
    වාහන ගිනිගණන් වුණේ ආනයන නවත්තලා සියයට තුන්සීයට බදු ගහපු හින්දනෙ යකෝ, පොතේ නමවත් නැති සේල් කාරයා TIN එකෙන් අල්ලන්නෙ කොහොමද
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,713
    1
    21,101
    113
    35
    Spain
    වාහන ගිනිගණන් වුණේ ආනයන නවත්තලා සියයට තුන්සීයට බදු ගහපු හින්දනෙ යකෝ, පොතේ නමවත් නැති සේල් කාරයා TIN එකෙන් අල්ලන්නෙ කොහොමද
    කොටාගෙන් අහපන්, මන් දන්නේ නැහැ ඌ ඕක කරන්නේ මොකද කියල
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    කොටාගෙන් අහපන්, මන් දන්නේ නැහැ ඌ ඕක කරන්නේ මොකද කියල
    කරන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැතුවද කොටාට ස්තුති කරේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,713
    1
    21,101
    113
    35
    Spain
    කරන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැතුවද කොටාට ස්තුති කරේ
    සේල්ස් පකයෝන්ට කෙලවෙනවා නම් මන් ප්‍රභාකරන්ට වුනත් ස්තුති කරනවා. දැන් හරිද?
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    සේල්ස් පකයෝන්ට කෙලවෙනවා නම් මන් ප්‍රභාකරන්ට වුනත් ස්තුති කරනවා. දැන් හරිද?
    සේල් කාරයා උගේ නමට වාහන ලියාපදිංචි කරන්නෙ නෑ හරකෝ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,713
    1
    21,101
    113
    35
    Spain
    සේල් කාරයා උගේ නමට වාහන ලියාපදිංචි කරන්නෙ නෑ හරකෝ
    එක තමයි පකෝ වෙලා තියෙන්නේ. උඹ මහා වදයක්. උඹ හරි දැන් පල
     
    • Like
    Reactions: Anyhacker

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,713
    1
    21,101
    113
    35
    Spain
    කොටාට ස්තුති කරන්න ගිහින් හොඳටම නාගත්තා නේද 😂
    උඹ මහා බූරුවෙක්, එකේ සාකස්ටික් ටෝන් එක තේරෙන්නේ නැද්ද?
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,401
    2,312
    113
    California
    දැන් කවුරු හරි කෙනෙක් එඩිට් කරලා TIN සෙටිෆිකට් එකක් print අරං ගියොත් ඒක ඉන්න අයට කන්ෆර්ම් කරගන්න විදිහක් නෑනේ. එතනට ird ඇක්සස් තියෙනවද. තියෙනවා නම් අපිට කොළයක් ගේන්න කියන්නේ මොකටද? id එක පෙන්නන්න කිව්වනම් ඉවර නෙ
    https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index

    meken puluwan, TIN + Doc number eken verify karaganna
    match nam, name with initials ekka enawa :P

    Doc number - 15 digit number on right bottom corner of the certificate
     
    • Like
    Reactions: jamiezue

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    සේල්ස් පකයෝන්ට කෙලවෙනවා නම් මන් ප්‍රභාකරන්ට වුනත් ස්තුති කරනවා. දැන් හරිද?
    Open papers තියාගෙන ඉන්න සේල් කාරයා නෙවෙයි බං පෝලිමේ ලගින්නෙ වාහනේ ගන්න අහිංසකයා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    Open papers තියාගෙන ඉන්න සේල් කාරයා නෙවෙයි බං පෝලිමේ ලගින්නෙ වාහනේ ගන්න අහිංසකයා
    සේල් කාරයා ගාණ කපාගත්තම ගන්න එකාට තමයි RMV කට්ට
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,552
    2
    55,688
    113
    ආදයම් බලපත්‍රය ඔයාලාගේ නමට නැත්නම්,ඒක ඉවරනම් MT 6 ⁣form එක හරියට fill කරගෙන ඔයාගේ TIN certificate එකත් එක්ක පොතයි,පරන ආදයම් බලපත්‍රයයි,පොත හරෝගන්න online booking දාපු msg එකයි දුම් සහතිකයි සේරම අරගෙන ,ඒවායේ copy ත් අරගෙන AG OFFICE එකට යන්න ,මාස තුනකට තාවකාලික ආදයම් බලපත්‍රයක් ගන්න පුළුවන්.

    -Facebook
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,748
    1
    12,407
    113
    ආදයම් බලපත්‍රය ඔයාලාගේ නමට නැත්නම්,ඒක ඉවරනම් MT 6 ⁣form එක හරියට fill කරගෙන ඔයාගේ TIN certificate එකත් එක්ක පොතයි,පරන ආදයම් බලපත්‍රයයි,පොත හරෝගන්න online booking දාපු msg එකයි දුම් සහතිකයි සේරම අරගෙන ,ඒවායේ copy ත් අරගෙන AG OFFICE එකට යන්න ,මාස තුනකට තාවකාලික ආදයම් බලපත්‍රයක් ගන්න පුළුවන්.

    -Facebook
    mona magulakda bn me.mona ballige puthala mewa hadanawada dn na