නවත්තන් නැතුව යන්න හොදයි, වෙඩි තියන්න හොද නෑ,
උඹයි උඹේ කෙල්ලයි ත්‍රීවීල් එකක ජිලේ යනවා කියල හිතපන්.ත්‍රීවීල් කාරයා අයිස් ගහල පොලිසියට නවත්තන්නේ නැතුව යනවා.පස්සෙන් වෙඩි තිබ්බහම උඹේ කෙල්ලට වදිනවා. දැන් උඹ මොකද කරන්නේ ? උඹ කැමති ඔහොම නීතියකට නං කමක් නෑ. මට ඔය සම්බන්ද අවුලක් නෑ.උන්ගේ අම්මට අනුව නොනවත්වා ධාවනය අවුලක් නෑ, වෙඩි තිබ්බ එකයි අවුල.
අයිස් පොඩ්ඩක් දාන්න ඕනෙ නැත්තම් පොලීසියට කේස් නේ බ්‍රෝ තේරුම් ගන්න . 16 පකයන්ට වීල් පදින්න පුලුවන් නම් පොලිසියට අයිස් දාන්නත් පුලුවන්අන්න අයිස් දාලා ටී විල් එකට.![]()
අයිස් තිබ්බොත් වෙඩි තියන්න පුලුවන්ද ?අයිස් පොඩ්ඩක් දාන්න ඕනෙ නැත්තම් පොලීසියට කේස් නේ බ්‍රෝ තේරුම් ගන්න . 16 පකයන්ට වීල් පදින්න පුලුවන් නම් පොලිසියට අයිස් දාන්නත් පුලුවන්
අංජනං දේවී මුරපලේ හිටියනම් දැනගෙන වෙඩිතියන්න තිබ්බැ අවුල මේතන උනේ නොනවත්වා දාවනනයනේ. අයිස් පොඩ්ඩක් දාන එක පොලිසියේ සිග්නේචර් මුව් එක බන් දැන් 🫡අයිස් තිබ්බොත් වෙඩි තියන්න පුලුවන්ද ?
හයර් එකට යනවා නම් ඉතින් collateral damage එකක්නේ ඒක. තාමත් නීතියට යටත්.උඹයි උඹේ කෙල්ලයි ත්‍රීවීල් එකක ජිලේ යනවා කියල හිතපන්.ත්‍රීවීල් කාරයා අයිස් ගහල පොලිසියට නවත්තන්නේ නැතුව යනවා.පස්සෙන් වෙඩි තිබ්බහම උඹේ කෙල්ලට වදිනවා. දැන් උඹ මොකද කරන්නේ ? උඹ කැමති ඔහොම නීතියකට නං කමක් නෑ. මට ඔය සම්බන්ද අවුලක් නෑ.
එකනේ අවුල නේහයර් එකට යනවා නම් ඉතින් collateral damage එකක්නේ ඒක. තාමත් නීතියට යටත්.
හිතපං හයර් එකට යන වීල් එකක් කතා කරගෙන ගිහින් මිනියක් මරලා ආයේ එකේම නැගලා යනකොට පොලිසිය පන්නන් යනකොට ද්‍රයිවරය පිටිපස්සේ එකා වෙඩි තියයි කියලා බයට කඩාගෙන යනවා. එතකොට පොලිසියෙන් වෙඩි තියනවා එතකොට පිටිපස්සේ එකා මැරෙනව. එතකොට මොකෝ කියන්නේ?
මෙතන හයර් එකක් නෙමෙයිනේ ගිහින් තියෙන්නේ. යාළුවා එක්ක ගිහින් තියෙන්නේ. උන්ට තිබ්බ වෙඩිල්ල පාරේ යන වෙන මනුස්සයෙක්ට වැදුනොත් අන්න ඒක අසාධරණයි.
ඔච්චර මෝඩයි කියල හිතුවේ නෑ. වාහනේ නවත්තන්න නං ටයර් වලට වෙඩි තියන්න ඕනා. ඇතුලේ මිනිස්සු මරන්න නං එහෙම ඕනේ නෑ. වාහනේ නවත්තල සකකාරය අල්ලන එකද කරන්න ඕනේ ? මරණ එකද ? ඔබේ කැමැත්ත මරණ එකනං, උසාවි වහල දාල සැක කාරයෝ පොලිසිය කැමති විදියට මරන්න ඉඩ දෙන්න. ඔබ ඒ කැමති විදිය අනුව රට දියුණු වෙයි
(ඔබ කිවුවේ බහුතරය)එකනේ අවුල නේඔච්චර මෝඩයි කියල හිතුවේ නෑ. වාහනේ නවත්තන්න නං ටයර් වලට වෙඩි තියන්න ඕනා. ඇතුලේ මිනිස්සු මරන්න නං එහෙම ඕනේ නෑ. වාහනේ නවත්තල සකකාරය අල්ලන එකද කරන්න ඕනේ ? මරණ එකද ? ඔබේ කැමැත්ත මරණ එකනං, උසාවි වහල දාල සැක කාරයෝ පොලිසිය කැමති විදියට මරන්න ඉඩ දෙන්න. ඔබ ඒ කැමති විදිය අනුව රට දියුණු වෙයි
(ඔබ කිවුවේ බහුතරය)
මොනවා කරනනද, ලංකාවේ විතරක් කරන දෙයක් නෙමෙයිනේ. අවුරුද්දේ පොඩි ළමය පවා මැරෙනවා පැනලා යනවා නම්,
ඔය වෙන රටවල් කියලා මිනිස්සුන්ට ආයුද තියාගන්න පුළුවං රටවල් ගන්න එපා. අපේ උන් අතේ පෑන පිහියක්වත් නෑ ගොඩක් වෙලාවට.
මේකනම් පියානන්ගේ ගේමක් නෙද?නවත්තන්නෙ නැතිව ගියොත් වෙඩි තියන නීතිය ඉස්සර ඉඳල තිබුන. සාජන් නල්ලතම්බි නළුවත් වෙඩි කෑවේ ඔහොම කරලා