මලගිය පවුලේ අයගේ ෆොටෝ බිත්තියේ එල්ලලා තියන්න හොද නැ

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මලගිය පවුලේ අයගේ ෆොටෝ බිත්තියේ එල්ලලා තියන්න හොද නැ කියලා මන් දැක්කා දාල තියෙනවා, ඔවුන් එක්ක එකට ඉන්න ෆොටෝ වගේ ඒවා
    එතකොට ගෙදරටත් හොද නෑ ලු , එකට ඉන්න අයටත් මල ගිය අයගේ රිනාත්මක දේවල් ආකර්ෂණය වෙනවා ලු

    උබලා ගේ එහෙම ෆොටෝ තියේද ගෙවල් වල ?

    මොකෝ ඒ ගැන හිතන්නේ
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,702
    2,148
    113
    මලගිය පවුලේ අයගේ ෆොටෝ බිත්තියේ එල්ලලා තියන්න හොද නැ කියලා මන් දැක්කා දාල තියෙනවා, ඔවුන් එක්ක එකට ඉන්න ෆොටෝ වගේ ඒවා
    එතකොට ගෙදරටත් හොද නෑ ලු , එකට ඉන්න අයටත් මල ගිය අයගේ රිනාත්මක දේවල් ආකර්ෂණය වෙනවා ලු

    උබලා ගේ එහෙම ෆොටෝ තියේද ගෙවල් වල ?

    මොකෝ ඒ ගැන හිතන්නේ

    ඍනාත්මකව හිතන අයට ඍනාත්මක දේවල් ආකර්ෂණය වෙනවා.

    හැබැයි පොටෝ එකක්නම් කවදාවත් ඍණාත්මක හෝ ධනාත්මක වෙන්න බැහැ ;)
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,677
    10,267
    113
    මලගිය පවුලේ අයගේ ෆොටෝ බිත්තියේ එල්ලලා තියන්න හොද නැ කියලා මන් දැක්කා දාල තියෙනවා, ඔවුන් එක්ක එකට ඉන්න ෆොටෝ වගේ ඒවා
    එතකොට ගෙදරටත් හොද නෑ ලු , එකට ඉන්න අයටත් මල ගිය අයගේ රිනාත්මක දේවල් ආකර්ෂණය වෙනවා ලු

    උබලා ගේ එහෙම ෆොටෝ තියේද ගෙවල් වල ?

    මොකෝ ඒ ගැන හිතන්නේ
    අර AI වලින් generate වෙන ඒව එහෙම්ම කොපි පේස්ට් කරල දාන fb පේජ් එකේ නේද තිබුණෙ ? 🙂
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    මලගිය පවුලේ අයගේ ෆොටෝ බිත්තියේ එල්ලලා තියන්න හොද නැ කියලා මන් දැක්කා දාල තියෙනවා, ඔවුන් එක්ක එකට ඉන්න ෆොටෝ වගේ ඒවා
    එතකොට ගෙදරටත් හොද නෑ ලු , එකට ඉන්න අයටත් මල ගිය අයගේ රිනාත්මක දේවල් ආකර්ෂණය වෙනවා ලු

    උබලා ගේ එහෙම ෆොටෝ තියේද ගෙවල් වල ?

    මොකෝ ඒ ගැන හිතන්නේ
    Wena ratawala wenas, ehema hithanne na. China, vietnam wage ratawal
     
    • Like
    Reactions: NRTG

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,124
    2,259
    113
    මලගිය පවුලේ අයගේ ෆොටෝ බිත්තියේ එල්ලලා තියන්න හොද නැ කියලා මන් දැක්කා දාල තියෙනවා, ඔවුන් එක්ක එකට ඉන්න ෆොටෝ වගේ ඒවා
    එතකොට ගෙදරටත් හොද නෑ ලු , එකට ඉන්න අයටත් මල ගිය අයගේ රිනාත්මක දේවල් ආකර්ෂණය වෙනවා ලු

    උබලා ගේ එහෙම ෆොටෝ තියේද ගෙවල් වල ?

    මොකෝ ඒ ගැන හිතන්නේ

    This is damn true, especially if the dead person was a moron, who hated smiling..

    Also the pictures of the ones who had untimely tragic deaths, may disturb our peace of mind..

    Lately there were similar good posts about these paranormal stuff on EK..
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මලගිය පවුලේ අයගේ ෆොටෝ බිත්තියේ එල්ලලා තියන්න හොද නැ කියලා මන් දැක්කා දාල තියෙනවා, ඔවුන් එක්ක එකට ඉන්න ෆොටෝ වගේ ඒවා
    එතකොට ගෙදරටත් හොද නෑ ලු , එකට ඉන්න අයටත් මල ගිය අයගේ රිනාත්මක දේවල් ආකර්ෂණය වෙනවා ලු

    උබලා ගේ එහෙම ෆොටෝ තියේද ගෙවල් වල ?

    මොකෝ ඒ ගැන හිතන්නේ
    මම මේවා විශ්වාස කරන්නේ නැහැ මේවා බොරු කතා

    නමුත් මගේ අච්චි මේවා විශ්වාස කරලා තියෙනවා , මගේ තාත්තා මරලා තිබුනේ මට මාස 7-8 වගේ වෙනකොට 89 කාලයේ
    මගේ අච්චි ෆොටෝ ඔකොම අයින් කරල එහෙම හොද නැහැ කියලා මම මගේ තාත්තා දැකලා නැහැ ඉතින් ඒ වැඩේ නිසා නෑ ගෙවල් වල ඇති පොටෝ උන් එක්ක තරහ නිසා මට ගිහින් ඉල්ලන්න බෑ ඉතින් මම දන්නේ නැහැ එයා කොයි වගේ ද කියලා.
     
    • Sad
    Reactions: NRTG and Amith0424

    Its Me Im Back II

    Well-known member
  • Feb 20, 2026
    406
    477
    63
    මම මේවා විශ්වාස කරන්නේ නැහැ මේවා බොරු කතා

    නමුත් මගේ අච්චි මේවා විශ්වාස කරලා තියෙනවා , මගේ තාත්තා මරලා තිබුනේ මට මාස 7-8 වගේ වෙනකොට 89 කාලයේ
    මගේ අච්චි ෆොටෝ ඔකොම අයින් කරල එහෙම හොද නැහැ කියලා මම මගේ තාත්තා දැකලා නැහැ ඉතින් ඒ වැඩේ නිසා නෑ ගෙවල් වල ඇති පොටෝ උන් එක්ක තරහ නිසා මට ගිහින් ඉල්ලන්න බෑ ඉතින් මම දන්නේ නැහැ එයා කොයි වගේ ද කියලා.
    wenasak na uba wagema athi
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මම මේවා විශ්වාස කරන්නේ නැහැ මේවා බොරු කතා

    නමුත් මගේ අච්චි මේවා විශ්වාස කරලා තියෙනවා , මගේ තාත්තා මරලා තිබුනේ මට මාස 7-8 වගේ වෙනකොට 89 කාලයේ
    මගේ අච්චි ෆොටෝ ඔකොම අයින් කරල එහෙම හොද නැහැ කියලා මම මගේ තාත්තා දැකලා නැහැ ඉතින් ඒ වැඩේ නිසා නෑ ගෙවල් වල ඇති පොටෝ උන් එක්ක තරහ නිසා මට ගිහින් ඉල්ලන්න බෑ ඉතින් මම දන්නේ නැහැ එයා කොයි වගේ ද කියලා.
    නදුන්ගේ පියා මිය ගොසින් වසර එක හමාරක් වගේ ගියාම නේද නදුන් හම්බුනේ.
     
    • Dislike
    Reactions: Peace for All