බැංකුවට දෙන්න TIN Certificate එකේ කොපියක් ඔන්ලයින් ගන්න ක්‍රමයක් තියනවද ?
නම්බර් එක විතරක් නෙවෙයිද බන් එන්නෙ? මටත් ඔය සහතික මගුල මතක නෑ.. බැන්කුවට ටින් නම්බර් එක දුන්නා.. උන් හරි කියලා කීවේ අවුරුද්දකට විතර කලින්
එ කිවේ නොවෙම්බර් 1න් පස්සෙ ඔපන් කරන ඒවටද?Nov 1 සිට Certificate එකේ කොපියක් ඉල්ලනවා නේද ?
පොනිල් අත්සන් කරපු කොළේම තමයි ලපයත් අකුරටම කරන්නෙතව පෝය 3ක් ඉවසන්න npp බලයට ආවම මේ රනිල්ගේ විජාතික imf අටමගල සදහටම අහෝසියි
කොටාගෙ ඩිජිටල් ලංකාවෙ පෝලිමේ පලයන්Nov 1 සිට Certificate එකේ කොපියක් ඉල්ලනවා නේද ?