Kindle Unlimited ගන්න ක්‍රමයක් කියපල්ලකො ගුපියනේ ?

lilman

Well-known member
  • May 10, 2009
    41,043
    54,703
    113
    Colombo
    Kindle Unlimited ගන්න ක්‍රමයක් කියපල්ලකො ගුපියනේ ?

    හෙල කලු කැත කොට යක්ක පුත්තුන්ට දෙන්නෙ නෑ :(

    Amazon එකේ තියන පොත් ගන්න ඔනෙ බන්.premium ඒව.නිකන් download කරන්න නෑ.

    අලුත් encryption එක තවම decrypt කරන්න බෑ :(
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    Kindle Unlimited ගන්න ක්‍රමයක් කියපල්ලකො ගුපියනේ ?

    හෙල කලු කැත කොට යක්ක පුත්තුන්ට දෙන්නෙ නෑ :(
    One ekak free downlod krn pluwane.. kindle email ekat yawapn subjct ekata convert dala.. kkindle format ekata convert wenawa etakota
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,703
    113
    Colombo
    One ekak free downlod krn pluwane.. kindle email ekat yawapn subjct ekata convert dala.. kkindle format ekata convert wenawa etakota

    Amazon එකේ තියන පොත් ගන්න ඔනෙ බන්.premium ඒව.නිකන් download කරන්න නෑ.

    අලුත් encryption එක තවම decrypt කරන්න බෑ :(
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    ඕක jailbreak කරන්න පුළුවන් උන්ගේ store එහෙම හැඳි ගවිල යන්න. මමත් කරන්න බැලුවා තාම මේකේ තියන version එකට ඇවිත් නෑ ඒක.

    Reset කරලා ආපහු ඔරිජිනල් විදිහට ගන්නා පුළුවන්.
     
    • Like
    Reactions: lilman

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මමනම් සබ්ස්ක්‍රිප්ශන් එක අරන් ඉන්නෙ.. හම්බෙන credits ටික ඇති මොකද දවසෙනෙ දෙකෙන් පොතක් කියවන් නෑනෙ.. credits 1 or 2 යන්නෙ ගොඩක් පොත්වලට.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,703
    113
    Colombo
    You don't have to justify your reading of erotica 🤷‍♂️

    Libgen had every erotica book I was looking for though. You sure the one you're looking for isn't there?

    ඕකනෙ ඉතින් බැරි. කඩ්ඩ හදාගන්න උදව් ඉල්ලපුවම කඩ්ඩෙන් කොටනව හැඳිගෑවිලාම යන්න :(

    මමනම් සබ්ස්ක්‍රිප්ශන් එක අරන් ඉන්නෙ.. හම්බෙන credits ටික ඇති මොකද දවසෙනෙ දෙකෙන් පොතක් කියවන් නෑනෙ.. credits 1 or 2 යන්නෙ ගොඩක් පොත්වලට.

    කොහොමද ලන්කාවෙ account එකට ගත්තෙ ?