පයිජී වලින් data ගන්න යන්නේ
ඔව් ඊට පස්සේ උනුත් එළකිරි එකට ලොග් වෙයි.වීදි බල්ලන්ට ඩිජිටල් චිප් එක දාන එක නම් නියම වැඩක්, නැති වුණාම හොයන්නත් ලේසියි.
Licence ටිකයි number plate ටිකයි මුලින් දීලා හිටියොත් මොකද?බයියෝන්ට රට යුරෝපයක් කරන්නත් ඕනේ, හැබැයි යුරෝපේ කරන දේවල් කරන්න ඔට්ටුත් නෑ
බයියෝන්ට රට යුරෝපයක් කරන්නත් ඕනේ, හැබැයි යුරෝපේ කරන දේවල් කරන්න ඔට්ටුත් නෑ
@Solo Rider ට වටේ යන්න බැරි වෙන නිසා මම නන් මේ වැඩේට supportඔහොම අරුම පුදුම කතා කොච්චර නම් කියලා තියෙනවද. කාලෙන් කාලෙට මිනිස්සුන්ව calm down කරන එක විතරයි කරන්නෙ.
ටික දවසක් ගිහින් ඕකත් අමතක වුණාම ඔය කතාවත් ඉවරයි.
දඩාවතේ යන බල්ලන්ට චිප් හයි කරන්නේ යුරෝපේ මොන රටේද? ඔය චිප් අලින්ට හයි කරලා උන් මොනිටර් කරපල්ලකෝ.බයියෝන්ට රට යුරෝපයක් කරන්නත් ඕනේ, හැබැයි යුරෝපේ කරන දේවල් කරන්න ඔට්ටුත් නෑ
Licence ටිකයි number plate ටිකයි මුලින් දීලා හිටියොත් මොකද?
------ Post added on Oct 31, 2026 at 6:21 PM
උබෙ අම්මට නම් එකක් හයි කරගත්තා නම් හොඳ, දඩාවතේ ගිහින් තෝ වගේ එවුන් ආයේ උපදින එක වළක්වා ගන්න.බයියෝන්ට රට යුරෝපයක් කරන්නත් ඕනේ, හැබැයි යුරෝපේ කරන දේවල් කරන්න ඔට්ටුත් නෑ

ඔන්න බොලා බහු බහු ගාල පත්කර ගත්ත කොටා, චිප් එකක් දාල සලාක ක්රමේට බොලාට අරින්න යන්නේ.අපරාදේ බදු සල්ලි විනාස කරනවා.
කෞද යකෝ වීදි බල්ලෝ හොයන්නේ නැති උනාම??වීදි බල්ලන්ට ඩිජිටල් චිප් එක දාන එක නම් නියම වැඩක්, නැති වුණාම හොයන්නත් ලේසියි.
උබල වගේ උන් හොයලා බාර දෙයි. එතකොට වැඩක් නැති වෙලාවට මේකේ උන් අල්ලගන්න එක අඩු වෙයි නෙකෞද යකෝ වීදි බල්ලෝ හොයන්නේ නැති උනාම??
ලයිසන් කාඩ් ටිකයි පාස්පෝට් ටිකයිවත් වෙලාවට ප්රින්ට් කරගන්න බැරි ආණ්ඩුව දැන් බල්ලන්ට චිප් දාන්න හදනවාමිනිස්සුන්ගේ ලයිසන් අගිඩෙන්ටියට ඩේටා දාල රීඩ් කරගන්න බැරි උන් බල්ලන්ට චිප් දාන්න යනව .