රජයෙන් බලු අයිතීන් වලට වැට බඳියි, සොලෝ හඬා වැටෙයි.

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,669
    1
    159,624
    113
    98
    කෑගල්ල
    Dog What GIF by MOODMAN
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,881
    103,471
    113
    වීදි බල්ලන්ට ඩිජිටල් චිප් එක දාන එක නම් නියම වැඩක්, නැති වුණාම හොයන්නත් ලේසියි.
    ඔව් ඊට පස්සේ උනුත් එළකිරි එකට ලොග් වෙයි.

    බයියෝන්ට රට යුරෝපයක් කරන්නත් ඕනේ, හැබැයි යුරෝපේ කරන දේවල් කරන්න ඔට්ටුත් නෑ
    Licence ටිකයි number plate ටිකයි මුලින් දීලා හිටියොත් මොකද? 🤭
    ------ Post added on Oct 31, 2026 at 6:21 PM
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,253
    1,524
    113
    ඔහොම අරුම පුදුම කතා කොච්චර නම් කියලා තියෙනවද. කාලෙන් කාලෙට මිනිස්සුන්ව calm down කරන එක විතරයි කරන්නෙ.
    ටික දවසක් ගිහින් ඕකත් අමතක වුණාම ඔය කතාවත් ඉවරයි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,625
    18,132
    113
    බයියෝන්ට රට යුරෝපයක් කරන්නත් ඕනේ, හැබැයි යුරෝපේ කරන දේවල් කරන්න ඔට්ටුත් නෑ

    ලපයගෙ මාළු APP ඵක දීල ඉන්න ඩෝබි..🙃

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,881
    103,471
    113
    ඔහොම අරුම පුදුම කතා කොච්චර නම් කියලා තියෙනවද. කාලෙන් කාලෙට මිනිස්සුන්ව calm down කරන එක විතරයි කරන්නෙ.
    ටික දවසක් ගිහින් ඕකත් අමතක වුණාම ඔය කතාවත් ඉවරයි.
    @Solo Rider ට වටේ යන්න බැරි වෙන නිසා මම නන් මේ වැඩේට support
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,352
    1
    20,339
    113
    35
    Spain
    බයියෝන්ට රට යුරෝපයක් කරන්නත් ඕනේ, හැබැයි යුරෝපේ කරන දේවල් කරන්න ඔට්ටුත් නෑ
    දඩාවතේ යන බල්ලන්ට චිප් හයි කරන්නේ යුරෝපේ මොන රටේද? ඔය චිප් අලින්ට හයි කරලා උන් මොනිටර් කරපල්ලකෝ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,556
    36,822
    113
    කෑගල්ල
    බයියෝන්ට රට යුරෝපයක් කරන්නත් ඕනේ, හැබැයි යුරෝපේ කරන දේවල් කරන්න ඔට්ටුත් නෑ
    උබෙ අම්මට නම් එකක් හයි කරගත්තා නම් හොඳ, දඩාවතේ ගිහින් තෝ වගේ එවුන් ආයේ උපදින එක වළක්වා ගන්න. :lol: :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,774
    50,995
    113
    සේදවත්ත
    මිනිස්සුන්ගේ ලයිසන් අගිඩෙන්ටියට ඩේටා දාල රීඩ් කරගන්න බැරි උන් බල්ලන්ට චිප් දාන්න යනව . පුදුම මෝල් කැරියෝ ටිකක් රට පාලනය කරන්නෙ ලංකාවේ
     
    • Haha
    Reactions: clumsyhulk

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,204
    113
    මිනිස්සුන්ගේ ලයිසන් අගිඩෙන්ටියට ඩේටා දාල රීඩ් කරගන්න බැරි උන් බල්ලන්ට චිප් දාන්න යනව .
    ලයිසන් කාඩ් ටිකයි පාස්පෝට් ටිකයිවත් වෙලාවට ප්‍රින්ට් කරගන්න බැරි ආණ්ඩුව දැන් බල්ලන්ට චිප් දාන්න හදනවා