muu meke uuge site eka promote krnna ghilla neh wade kagena tyenne..posts keepayak dala tyenwa..kelinma promotional posts.හිතට තට්ටු කරල අහපන්. උඹ සෝශල් මීඩියා වල හුඟ දෙනෙක්ට උදව් කරල තියෙනව. අයි ටී කියල මේලෝකෙ දෙයක් දන්නෙ නැති උන් උඹෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නව ඇති අදටත්. එහෙම ලොකු දෙයක් කරපු උඹ - හෝ මේ උඹේ නමින් ප්‍රොෆයිල් එකක් හදාගෙන ඉන්න පිරිස මේ ලංකාවෙ අයි ටී බේස්ඩ් පරනම ෆෝරම් එකක මෙහෙම ගොන් වෙනව කියන්නෙ වෙන්නම බැරි දෙයක් නේද?
තමන්ගෙ තත්වෙ නැති වෙන වැඩ වෙන්න පුලුවන්. ඒත් හිතාමතාම ඒක කරගන්න එපා මචන්. ගෞරවය - රෙපියුටේශන් එක ගැනත් ටිකක් හිතපන්. මොකද උඹ කිරිය ගැන දන්නෙ නැතුව මේ ත්‍රේඩ්ස් දැම්ම කියන එකෙන්ම උඹේ ඉමේජ් එක කුඩු සම්බෝල වෙලා යනවනෙ. උඹට වුවමනා වුණේ ගූ වෙලා ගොඩ යන්න නං ඕකේ. ඒත් ඔය නමින් ඉන්න මනුස්සයට අපි පෞද්ගලිකව ගරු කරනව. ඒ වටිනා ඉමේජ් එක නැති කරගන්න එපා. මොකද දෙයක් ගැන දැනගෙන ඒ ගැන අනිත් උන්ට කියල දෙන එකෙක් මේ වගේ ගූ වෙනව කියන එක ඕන බූරුවෙක්ට තේරෙනවනෙ.
මොනව වුණත්, මේ නමින් ඉන්න ඇත්ත එකාට අපි සුබ පතනව හදවතින්ම. මොකද අපිටත් උඹේ කන්ටෙන්ට්ස් සජෙස්ට් වෙලා තියෙනව. උබ ඒව කරන්නෙ මහන්සි වෙලානෙ. නැතුව කවුරුත් උඹට කරල දෙන්නෙ නෑනෙ. ඒ හින්ද ලංකාවෙ අපේ අයි ටී ඉන්ඩස්ට්‍රි එකේ එකෙක් විදියට ගොඩ යමන් බොස්! ජයවේවා!
meke ehema karanna pluwn kuliyata msg dana unta vithrai neh

