10K ekak damma, ehema tax ekak wadune na ne. lassanata item ekata gerdarata aweAliExpress පාර්සලෙටත් බදු ගහන එක තමයි මට නම් වැඩියෙන්ම දැනුනෙ, දැන් පොඩි ඕඩර් එකක් දාන්නත් දෙපාරක් හිතන්න වෙනවා


10K ekak damma, ehema tax ekak wadune na ne. lassanata item ekata gerdarata aweAliExpress පාර්සලෙටත් බදු ගහන එක තමයි මට නම් වැඩියෙන්ම දැනුනෙ, දැන් පොඩි ඕඩර් එකක් දාන්නත් දෙපාරක් හිතන්න වෙනවා


1. ශ්‍රී ලංකාවේ බදු නීතියට අනුව අලුත් බද්දක් ඇතිවීමට නම් පාර්ලිමේන්තුව මඟින් අලුත් නමකින් පනතක් (New Act) සම්මත කළ යුතුයවාහන ආනයන අධිභාරය (2026 මැයි): දැනට පවතින 30%ක රේගු ආනයන බද්ද මත 50%ක අධිභාරයක් පැනවීම හේතුවෙන් අදාළ වාහන සඳහා ඵලදායී බදු අනුපාතය 45% දක්වා ඉහළ ගියේය. පසුව මෙම පියවර 2026 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරන ලදී.
එතකොට මේ අලුත් බද්දක් නෙවීද යාලුවේ?
තව, මූ අනිත් උන්ගෙ බදු වැඩි කරපුවා උගෙ වැඩක් නෙවී වගේ ඉන්නවානම් ඇයි අර payee එකේ ලිමිට් එක අඩු කරපු එක "බදු අඩු" කලා කියන එකට දාගෙන තියෙන්නෙ?![]()





ඒ කියන්නෙ දෙකෙන් කිව්වෙ පච කියලානෙ ඔය කියන්නෙ?1. ශ්‍රී ලංකාවේ බදු නීතියට අනුව අලුත් බද්දක් ඇතිවීමට නම් පාර්ලිමේන්තුව මඟින් අලුත් නමකින් පනතක් (New Act) සම්මත කළ යුතුය
අධිභාරයක් Technically අලුත් බද්දක් නෙවෙ ඉතිං දනරජා..
2. අනිත් එකට උත්තරෙ - පොලිටික්ස්
අද දනරජාගෙ දැනුම පොතට ගොඩක් දේවල් එකතු කරා යාලුවනෙ
![]()
![]()
"Capital Gains බදු වැඩි කලා.
වැට් බදු පරාසය වැඩි කළා. සිල්ලර කඩේ දක්වා වැට් බදු පුළුල් කළා.
රඳවා තබා ගැනීමේ බදු දෙගුණ කළා.
තනි පුද්ගලයන් සපයන සේවාවලට 10%ට, රඳවා තබා ගැනීම සේවා 20+ අලුතෙන් එකතු කලා.
කොල්ලො කෙල්ලො ඔන්ලයින් බඩු ගෙන්වන Ali Express / Temu පාර්සලයට පවා බදු ගහන්න ගත්තා.
අන්තර්ජාල සේවා සපයන්නන්ට, යූටියුබ්කාරයොන්ට පවා අලුත් බද්දක් පැටෙව්වා.
තනි වාහන ආනයනය පවා SSCL බද්දට යටත් කළා.
වාහන ආනයනයට එක පිට එක අධිභාර ගැහුවා.
එහෙම කියපු බුවා අද කියනවා අලුත් බදු ගැහුවේ නැහැල්ලු.
ඇත්‍තටම මොකක්ද මේ මනුස්සයගේ උපක්‍රමය ?
කරන්න පුළුවන් හැම නරක වැඩක්ම කරලා, මන් එහෙම කළේ නෑ කියලා කිව්වම මිනිස්සුන්ගේ ඔලුවේ 'ආ එහෙම කරලා නෑ' කියලා මතයක් හැදීමද ?
ලොක්කා මෙහෙම නම්, සුනිල් සෙනෙවිලා තමන් නෝන්ඩි වුණු නීති කටයුතු අමතක කරලා, කවුද යකො මම පොත් කොපි කළේ කියලා ගේම ඉල්ලන එක සාධාරණයි.
මේ තරම් කෙබර පචයෙක් මම හිතන්නේ ලෝක ඉතිහාසයේම ඉඳලා නැහැ!"
රටේ ජනාධිපති වගේම මුදල් ඇමති වෙලා ඉන්න තබුත්තේගම අනුර කුමාර දිසානායක කියන පොඩි මිනිහා උජාරුවෙන් කියනවා මම 2024 ආවාට පස්සේ කිසිම බද්දක් වැඩි කරේ නෑ කියලා....
එතකොට අනුර කුමාර මුදල් ඇමතිට කියන්නේ නැතුව මේ බදු වැඩි කරේ කව්ද?එහෙමත් නැත්තං දිසානායක දරුණු ඩිමෙන්ෂියකින් පෙලෙනවද?
සුරාබදු (2025 ජනවාරි): මත්පැන්, සිගරට්, දුම්කොළ, 6%කින් ඉහළ නංවන ලදී.![]()
විදුලි වාහන බදු (2025 පෙබරවාරි): විදුලි වාහන සඳහා බදු දෙගුණ කරන ලද අතර, එය 100%ක වැඩිවීමකි.![]()
වාහන ආනයන බදු (2025 පෙබරවාරි): මීට පෙර පැවති රේගු බදු නිදහස ඉවත් කර 20%ක ආනයන බද්දක් හඳුන්වා දෙන ලදී. ඊට අමතරව 50%ක අධිභාරයක් පැනවීම හේතුවෙන් ඵලදායී බදු අනුපාතය 30% දක්වා ඉහළ ගියේය.![]()
රඳවා ගැනීමේ බද්ද (2025 අප්‍රේල්): බැංකු තැන්පතු පොලී ආදායමෙන් අඩු කරගන්නා බද්ද 5% සිට 10% දක්වා දෙගුණ කරන ලදී. සුදුසුකම් ලබන අඩු ආදායම්ලාභී තැන්පත්කරුවන්ට ස්වයං ප්‍රකාශන ඉදිරිපත් කිරීම මඟින් බදු සහන ලබාගත හැකිය.![]()
සමාගම් ආදායම් බද්ද (2025 අප්‍රේල්): මත්පැන්, දුම්කොළ, ඔට්ටු ඇල්ලීම සහ සූදු ක්‍රීඩා ආශ්‍රිත ව්‍යාපාරවලට අදාළ ආදායම් බදු අනුපාතය 40% සිට 45% දක්වා ඉහළ නංවන ලදී.![]()
අපනයන සේවා ආදායම් බද්ද (2025 අප්‍රේල්): මීට පෙර බදු නිදහස හිමි වූ සුදුසුකම් ලත් සේවා අපනයන සහ විදේශ මූලාශ්‍රවලින් ලැබෙන ආදායම් ආදායම් බද්දට යටත් කරන ලදී. අදාළ බදු අනුපාතය උපරිම වශයෙන් 15%කි.![]()
වාහන සඳහා සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) (2026 මැයි): 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද වාහන ආනයන සඳහා ද ව්‍යාප්ත කරනලදි![]()
.
ප්‍රාග්ධන ලාභ බද්ද (2026 ජූනි): පුද්ගලයන් සහ හවුල් ව්‍යාපාර සඳහා ප්‍රාග්ධන ලාභ බද්ද 10% සිට 15% දක්වා ඉහළ නංවන ලදී. භාර (Trusts), ඒකක භාර (Unit Trusts), අන්‍යෝන්‍ය අරමුදල් (Mutual Funds) සහ රාජ්‍ය නොවන සංවිධාන (NGOs) සඳහා එම බද්ද 10% සිට 30% දක්වා ඉහළ නංවන ලදී.![]()
වෘත්තීය සේවා සඳහා රඳවා ගැනීමේ බද්ද (2026 ජූනි): ඡායාරූප ශිල්පීන්, කලාකරුවන්, තොරතුරු තාක්ෂණ විශේෂඥයන් සහ සමාජ මාධ්‍ය විශේෂඥයන් ඇතුළු තවත් වෘත්තීය කාණ්ඩ සඳහා 5%ක රඳවා ගැනීමේ බද්ද ව්‍යාප්ත කරන ලදී. මෙය අදාළ කොන්දේසි යටතේ මාසයකට රුපියල් 100,000 ඉක්මවන ගෙවීම් සඳහා අදාළ වේ.![]()
රේගු ආනයන බදු (2026 අප්‍රේල්): පැවති 0%, 15% සහ 20% යන තීරුබදු ව්‍යුහය වෙනස් කර 0%, 10%, 20% සහ 30% යන නව ව්‍යුහයක් හඳුන්වා දෙන ලදී. මේ යටතේ තෝරාගත් ආනයන භාණ්ඩ සඳහා 30%ක ඉහළ බදු කාණ්ඩයක් හඳුන්වා දුන් අතර, ඇතැම් අනෙකුත් භාණ්ඩ සඳහා බදු අඩු කරන ලදී.![]()
වාහන ආනයන අධිභාරය (2026 මැයි): දැනට පවතින 30%ක රේගු ආනයන බද්ද මත 50%ක අධිභාරයක් පැනවීම හේතුවෙන් අදාළ වාහන සඳහා ඵලදායී බදු අනුපාතය 45% දක්වා ඉහළ ගියේය. පසුව මෙම පියවර 2026 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරන ලදී.![]()
ඩිජිටල් සේවා සඳහා එකතු කළ අගය මත බද්ද (VAT) (2026 ජූලි): විදේශීය සේවා සපයන්නන් විසින් සපයනු ලබන සුදුසුකම් ලත් ඩිජිටල් සේවා 18%ක එකතු කළ අගය මත බද්දට යටත් කරන ලදී. කෙසේ වෙතත්, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ කටයුතු තවමත් සම්පූර්ණ වී නොමැත.![]()
![]()
@Max_r @shenat @Hyaenidae @topkollek @Bitter Truth මේ කියන්නෙ ඇත්තද යාලුවනේ? මොනාද අඩු කරපු බදු?![]()
![]()
පච ගහලා තියෙන්නෙ උබලද? මමද කියලා ත්‍රෙඩ් එක උඩට ස්ක්‍රොල් කරන් ගිහින් බලපන් ධනරජා,ඒ කියන්නෙ දෙකෙන් කිව්වෙ පච කියලානෙ ඔය කියන්නෙ?![]()
![]()

..
ජෙප්පොත් එක්ක වචන හරඹ කරන්න බෑනේ. ඒක පිලිගන්න එපැයි.පච ගහලා තියෙන්නෙ උබලද? මමද කියලා ත්‍රෙඩ් එක උඩට ස්ක්‍රොල් කරන් ගිහින් බලපන් ධනරජා,..
මොන්සන් ගුපියා දුවන් ආවා ෆේස්බුක් දැකලා පුරුදු පරිදි මිස්ලීඩ් පොස්ට් එකක් උස්සන්
දනරාජා අපිව ටැග් කරලා ගෙන්නුවා,
දනරජාට ලංකාවෙ ටැක්ස් එකක් ටෙක්නිකලි අලුතෙන් එන විදිය කියලා දුන්නා,
![]()
මේ තක්කඩි ගෑණි රනිල්ගේ ආණ්ඩුවේ ඉඳලද ? මාලිමා ජෙප්පොනම් බොරුවම තමයිඕකාට කඩේ යන්නෙත් ඕකා වගේම අඩු කුලේ පචයෝ තමයි.
ගෑණිගේ ගෙදර බින්න බැහැලා අන්තිමට ඒ ගෙදර මිනිස්සුන්ට පාර්ට් දාන්න ගිහින්"අපි බලය අරගෙන අලුත් කිසිදු බද්ධක් ගැහුවෙ නෑ" - Anura
මොනාද අඩු කරපු බදු? - එලකිරි දනරජා
![]()
chatgpt ඩොබියන්ට තේරුම් කරන වෙලේ පාරෙ ඉන්න බල්ලෙක්ට පාන් කාලක් අරම් දියම් බන්... ඌටත් බලු බද්දක් ගහලනෙ..ජෙප්පොත් එක්ක වචන හරඹ කරන්න බෑනේ. ඒක පිලිගන්න එපැයි.
මෙහෙම කියමුකො, ඕකා උත්තර දෙන්න හදන්නෙ මිනිසුන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ වෙන "ඇයි අපි දැන් වැඩිපුර බදු ගෙවන්නෙ ?" කියන එකටනෙ.
මුගෙ උත්තරේ මොකක්ද? "අනේ දන්නෙ නෑ අනේ, අපි අලුතින් බදු ගැහුවෙ නෑ, ගහපුවා අඩු කලා. උඹලගෙ හිතේ තියෙන දෙයක් ඕක. ඕක ඇත්ත නෙවී" වගේ එකක්නෙ.
ඊටපස්සෙ උඹලා වගේ උනුත් "ඔව් එයා technically හරි" ගගා වචන හරඹ දානවා.
දැන් මිනිස්සු හිතන්න ගන්නවා, අඩෝ අපිට ඇත්තටම වැරදියටද මේ බදුවැඩි කියලා තේරෙන්නෙ? අපිට පිස්සුද? කියලා.
ඇත්තටම මිනිසුන්ට වෙලා තියෙන්නෙ මොකක්ද? මූ "අලුතින් බදු" ගැහුවෙ නැති උනාට මිනිසුන්ට direct බලපාන හැම බද්දක් වගේම එක්කො වැඩි කරලා, නැත්තන් ඉස්සර inactive බදු වෙන උන්ගෙ account එකට දාල active කරලා. ඉතින් මිනිසුන්ට දැනෙන දේ හරි, ඒත් මූ සුපුරුදු පරිදි උගෙ වචන වලින් උන්ව අන්දනවා.
ඔන්න ඔච්චරයි කතාව.
ඇත්ත කතාව, Payee එක වැඩි කරාට වැඩක් නෑ.. අර ඩිජිටල් ටැක්ස් , වගෙ එව්වගෙන් අලුතෙන් බැදු ගත්තා කට්ටියගෙන්.. බැංකු වල ඉය්හුරුම් ව්ලටත් බද්දක් ගහනවා මේක ශෙයා මාකට්, මනී මාකට් ඉඳලා ක්කොටමයි, ළමා ඉතුරුම් වලටත් වදිනෝ...වාහන ආනයන අධිභාරය (2026 මැයි): දැනට පවතින 30%ක රේගු ආනයන බද්ද මත 50%ක අධිභාරයක් පැනවීම හේතුවෙන් අදාළ වාහන සඳහා ඵලදායී බදු අනුපාතය 45% දක්වා ඉහළ ගියේය. පසුව මෙම පියවර 2026 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරන ලදී.
එතකොට මේ අලුත් බද්දක් නෙවීද යාලුවේ?
තව, මූ අනිත් උන්ගෙ බදු වැඩි කරපුවා උගෙ වැඩක් නෙවී වගේ ඉන්නවානම් ඇයි අර payee එකේ ලිමිට් එක අඩු කරපු එක "බදු අඩු" කලා කියන එකට දාගෙන තියෙන්නෙ?![]()
කලවම් දෙමල කොටයි, ඩෝබියෝ ටිකයි වචන හරඹ දාල මිනිසුන්ව gaslight කරනවාඇත්ත කතාව, Payee එක වැඩි කරාට වැඩක් නෑ.. අර ඩිජිටල් ටැක්ස් , වගෙ එව්වගෙන් අලුතෙන් බැදු ගත්තා කට්ටියගෙන්.. බැංකු වල ඉය්හුරුම් ව්ලටත් බද්දක් ගහනවා මේක ශෙයා මාකට්, මනී මාකට් ඉඳලා ක්කොටමයි, ළමා ඉතුරුම් වලටත් වදිනෝ...
මෝඩ දනරජා,ජෙප්පොත් එක්ක වචන හරඹ කරන්න බෑනේ. ඒක පිලිගන්න එපැයි.
මෙහෙම කියමුකො, ඕකා උත්තර දෙන්න හදන්නෙ මිනිසුන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ වෙන "ඇයි අපි දැන් වැඩිපුර බදු ගෙවන්නෙ ?" කියන එකටනෙ.
මුගෙ උත්තරේ මොකක්ද? "අනේ දන්නෙ නෑ අනේ, අපි අලුතින් බදු ගැහුවෙ නෑ, ගහපුවා අඩු කලා. උඹලගෙ හිතේ තියෙන දෙයක් ඕක. ඕක ඇත්ත නෙවී" වගේ එකක්නෙ.
ඊටපස්සෙ උඹලා වගේ උනුත් "ඔව් එයා technically හරි" ගගා වචන හරඹ දානවා.
දැන් මිනිස්සු හිතන්න ගන්නවා, අඩෝ අපිට ඇත්තටම වැරදියටද මේ බදුවැඩි කියලා තේරෙන්නෙ? අපිට පිස්සුද? කියලා.
ඇත්තටම මිනිසුන්ට වෙලා තියෙන්නෙ මොකක්ද? මූ "අලුතින් බදු" ගැහුවෙ නැති උනාට මිනිසුන්ට direct බලපාන හැම බද්දක් වගේම එක්කො වැඩි කරලා, නැත්තන් ඉස්සර inactive බදු වෙන උන්ගෙ account එකට දාල active කරලා. ඉතින් මිනිසුන්ට දැනෙන දේ හරි, ඒත් මූ සුපුරුදු පරිදි උගෙ වචන වලින් උන්ව අන්දනවා.
ඔන්න ඔච්චරයි කතාව.
හෑලි ඕන නෑ පොන්ස්, මම අන්තිමට කියපු එක හරිනෙ. කැරි වේසිගෙ පුතා මිනිසුන්ව බොරුවට අන්දනවා ඌ බදුවලට මුකුත් කලේ නෑ කියලා. උඹලා වගේ කාලකන්නිත් ඒකම කියවනවාමෝඩ දනරජා,
උබටනේ කියවලා දෙයක් තේරුම් ගන්න බැරුව වැරදි පොයින්ට් එකකින් ත්‍රේද් එක ඕපන් කරගෙන දැන් කෙඳිරි ගන්නේ..
ටැග් කරලත් ගෙන්නුවා ඒපාර චුන් එක වැඩි වෙලා...
සරල බසින් කියලා දුන්නම,
කුං කුන් ගාගෙන දුවනෝ..
උබැගේ ගෝට්ටෝ ටික හුරේ දැම්මා කියලා, ෆැක්ට්ස් වෙනස් වෙන්නේ නෑ ඉතින්
මං මොනවා කරන්නද..
අනිත් එක, අර මොන්ස්නා දාපු අනිත් ත්‍රෙඩී එකටත් වරෙන්..
ශනික චූන් එකක් ගිය CTB thread eka..