IRD එකෙන් රෝස පාට කොලේ ඇවිත්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,568
    4,603
    113
    Individual TIN එකක් හැදිලා තියෙනවා කියලා මන් දැනගත්තෙත් මේ අවුරුද්දේ. ඒත් 24/25 අවුරුද්දේ Tax file submit කරලා නෑ කියලාත් එවලා තියෙනවා. අසාධාරණයි. ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ දැනුම් දෙන්නේ නැතුව අවුරුද්දක්ම කල් යනකල් ඉඳලා ලියුම් එවලා.

    Individual tax file සබ්මිට් කරන අය ඉන්නවානම් කියන්න තමන්ටම ඒක කරගන්න පුලුවන්ද අවුරුද්දක් පහු වුනාට පස්සේ? බැංකුවට එන හැම ඩිපොසිට් එකකම විස්තර දාන්න ඕනේද? ෆ්‍රීලාන්සින් කරන අය Individual tax return දාද්දි ෆ්‍රීලාන්සින් වැඩ වලට යන බිල් එහෙම අඩු කරලා ලාභයට විතරක් ගෙවන්න පුලුවන්ද Corporate එක වගේ
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    පහු වුණත් return එක දාන්න පුළුවන් බං, බය වෙන්න එපා. ෆ්‍රීලාන්සින් බිල් ටිකයි බැංක් ස්ටේට්මන්ට් එකයි අරන් IRD එකට ගිහින් හරි RAMIS එකෙන් හරි late file එක දාන්න, වැඩට යන වියදම් අඩු කරලා ලාභෙට තමයි ගණන් හදන්නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,215
    10,630
    113
    Congratulations Congrats GIF
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,195
    530
    113
    matat awagiya sathiye

    bank statement aurudu dekaka Pdf ganne kohomada? ehema illuwahama denawada
    ------ Post added on Nov 1, 2026 at 2:49 PM
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,863
    5,981
    113
    Individual TIN එකක් හැදිලා තියෙනවා කියලා මන් දැනගත්තෙත් මේ අවුරුද්දේ. ඒත් 24/25 අවුරුද්දේ Tax file submit කරලා නෑ කියලාත් එවලා තියෙනවා. අසාධාරණයි. ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ දැනුම් දෙන්නේ නැතුව අවුරුද්දක්ම කල් යනකල් ඉඳලා ලියුම් එවලා.

    Individual tax file සබ්මිට් කරන අය ඉන්නවානම් කියන්න තමන්ටම ඒක කරගන්න පුලුවන්ද අවුරුද්දක් පහු වුනාට පස්සේ? බැංකුවට එන හැම ඩිපොසිට් එකකම විස්තර දාන්න ඕනේද? ෆ්‍රීලාන්සින් කරන අය Individual tax return දාද්දි ෆ්‍රීලාන්සින් වැඩ වලට යන බිල් එහෙම අඩු කරලා ලාභයට විතරක් ගෙවන්න පුලුවන්ද Corporate එක වගේ
    Owwagen wenna owwa purawanna Amaru karala Purola deela gana kapana eka..paw janathawa
     
    • Sad
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208

    කලින් දැනුම් දුන්නොත් දඩ ගහන්න වෙන්නෙ නැති නිසා තමයි ඕකුන් අවුරුද්දක් පහුවෙනකන් ඉඳලා රෝස කොළේ එවන්නෙ
     
    Last edited:

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722

    රෝස කොළේ ආවා කියන්නෙ ඉතින් ලපයට ටැක්ස් ගෙවන්න ලෑස්ති වෙයන් 😂
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,563
    36,826
    113
    කෑගල්ල
    අතේ ගහල බඩු පිහදාන්න තමා රෝස පාට කොලයක් එවන්නේ :lol: :lol: T 10 එකක් වත් නැද්ද. මම අවුරුදු තුනක ඒවා දැන් තියං ඉන්නවා. අපිට submit කරන්න ඕනේ නෑ කියලා තියෙන්නේ. ඒ උනාට ලෑස්ති පිට ඉන්නවා.
     
    • Love
    Reactions: Tonto

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,568
    4,603
    113
    tax eka 15% , expenses adu karanna pululwan. 24/25 freelance income ekata tax na. 25/26 thama tax wenne 15%
    හරි මචන් Thanks. හැම බැංකු ගනුදෙනුවක්ම දාන්න ඕනේද බන් නැත්තන් ඔක්කොම එකතු කරලාද දාන්නේ Financial statements හදන්න ඕනද

    පහු වුණත් return එක දාන්න පුළුවන් බං, බය වෙන්න එපා. ෆ්‍රීලාන්සින් බිල් ටිකයි බැංක් ස්ටේට්මන්ට් එකයි අරන් IRD එකට ගිහින් හරි RAMIS එකෙන් හරි late file එක දාන්න, වැඩට යන වියදම් අඩු කරලා ලාභෙට තමයි ගණන් හදන්නේ
    බිල් ඉන්වොයිස් ඒව නෑනේ බන් ෆයිවර් එකේ වැඩ කාරනවා paayments බෑන්ක් එකට Transfer වෙනවා
    ------ Post added on Nov 1, 2026 at 11:03 PM

    matat awagiya sathiye

    bank statement aurudu dekaka Pdf ganne kohomada? ehema illuwahama denawada
    ------ Post added on Nov 1, 2026 at 2:49 PM
    Bank statementsnam ganna puluwan. ai bank statements online bnking valin check karaganna puluwanne
    ------ Post added on Nov 1, 2026 at 11:04 PM

    tax payment deadline එක september 30. උඹට penalty එකක් වදියි.
    කීයක් විතර වදීද? නොවැම්බර් 30 නේද Deadline එක
    ------ Post added on Nov 1, 2026 at 11:05 PM

    Owwagen wenna owwa purawanna Amaru karala Purola deela gana kapana eka..paw janathawa
    අරගෙන ගියාම උන්ම පුරවලා දානවද බන්. නැත්තන් අපි Financial Statements හද හද ඉන්න ඕනේද corporate tax return වගේ
    ------ Post added on Nov 1, 2026 at 11:07 PM

    කලින් දැනුම් දුන්නොත් දඩ ගහන්න වෙන්නෙ නැති නිසා තමයි ඕකුන් අවුරුද්දක් පහුවෙනකන් ඉඳලා රෝස කොළේ එවන්නෙ
    එහෙම එකක් තමයි
    ------ Post added on Nov 1, 2026 at 11:08 PM

    රෝස කොළේ ආවා කියන්නෙ ඉතින් ලපයට ටැක්ස් ගෙවන්න ලෑස්ති වෙයන් 😂
    ගෙවන එක නෙමේ ප්‍රශ්නේ කොහොමත් දැන් ලොකු ගානක් ගෙවන්න වෙන්නෙත් නෑ. ඒත් ඕක ලේසි වෙන්න ඕනේ අදායම් වියදම් හොය හොය FS හද හද හද ඉන්නේ නැතුව මොකක් හරි ලේසි ක්‍රමයක් තියෙන්න ඕන
    ------ Post added on Nov 1, 2026 at 11:10 PM

    අතේ ගහල බඩු පිහදාන්න තමා රෝස පාට කොලයක් එවන්නේ :lol: :lol: T 10 එකක් වත් නැද්ද. මම අවුරුදු තුනක ඒවා දැන් තියං ඉන්නවා. අපිට submit කරන්න ඕනේ නෑ කියලා තියෙන්නේ. ඒ උනාට ලෑස්ති පිට ඉන්නවා.
    නඩු දැම්මේ නැද්ද
    ------ Post added on Nov 1, 2026 at 11:11 PM

    පුක ඉරාගෙන කඩේ ගියාට තෑගි හම්බෙලා
    මටනම් බදු ගෙවන එක ප්‍රශ්නයක් නෑ බන්. එහෙම වෙන්න ඕනේ හැම රටකම වෙනවානේ. ඒත් Simplify වෙන්න ඕනේ. බැංකුවෙන්ම කපාගත්තත් මටනම් කමක් නෑ 15% ක් මේ කරදරකාරී වැඩ නැතුව
    ------ Post added on Nov 1, 2026 at 11:13 PM

    2425 ට USD income tax නෑනෙ බන්
    ඒත් Tax return යවන්න ඕනේනේ. දැන් දඩ ගෙවන්න වෙයි හැබැයි
    ------ Post added on Nov 1, 2026 at 11:14 PM
     
    Last edited:

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    ගෙවන එක නෙමේ ප්‍රශ්නේ කොහොමත් දැන් ලොකු ගානක් ගෙවන්න වෙන්නෙත් නෑ. ඒත් ඕක ලේසි වෙන්න ඕනේ අදායම් වියදම් හොය හොය FS හද හද හද ඉන්නේ නැතුව මොකක් හරි ලේසි ක්‍රමයක් තියෙන්න ඕන
    ලේසියෙන් ගෙවන්න හැදුවොත් ඕකුන්ට දඩ ගහලා ගාන කපාගන්න විදිහක් නෑනෙ බං
     
    • Like
    Reactions: wtsamantha

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,247
    1
    102,937
    113
    34
    Kalutara
    ඕක මට ගිය අවුරුද්දේ ආව. ඊට පස්සේ මම තනියම පුරවාගෙන පුරවාගෙන ගියා. ඊට පස්සේ මුකුත් නෑ. දැන් මේ පාරත් පුරවන්න ඕන. ලියූම නම් මේ පාර ආවේ නෑ. හැබැයි දැන් මතක නෑ ගිය පාර කොහොමද පිරෙව්වේ කියල.
     
    • Sad
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,047
    32,734
    113
    tax eka 15% , expenses adu karanna pululwan. 24/25 freelance income ekata tax na. 25/26 thama tax wenne 15%
    25/26 th above 1.8 million wenna ona neda

    ලේසියෙන් ගෙවන්න හැදුවොත් ඕකුන්ට දඩ ගහලා ගාන කපාගන්න විදිහක් නෑනෙ බං
    Bank eken deposit weddima kapuwama iwarayakne above 1.8 million panna hatiye, habai all bank accounts deposits total eka monitor wenna ona...
    ------ Post added on Nov 1, 2026 at 11:36 PM
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    25/26 th above 1.8 million wenna ona neda

    Bank eken deposit weddima kapuwama iwarayakne above 1.8 million panna hatiye, habai all bank accounts deposits total eka monitor wenna ona...
    ------ Post added on Nov 1, 2026 at 11:36 PM

    බැංකුවට සල්ලි වැටෙනකොටම කපාගත්තොත් ඉතින් උඹ ණයකට සල්ලි දාගත්තත් ඕකුන් ටැක්ස් කපයි
     
    • Haha
    Reactions: Identity

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,563
    36,826
    113
    කෑගල්ල
    හරි මචන් Thanks. හැම බැංකු ගනුදෙනුවක්ම දාන්න ඕනේද බන් නැත්තන් ඔක්කොම එකතු කරලාද දාන්නේ Financial statements හදන්න ඕනද

    බිල් ඉන්වොයිස් ඒව නෑනේ බන් ෆයිවර් එකේ වැඩ කාරනවා paayments බෑන්ක් එකට Transfer වෙනවා
    ------ Post added on Nov 1, 2026 at 11:03 PM

    Bank statementsnam ganna puluwan. ai bank statements online bnking valin check karaganna puluwanne
    ------ Post added on Nov 1, 2026 at 11:04 PM

    කීයක් විතර වදීද? නොවැම්බර් 30 නේද Deadline එක
    ------ Post added on Nov 1, 2026 at 11:05 PM

    අරගෙන ගියාම උන්ම පුරවලා දානවද බන්. නැත්තන් අපි Financial Statements හද හද ඉන්න ඕනේද corporate tax return වගේ
    ------ Post added on Nov 1, 2026 at 11:07 PM

    එහෙම එකක් තමයි
    ------ Post added on Nov 1, 2026 at 11:08 PM

    ගෙවන එක නෙමේ ප්‍රශ්නේ කොහොමත් දැන් ලොකු ගානක් ගෙවන්න වෙන්නෙත් නෑ. ඒත් ඕක ලේසි වෙන්න ඕනේ අදායම් වියදම් හොය හොය FS හද හද හද ඉන්නේ නැතුව මොකක් හරි ලේසි ක්‍රමයක් තියෙන්න ඕන
    ------ Post added on Nov 1, 2026 at 11:10 PM

    නඩු දැම්මේ නැද්ද
    ------ Post added on Nov 1, 2026 at 11:11 PM

    මටනම් බදු ගෙවන එක ප්‍රශ්නයක් නෑ බන්. එහෙම වෙන්න ඕනේ හැම රටකම වෙනවානේ. ඒත් Simplify වෙන්න ඕනේ. බැංකුවෙන්ම කපාගත්තත් මටනම් කමක් නෑ 15% ක් මේ කරදරකාරී වැඩ නැතුව
    ------ Post added on Nov 1, 2026 at 11:13 PM

    ඒත් Tax return යවන්න ඕනේනේ. දැන් දඩ ගෙවන්න වෙයි හැබැයි
    ------ Post added on Nov 1, 2026 at 11:14 PM
    මම කිවේ රෝස පාට කොලේ ගැන නෙමේ T10 එක අවුරුදු තුනේම තියං ඉන්නවා කියලා. රෝස කොළ තාම ඇවිල්ලා නෑ.
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    මම කිවේ රෝස පාට කොලේ ගැන නෙමේ T10 එක අවුරුදු තුනේම තියං ඉන්නවා කියලා. රෝස කොළ තාම ඇවිල්ලා නෑ.
    ටී දහය කොළේ තියන් හිටියට වැඩක් නෑ බං ඔන්ලයින් රිටර්න් එක දැම්මෙ නැත්නම් දඩ කන්න වෙනවා