INVEST කරන්න කැමති අයට පමණයි

isanka33

Active member
  • Feb 1, 2015
    810
    121
    43
    INVEST කරන්න කැමති අයට පමණයි

    Paid to Click (PTC)- කරන අයට සහ කරන්න ඉන්න අයට

    බොහෝවේලාවට දකින දෙයක් තමා මේ field එකේ ආධුනිකයෝ දකින දකින PTC පස්සේ ගිහින් පාඩු ලබන එක, මෙහෙම යන්න ප්‍රධානම හේතුව අලුත් සයිට් එකක් පටන් ගත්තම දකින්න තියෙන ඉහල Bot Referral average, ඒත් මේ විදිහට කොච්චර ඉහල average එකක් තිබුනත් ෆ්‍රී මෙම්බර් කෙනෙක් විදිහට හෝ පොඩි ඉන්වෙස්ට්මන්ට් එකකින් මේ සයිට් එකක් ප්‍රොෆිට් කරන්න බැහැ කියන දේ තේරුම් ගන්න, Account එක හදාගෙන යද්දී Scam වෙලා ඉවරයි, රෙෆ් ල 50, 100, උපරිම ගාන වෙන 200 ගත්තත් ෆ්‍රී මෙම්බර් කෙනෙක්ට සයිට් එක වහන්න කලින් ප්‍රොෆිට් කරන්න තියෙන අවස්තාව හරිම අඩුයි,

    ඒත් Field එක ගැන දන්න අය ක්‍රමේ දන්නවා, සයිට් එක පටන් ගත්ත ගමන් කරන්නේ Upgrade කරන එක, ඊට පස්සේ රෙෆ්ලා 200-500 අතර ගානක් ඉදිරි සති ටිකේදි හදාගන්න එක ,උපරිම මාසෙකදී ඊට පස්සේ රෙෆ්ලා expire වෙන්න දෙන ගමන් හෝ 30 days extend කරන ගමන් සල්ලි අදිනවා දිගටම, එහෙම කෙනෙක්ට ප්‍රොෆිට් කරන්න බොහොම ඉහල සම්භාවිතාවක් තියෙනවා, මාස 3-6 අතර කාලෙකදී scam වෙන bux site එකකින් උනත්,

    ඒත් දුක හිතෙන දේ අපේ ගොඩක් අයට මේ ඉන්වෙස්ට්මන්ට් එක කරන්න හැකියාවක් නැති එක, මොකද මෙයාලගෙන් බහුතරයක් තාම ඉස්කෝලේ යන ළමයි, දෙමවුපියන්ගෙන් යැපෙන ඉතින් මේ වගේ ගානක් දාන එක හරි අමාරුයි එයාලට, ට්‍රයි කරන්නේ 5$ ,10$ වගේ දාල කීයක් හරි profit ගන්න,වැඩිපුරම වෙන්නේ ඒ තිබ්බ ගානත් නැති වෙන එක.

    ගොඩක් අය minimum cash out අරගෙන proof දානවා හරි ලොකු දේවල් වගේ, මෙන්න මමත් සල්ලි ගත්ත හොදට ගෙවන සයිට් එකක් කියල, කීයද proof එක , 0.1$, 2$ වගේ දැනෙන්නේවත් නැති ගණන්..පව් ඉතින් මෙයාල..ඔහොම ගානක් අරගෙන මොනවද කරන්න පුළුවන්, ඒ ගාන වෙනුවෙන් වැය කල data ටික තරම්වත් ඒක වටිනවද? බොහෝවිට නැහැ..

    ඉතින් එන එන සයිට් පස්සේ දුවන්න එපා, ඔයාල කියයි අපිත් කීයක් හරි හොයාගන්න හදන්නේ කියල..ඒත් එහෙම හොයල ඇති තේරුම මොකක්ද? කරනවානම් දෙයක් හරියට කරන්න, මේ විදිහේ එන එන සයිට් පස්සේ යන්නේ නැතුව.

    ඔය අලුත් අලුත් කියන සයිට් එකක වැඩ කරන්න යන්න එපා අතේ 150$ වගේවත් නැතුවනම්, එහෙම නැතුව ගිහින් තේරුමක් නැහැ,සයිට් එක පටන් ගන්න කාලෙම register වෙලා Upgrade වෙන්න, රෙෆ් ල 200-300 ගන්න, 90% විතරම අවස්තාවක් තියෙනවා ඔයා ප්‍රොෆිට් වලට යන්න . එහෙම නැතුවනම් යන්නම එපා...නිකන් අපරාදේ ඔයාගේ කාලේ. ඔයා මේ සයිට් වලට සම්බන්ධ වෙන්නේ අනිත් මෙම්බර්ස් ල හොදට earn කරනවා දැකල. ලොකු ලොකු Payment proofs දානවා දැකල, Stats දැකල ..ඉතින් ඔයා පොඩ්ඩක්වත් හිතනවද එහෙම සයිට් එකක member කෙනෙක් වෙන්න කලින් ඒ කොහොමද ?කියල. Free members ල විදිහට නෙවෙයි නේද..එයාල සැලකියයුතු ගානක් ඉන්වෙස්ට් කරලා තියෙනවා අතින් ඒ තත්වෙට එන්න... සම්බන්ධ වෙන්න කලින් තමන්ට ඒක කරන්න පුලුවන්ද කියල තමන්ගෙන්ම අහල බලන්න, උත්තරේ ඔව් නම් කිසි අවුලක් නෑ, ඒත් බෑ කියලනම් හිතෙන්නේ, සම්බන්ධ නොවී ඉන්න..

    අපේ බහුතරේක දිගුකාලීන සැලසුම් කියන දේනම් ඇත්තෙම නැහැ, සමහරු වැඩ කරන හැටි දැක්කම බයයි, මේ අය මහා සමාජෙට වැටුනම කොහොම ජීවත් වෙයිද කියල...ඒත් ඊට පස්සේ හිතෙහව අවුලක් නැහැ, දැනට වැඩිහිටි පරපුරෙත් අපේ මේ මානසිකත්ව තියෙන මිනිස්සු ඉන්නවනේ, ඒ නිසා පෘතුවියේ එහෙම අයටත් ඉඩක් තියෙනවා , balance එකට වෙන්නැති...

    මේ වෙද්දී PTC ලෝකේ තව අවුරුදු 2-3ක් අනිවාර්යෙන් ස්ථාවරයි කියල කියන්න පුලුවන් සයිට් 10 කට වඩා තියෙනවා, එන එන අලුත් සයිට් පස්සෙන් නොයා, මේ සයිට් එක්ක එකතු වෙලා ඒක එක්ක ගමනක් යන්න, අනිවාර්යෙන් ඉවසීම සැලසුම්සහගත බව ඕනිමයි, එහෙම නැතුව කිසිම දේක ගමනක් නැහැ, එහෙම බැරි කෙනෙක් එක්කෝ සුදුවට යන්න..ඕනි එකක් කියල.

    මේ දේ සීරියස් කරන කෙනෙකුට සයිට් ලිස්ට් එකක් දෙන්නම් අනිවාර්යෙන් තව අවුරුදු දෙකක් අවම මේ සයිට් තියෙනවා.. බය නැතුව account එකක් හදාගෙන යන්න පුළුවන් සයිට් මේවා. එන එන ඒව පස්සේ නොයා මේවගෙන් කීපෙක Plan එකකට වැඩ කරලා බලන්න.. Online Earning ජීවිතේ වෙනසක් වෙයි..

    ඊට වඩා ඉක්මන් සල්ලි invest කරල earn කරන එක. ඒත් අවධානම් සහගතයි. ඒත්,

    My Paying Ads (MPA) - දැනට ඇති විශ්වාසවන්තම Revenue Sharing site එක...

    දැනට ඇති විශ්වාසවන්තම Revenue Sharing site (MPA) එක ගැන...

    මම Topic එකේ කියල තියෙනවා වගේ. මොන පැත්තෙන් බැලුවත් දැනට තියෙන විස්වාසව්න්තම Revenue sharing site එක මේක කියල තමා පේන්නේ..

    ඇයි මම එහෙම කියන්නේ..

    මුලක ඉදල කියන්නම්කො..

    සයිට් එකේ owner /Admin උදය නාරා (Uday Nara ) ඒ නමින් තමා එයා field එකේ ඉන්නේ. එයාගේ ඇත්ත නම Nalam Satyanarayana, PhD (ඇඩ්මින් Electrical Engineering වලට PhD එකක් තියෙන කෙනෙක් ) ජීවත් වෙන්නේ සින්ගපුර් වල.
    තමන්ගේ Professional field එකේ වගේම සාර්ථක සහ විශ්වාසදායී Online Marketer කෙනෙක් විදිහටත් මෙයා ප්‍රසිද්දයි.

    සයිට් එක පටන් අරගෙන තියෙන්නේ 2015- මාර්තු 30 වෙනිදා.

    මේක පාවිච්චි කරලා members ලට වගේම members ල නොවෙන අයටත් home-based business opportunities, MLM programs, affiliate programs, dating sites, facebook pages වගේ ගොඩක් දේවල් promote කරන්නන පුළුවන්.මේකේ Model එක MAPs සහ TMS දෙකට සෑහෙන්න සමානයි.ඒකත් කට්ටිය මේකට ඇදෙන්න ප්‍රධාන හේතුවක්.

    මොනවද මේකේ අපිට තියෙන වාසිදායක දේවල්..

    1. විශේෂයෙන්ම Online marketing කරන අයට තමන්ගේ Products සහා services promote කරන්න ලොකු අවස්තාවක් දෙනවා.

    2. Free member කෙනෙක් විදිහට මේකට Join වෙන්න පුළුවන්කම.මේකේ දිනපතා එන PTC ads click කරලා අමතර පොඩි ගානක් හොයන්නත් පුළුවන් (එච්චරම ලොකු ගානක් නෙවෙයි 0.001$ ads 15-20 වගේ තමා දවසකට එන්නේ.)

    3. තමන් අතින් invest නොකර උනත් site එක promote කරලා 10% referral commission ලබාගන්න පුළුවන් වෙන එක. (Invest කරන referrals ල සෙට් උනාම.)

    4. share Positions වල ගාන පටන් ගන්නේ 1$ ඉදල. ඔයාට 5$ වලින් මේකේ වැඩ කරන්න පටන් ගන්න පුළුවන්. අවම ඩිපොසිට් එක 5$, ඉතින් share position 5 කින් උනත් මුලින් පටන් ගන්න පුළුවන්.

    4. 1$ වලට 20 Surf Banner Credits හම්බෙනව.ඒවා පාවිච්චි කරලා තමන්ගේ ලින්ක් එකක් promote කරන්න පුළුවන් Business directory එකේ.

    5. පාවිච්චි කරන payment processors Solid Trust Pay, Perfect Money and Payza.සහ Paypal

    6. Withdrawals 24h-48 h ඇතුලත complete වෙනවා.

    7. Support ticket වලට ඉක්මනින් reply ලැබෙනවා එහෙම නැත්තන් Facebook එකෙන් directly ඇඩ්මින් ව contact කරගන්නත් පුළුවන්, එහෙම නැත්තන් site එකේ official Facebook group එක පාවිච්චි කරන්නත් පුළුවන්.

    8. මේකේ යන්නේ Hourly Revenue එකතු වෙන ක්‍රමයක්. Daily Revenue එන්න දවසට ads 10ක් surf කරන්න ඕනි.

    කොහොමද මේකෙන් Earn කරන්නේ....

    Advertising Package Plans 10ක් දක්වා තියෙනවා මේකේ තේරුම් ගන්න පහසු වෙන්න image එකකින්ම දාන්නම්...ඒ ඒ return එක සම්පුර්ණයෙන්ම ලැබුනම share position එක expire වෙනවා. ඒ වෙනුවට අපි shares ගැන manage කරගෙන යන්න ඕනි.

    සයිට් එක ස්ථාවරයි සහ විශ්වාසී කියන්න හේතු දෙකක්

    1) මේකේ තියෙන Re-Purchase Rule එක. Cash Balance සහ Re - Purchase balance කියල දෙකක් තියෙනවා මේකේ. revenue එකතු වෙන්නේ. Cash Balance එකට 30% සහ Re - Purchase balance එකට 70% විදිහට. Re - Purchase balance එකෙන් අපිට පුළුවන් Shares ගන්න විතරයි. Cash Balance එකෙන් shares ගන්න අවශ්‍යනම් එහෙම සහ Withdraw කරන්න කියන දේවල් දෙකම කරන්න පුළුවන්.

    2) මෙන්න මේ Rule එක

    මේකෙන් කියන්නේ අපිට revenue ලැබෙන්නේ ඒ ඒ Adpack plan එකේ තියෙන shares වල හැටියට Adpack plan 1-9 දක්වා අයට එකක තියාගන්න පුළුවන් උපරිම share position ගැන 200.. 10 වෙනි Pool එකේ යට උපරිම 2000 ක් දක්වා යන්න පුළුවන්.එක plan එකකින් අනිත් plan එකට යන්නනම් අවම active adpacks 100ක් කලින් pool එකේ තියෙන්න ඕනි.

    ඒ කියන්නේ අපිට එක පාර 2, 5, 7 වගේ plan එකකට යන්න බැහැ අපි අනිවාරන් පටන් ගන්න ඕනි පලවෙනි Adpack plan එකේ ඉදලමයි. ඒකෙ අවම packs 100ක් උනාම තමා අපිට දෙවෙනි එක purchase කරන්න පටන් ගන්න පුළුවන්. ඒ වගේම පලවෙනි එකේ 200 කට වඩා තියෙන්නත් බැහැ 200 පිරුණම අනිත් Plan එකට යන්න ඕනි account එක develop කරන්නනම්.

    Adpacks ගන්නේ කොහොමද?

    Adpacks ගන්නනම් මුලින්ම Funds Add කරලා ඉන්න වෙනවා. ඒක කරන්නේ Site එකේ උඩ තීරුවේ තියෙන Finance කියන තැන Add Fund Option එකෙන්.ඒක දුන්නම එන Add Fund Details කියන තැන deposit කරන ගැන සහ payment processor එක තෝරලා Preview >>Pay Now දෙන්න තියෙන්නේ.(සාමායෙන්‍ යෙන් මේ process එක instant නමුත් සමහර අවස්ථා වල උපරිම 30 mints දක්වා ගතවෙන්න පුළුවන්. 30 mints ගිහිල්ලත් add fund වුනේ නැත්තන් support ticket එකක් open කරන්න. )

    Funds Add කලට පස්සේ තියෙන්නේ shares ගන්න එක. ඒක ගන්න Finance >>Purchase Shares කියන තැනට යන්න. එතන Adpack Plan 1 කියන තැනින් ඔයා add fund කල ගානට හරියන ගාන දීල (1$ shares නිසා 20$ deposit කලානම් 20 type කරලා) Preview >> Pay Now දෙන්න

    (ඔයා තව දකින්න ඇති Use Re-Purchase Balance firstකියල පොඩි කොටුවකුත් එක්ක තියෙනවා පලවෙනි පාර shares ගනිද්දී ඒක tick කරන්න අවශ්‍ය නැහැ. ඒත් ඊට පස්සේ ඔයා balance වලින් ගද්දි ඔයාගේ strategy එකේ හැටියට ඒක tick කරනවද නැද්ද කියල තීරණය කරන්න )

    ක්‍රම දෙකක්...

    තමතමන්ගේ අවශ්‍යතාවේ හැටියට මේකෙදි ප්‍රධාන strategy දෙකක් අනුගමනය කරන්න පුළුවන්.

    1. මුලින් ඉන්වෙස්ට් කරලා shares ගානක් ගත්තට පස්සේ. Cash Balance එක හොල්ලන්නෙ නැතුව Re -Purchase balance එකේ එකතු වෙන හැම 1$ වලින්ම shares අරගෙන account එක manage කරන එක. මේ ක්‍රමෙන් ඔයාට වේගෙන් invesment එක cover කරගන්න පුළුවන්. Account එකත් හෙමීට develop කරන ගමන්. (මේ අය share Purchase කරද්දී අනිවාර්යෙන් Use Re-Purchase Balance first කියන තැන tick කරන්න ඕනි, එහෙම නැත්තන් share purchase එකට use වෙන්නේ cash balance එක. )

    2. මේ ක්‍රමේ පාවිච්චි කරන්නේ සයිට් එක ගැන විශ්වාසයක් හොදටම තියෙන අය තමන්ගේ target එකකට යනකල් දිගටම FULL REPURCHASE කරන එක. ඒ Target එක යම් plan එකක shares ගානක් වෙන්න පුළුවන්. එහෙම නැත්තන් එක Plan එකකින් අනිත් එකට යන එක වෙන්න පුළුවන්. . එහෙම ගිහිල්ල ඊට පස්සේ Cash Balance එක ඉතුරු කරලා Re-Purchase Balance පාවිච්චි කරලා Account එක manage / Develop කරන එක.

    එහෙම නැත්නම් තමන්ටම අනන්‍ය Strategy එකක් හදාගන්නත් පුළුවන් සයිට් performance ගැන අවබෝදයක් ආවම.

    Withdrawals - සතියේ දවස් 7 දීම withdrawals කරන්න පුළුවන්, 24h වලට එක withdrawal එක ගානේ අවම 5$ - උපරිම 750$ විදිහට..

    ඊලගට වැදගත්ම දෙයක් ඇයි ඔයාල මගේ Team එකට එකතු වෙන්න ඕනි??

    මගේ ලින්ක් එකෙන් Register වෙලා ඉන්වෙස්ට් කරන හැමෝටම මම 50% ref commission Back දෙනවා. උදාහරණයක් විදිහට ඔයා 100$ ඉන්වෙස්ට් කලොත් මට 10$ commission එකක් එනවා. (10% ref commission ) මම එකෙන් 5$ ආපහු ඔයාල ට එවනවා

    සාමාන්යෙන් මම මේක දෙන්නේ 10$ වලට සැරයක්. ඔයාගෙන් මට ලැබෙන මුළු commission 10$ වෙන සැරයක් සැරයක් ගානේ මම මේක කරනවා. සයිට් එක තියෙනකල් දිගටම...

    මේකෙන් ඔයාලටත් වාසියක් වෙනව ඒ නිසා..

    මගේ REFER LINK එක,
    https://www.mypayingads.com/index.php?ref=110862

    ඊලගට මගේ Payment Proof දාන්නම්කො..

    14d28ih.jpg

    nfqpus.jpg

    10qmddj.jpg
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මාර්තු 30 පටන් ගත්තු සයිට් එකක් ගැනද බන් ඔච්චර විස්වාසෙන් විස්තර දාන්නෙ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    hayooo salli :lol: :lol: :lol: mamath E money thama karanne. PTC, rev share anan manan karana ayata kawadahari aniwaaa sure shot Rs 15000ka padiyakata job ekakata nan yanna wenawa. :lol: :lol: Internet eken salli hoyanawa nan thawa kochchara wada thiynawada kolla karanna. e money karnawa nan dawasakata adu gaane $50k wath ena widihe deyak karanna ona. mokada e money karanakota api balanna ona lankawe salli walin jeewath wenna puluwan gaana neme dollar walin USA, UK wage rataka kochchara dawasakata yanawada jeewath wenna kiyala. anna ee gaanai api hoyanna try karanna oona. oya wadi kaalayak na wage me field ekata awilla. aulak na. e money karana hamoma othanin thama patan ganna ona. katu kaala lewa kaala enakota thama raha danenne naththan wadak na. :no: :no: katta kaalama ennako malli.

    oya PTC karana ayath menna meka balalama owata bahinna. Click
     
    LOL :lol::lol: OYA SITE KARALA MATA GATHTHA BOGE PAYMENT PROOF PENNAHANKO...........
    namath ekka :P:P:P
    Challenge eka bara gannawada?
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    රඹා;19469973 said:
    මාර්තු 30 පටන් ගත්තු සයිට් එකක් ගැනද බන් ඔච්චර විස්වාසෙන් විස්තර දාන්නෙ

    ලගදි පටන් ගත්තත් proofment තියෙන නිසයි කිව්වේ...
    මේක LONG TERM PROCESS එකක්
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    me PTC magul boru kiyala Elakiriye one tharam kathaa welaa thiyenawa ban meeta kalin

    සහෝ.... HEADING එක කියල විතරක් කෑ ගහන්න එපා :lol::lol:
    මුල ඉදන්ම කියවන්න..........:P:P
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ලගදි පටන් ගත්තත් proofment තියෙන නිසයි කිව්වේ...
    මේක LONG TERM PROCESS එකක්

    සහෝ.... HEADING එක කියල විතරක් කෑ ගහන්න එපා :lol::lol:
    මුල ඉදන්ම කියවන්න..........:P:P

    These kinds of programmes suddenly stop paying it has happened, is happening and will happen. Please don't scam others just so you can get referrals.

    Refer them only if you take the responsibility about others money.
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    These kinds of programmes suddenly stop paying it has happened, is happening and will happen. Please don't scam others just so you can get referrals.

    Refer them only if you take the responsibility about others money.

    I don't scam others Bro :):)
    Please LOOK AT MY HEADING BROTHER........

    I mentioned it VERY CLEARY :rofl::rofl::rofl:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    LOL :lol::lol: OYA SITE KARALA MATA GATHTHA BOGE PAYMENT PROOF PENNAHANKO...........
    namath ekka :P:P:P
    Challenge eka bara gannawada?

    Yaluwa. E money field eke oya wage lokuwata kaa gahana loku kama pennanna goda denek mata hamaba wela thiynawa. dan aurudu gaanaka idan. issarahatath hamba wenawa. e unge hati. mama E money karanne aurudu gaanaka idan. ohoma loku line eka dagena aa ko ko pennanna payment proof ko ko oyage ewa.. meen menna mage proof kiyala puka uda dagena dagalana minissu nan marama widihata innawa fb eke.

    oba thumath ehema pinwathek wenta ona. mama oya kaale pass kale dan aurudu 3, 4kata kalin koluwa. dan ithin api sthawarayak hadagena iwarai. ape magul anunta pennala sigithi athal gaththa kaale iwarai. mama oya ads click walin patan aran microworkers, fiverr, odesk, freelancing, affiliate marketing, blogging hama magulama kaala wathura bila dan bada gihillath iwarai. dan e money walata itath eha dewal karanawa. ithin mata ewa pennanna uwamanawak na. ukkun putha. oyath oya standard ekatama pliwelata ennako maye puthee. bota therei.

    aththama kathaawa mekai oon ahaganna kukku baba. mama oya ohoma loku line da daa kaa gahana set gana podi experiment ekak kala issara. menna ewai mage nigamana.

    1. Eyalata ona thaman thama methana wadda kiyala anunta pennanna.
    2. thamanta ihalin monawahari deyak wena kenek karanawa nan ekata kamathi na. mokada ehema unahama thamanwa pahalata yai kiyala hithena podi manasika athal ekak eyata thiyana nisa
    3. Godak aya irisyai. hariyata gaanu wage,
    4. anith aya kiyana ewa ahan na. wena katawath dekata nemenna kamathi na. (eka nam matath thiye :P)

    anthima de thama, ehema kiyawana godak ayage aththa thathawe hoyala baluwoth, melo magulak na. athi deyak na. danna dekuth na. hotu peragena reload ekakwath daganna athe sathe nathuwa thama gedarata wela inne. :lol: :lol: :lol:
    ithin kollo. mama me oyata neme kiuwe sudu puthe. samaharunta. thoppiya hari nan daganna thama thiyenne. ithin thamange loku kama pennanna kalin thamange thathawe poddak hadagaththa nan goda. eka poddak ikman karaganna podi help ekak widhata thama kalin wena deyak balaganna kiyala hint ekak dunne. ethakota ithin oya kauru monawa kiuwath ubata gaanakwath nathi wei.
    mata nan ithin gaanakwath na bn :nerd: :nerd: :nerd:
     
    Last edited:

    Matath UKKUN putha kiuwa kisima dekata ganakwah naha :rofl::rofl::rofl::rofl:
    ALI SADDETA PADAYAK GIYA WAGE WITHARAI :lol::lol::lol:

    mokada mage thathwe mama hadagena iwarai

    anika kauda bola PTC karanna kiuwe :oo::oo::oo:
    mula idan post eka kiyawala ka gahuwanam thamai hoda
    ethakota aduma gane HOTU TIKA PIDAGENA RELOAD EKAKWATH DAGANNA PULUWAN WEI UKKUN PUTHATA:lol::lol::lol::lol::P:P:P:P
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    Matath UKKUN putha kiuwa kisima dekata ganakwah naha :rofl::rofl::rofl::rofl:
    ALI SADDETA PADAYAK GIYA WAGE WITHARAI :lol::lol::lol:

    mokada mage thathwe mama hadagena iwarai

    anika kauda bola PTC karanna kiuwe :oo::oo::oo:
    mula idan post eka kiyawala ka gahuwanam thamai hoda
    ethakota aduma gane HOTU TIKA PIDAGENA RELOAD EKAKWATH DAGANNA PULUWAN WEI UKKUN PUTHATA:lol::lol::lol::lol::P:P:P:P

    වෙන මොනවත් කියන්න හිතෙන් නෑ බන්. තමන්ගෙ මට්ටන් තමැට්ටන් කියල කට වහගෙන ඉන්න ඕන. තමන්ටම තේරුන් යනකන්. මේකට දෙන්න ඕන උත්තරේ තමා "හා"
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    වෙන මොනවත් කියන්න හිතෙන් නෑ බන්. තමන්ගෙ මට්ටන් තමැට්ටන් කියල කට වහගෙන ඉන්න ඕන. තමන්ටම තේරුන් යනකන්. මේකට දෙන්න ඕන උත්තරේ තමා "හා"

    තරහා ගන්න එපා සහෝ...
    මගේ කිසිම තරහක් නැහැ හරිදි
    :nerd::nerd::nerd::nerd::):):)
    පුලුවන් විදියට හැමෝටම උදව් කරන්න සහෝ...
    එකයි වටින්නෙ:):)
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    hayooo salli :lol: :lol: :lol: mamath E money thama karanne. PTC, rev share anan manan karana ayata kawadahari aniwaaa sure shot Rs 15000ka padiyakata job ekakata nan yanna wenawa. :lol: :lol: Internet eken salli hoyanawa nan thawa kochchara wada thiynawada kolla karanna. e money karnawa nan dawasakata adu gaane $50k wath ena widihe deyak karanna ona. mokada e money karanakota api balanna ona lankawe salli walin jeewath wenna puluwan gaana neme dollar walin USA, UK wage rataka kochchara dawasakata yanawada jeewath wenna kiyala. anna ee gaanai api hoyanna try karanna oona. oya wadi kaalayak na wage me field ekata awilla. aulak na. e money karana hamoma othanin thama patan ganna ona. katu kaala lewa kaala enakota thama raha danenne naththan wadak na. :no: :no: katta kaalama ennako malli.

    well said bro:) ptc karana ayata banina hoda ne e money hoyana 1st step eka thma 95% oka including me, etin oka karala epa unma wena method hoyanwa , iganna gannwa experience enwa...
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    manදman;19470244 said:
    well said bro:) ptc karana ayata banina hoda ne e money hoyana 1st step eka thma 95% oka including me, etin oka karala epa unma wena method hoyanwa , iganna gannwa experience enwa...

    :):):):):):):):)