කොළඹ වෙනස

Pundit

Well-known member
  • Oct 18, 2022
    863
    944
    93
    ශ්‍රී ලංකාවේ තියෙන වෙනත් නරගවල් වලට සාපේක්ෂව කොළඹ ඇත්තටම වෙනස්ද ? උඹලා හිතනවද කොළඹට අවේනික ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවා කියලා ?
     
    • Wow
    Reactions: Inigo Montoya

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    863
    944
    93
    ඔව් බන්, කොළඹ pace එකම වෙනස්, හවසට traffic එකේ හිරවෙලා ඉන්න එකත් ඒ lifestyle එකේම කොටසක් වගේ.
    ඕක නගරයක තියෙන ප්‍රධාන ලක්ෂනයක්
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,199
    11
    3,712
    113
    ඔව් මහත්මයා , කොලඹ කිව්වොත් ගොඩාක් පැති තියනවා , අපි කොලඹ බේරෙ වැව සයිඩ් එක ගත්‍තොත් නේට්ව් අපිට වඩා ඉන්දියන් අයට ප්ලේස් එකක් තියනවා.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    863
    944
    93
    ඔව් මහත්මයා , කොලඹ කිව්වොත් ගොඩාක් පැති තියනවා , අපි කොලඹ බේරෙ වැව සයිඩ් එක ගත්‍තොත් නේට්ව් අපිට වඩා ඉන්දියන් අයට ප්ලේස් එකක් තියනවා.
    ඇයි එහෙම කියන්නේ ?
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,603
    6,831
    113
    36
    සැමන් ෆිලේ ඇන්ඩ් ගෝට චීස් මතක් උනා
     
    • Haha
    Reactions: Max_r

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,596
    4,373
    113
    ඔව් ඉතින් අනෙක් නගර වල නයිට් ලයිෆ් එකකවත් තියනව ඇයි
    රෑ දහයෙන් පස්සෙ නුවර ටව්න් එකම බුදි
     
    • Like
    Reactions: ITGuy25

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,735
    9,410
    113
    ශ්‍රී ලංකාවේ තියෙන වෙනත් නරගවල් වලට සාපේක්ෂව කොළඹ ඇත්තටම වෙනස්ද ? උඹලා හිතනවද කොළඹට අවේනික ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවා කියලා ?
    Thiyanawa

    Loku wenasak thiyanawa

    Lanakwe resturants wise gathoth Colombo, and Colombo Sub area wala tharam diverse collection ekake kohe wath naa

    5 Star hotels, Night clubs

    Supermarkerts

    Malls

    Okkoma dewal thiyanawa

    Mama Kandy hitiya Campus yana kalee 4 years, sahenna awidda, ehee life eka saralaiyi but Colombo wala thiyana dewal walin 5% wath naa
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,387
    24,300
    113
    එහෙම වෙනසක් නෑ බන්.
    අනිත් city එකකට වඩා මටනන් අමුතු එකක් නෑ කොළඹ කියල.
    ෂොප්ස් අරව මේවා ටිකක් වැඩිපුර තියෙනව.


    ඔව් ඉතින් අනෙක් නගර වල නයිට් ලයිෆ් එකකවත් තියනව ඇයි
    රෑ දහයෙන් පස්සෙ නුවර ටව්න් එකම බුදි
    නුවර නන් මම දන්නෙ නෑ ගොඩක් cities වල තියෙනව රෑ දෙකට තුනට උනත් ඕපන් restaurant තියෙන areas.
    ------ Post added on Nov 1, 2026 at 6:46 PM
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,416
    9,842
    113
    උඹලා හිතනවද කොළඹට අවේනික ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවා කියලා ?
    nathuwa.. Sinhala,tamil, Burgher, Muslim, Borah, visa tyena/visa athi Indian, Chinese un okkoma innwa neh. oya okkomalage cultural mix ekak thama Colombo kiyanne..

    also busiest city in the country. commercial capital. capital for illegal activities. whole sale distribution. okkoma companies wala wage head office tyenne ehe. parliament ekai, eke inna hema ekatamai gewal thiyenneth ehe.
     
    Last edited:
    • Like
    Reactions: Pundit

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,581
    6,762
    113
    දියුණු රටකට ගියා වගේ පොඩි ගතියක් තියනව, මුහුද තියන නිසා තවත් ලස්සනයි.
     
    • Like
    Reactions: Pundit

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    723
    113
    දියුණු රටකට ගියා වගේ පොඩි ගතියක් තියනව, මුහුද තියන නිසා තවත් ලස්සනයි.

    වැස්ස දවසට නම් වැනීසියට ගියා වගේ තමා බං 😂
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    863
    944
    93
    සැමන් ෆිලේ ඇන්ඩ් ගෝට චීස් මතක් උනා
    goat cheese දැන් කීයක් විතර වෙනවද ?

    ඉඩම් විකුණන උන්ගෙන් ඇහුවොත් නම් පාදුක්කත් කොළඹ තමයි
    ඒක නම් ඇත්ත
    ------ Post added on Nov 1, 2026 at 9:34 PM