ශ්රී ලංකාවේ තියෙන වෙනත් නරගවල් වලට සාපේක්ෂව කොළඹ ඇත්තටම වෙනස්ද ? උඹලා හිතනවද කොළඹට අවේනික ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවා කියලා ?
ඕක නගරයක තියෙන ප්රධාන ලක්ෂනයක්ඔව් බන්, කොළඹ pace එකම වෙනස්, හවසට traffic එකේ හිරවෙලා ඉන්න එකත් ඒ lifestyle එකේම කොටසක් වගේ.
ඇයි එහෙම කියන්නේ ?ඔව් මහත්මයා , කොලඹ කිව්වොත් ගොඩාක් පැති තියනවා , අපි කොලඹ බේරෙ වැව සයිඩ් එක ගත්තොත් නේට්ව් අපිට වඩා ඉන්දියන් අයට ප්ලේස් එකක් තියනවා.
Athurugiriya night life koheda tiyenne?ඔව් ඉතින් අනෙක් නගර වල නයිට් ලයිෆ් එකකවත් තියනව ඇයි
රෑ දහයෙන් පස්සෙ නුවර ටව්න් එකම බුදි
Thiyanawaශ්රී ලංකාවේ තියෙන වෙනත් නරගවල් වලට සාපේක්ෂව කොළඹ ඇත්තටම වෙනස්ද ? උඹලා හිතනවද කොළඹට අවේනික ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවා කියලා ?
අතුරුගිරියට කවුද බන් කොළබ කියන්නෙAthurugiriya night life koheda tiyenne?
ඉඩම් විකුණන උන්ගෙන් ඇහුවොත් නම් පාදුක්කත් කොළඹ තමයිඅතුරුගිරියට කවුද බන් කොළබ කියන්නෙ
නුවර නන් මම දන්නෙ නෑ ගොඩක් cities වල තියෙනව රෑ දෙකට තුනට උනත් ඕපන් restaurant තියෙන areas.ඔව් ඉතින් අනෙක් නගර වල නයිට් ලයිෆ් එකකවත් තියනව ඇයි
රෑ දහයෙන් පස්සෙ නුවර ටව්න් එකම බුදි
nathuwa.. Sinhala,tamil, Burgher, Muslim, Borah, visa tyena/visa athi Indian, Chinese un okkoma innwa neh. oya okkomalage cultural mix ekak thama Colombo kiyanne..උඹලා හිතනවද කොළඹට අවේනික ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවා කියලා ?
@Tricle_Buwaඅතුරුගිරියට කවුද බන් කොළබ කියන්නෙ
දියුණු රටකට ගියා වගේ පොඩි ගතියක් තියනව, මුහුද තියන නිසා තවත් ලස්සනයි.
ස්වභාවික විපත් වලදි කොයි රටත් එහෙම තමා ඉතින්.වැස්ස දවසට නම් වැනීසියට ගියා වගේ තමා බං![]()
goat cheese දැන් කීයක් විතර වෙනවද ?සැමන් ෆිලේ ඇන්ඩ් ගෝට චීස් මතක් උනා
ඒක නම් ඇත්තඉඩම් විකුණන උන්ගෙන් ඇහුවොත් නම් පාදුක්කත් කොළඹ තමයි
Ehema lokuwata colmba yata wenne naha bn. 🫠වැස්ස දවසට නම් වැනීසියට ගියා වගේ තමා බං![]()